මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව මාස 3 ක් ඇතුළත ලංකාවට

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මෙන්න මිට්ටොන්ට තවත් ඡන්ද ප්‍රථිපලයක්.
    Starlink කෙසේ වෙතත් ලින්ක් සුදන්ත නම් හම්බෙයි උඹලට.. :lol:


    Google_Loon_Dropped_with_harin.jpg


    z_pii-Volkswagen-1.jpg
     
    • Like
    Reactions: Any.key

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුං අපි මොක්කු කියලද හිතන් ඉන්නෙ. Starlink වලට මාකට් තියෙන්නෙ fiber, 4G access nathi remote areas වලට ඇන්ටාටිකාව, ලොකු රටවල් වලට.
    ස්ටාර්ලින්ක් අයිපී වලින් කනෙක්ට් වෙලා නෙට් ගියාම, සමහර සයිට්ස් වල ප්‍රීපියම් ඇක්සස් ඉබේම ලැබෙන බව උබ දන්නවද? විශේෂයෙන්ම ෆෝන්හබ් වගේ සයිට්ස් වල. මේ සේරම රනිල්ගෙන උබලට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෙන්න මිට්ටොන්ට තවත් ඡන්ද ප්‍රථිපලයක්.
    Starlink කෙසේ වෙතත් ලින්ක් සුදන්ත නම් හම්බෙයි උඹලට.. :lol:


    Google_Loon_Dropped_with_harin.jpg


    z_pii-Volkswagen-1.jpg
    වොක්ස් වැගන් නේද..?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    starlink කියලා hype එක හැදුවට වැඩක් නෑ, කී දෙනෙක්ට device & pkg pricess afford කරන්න පුලුවන්ද බන්?
    ගිණි ගණන් උනොත් campaignකාරයොන්ට පස් කන්න වෙන්නේ. :baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,364
    113
    Ohio, USA
    මුං අපි මොක්කු කියලද හිතන් ඉන්නෙ. Starlink වලට මාකට් තියෙන්නෙ fiber, 4G access nathi remote areas වලට ඇන්ටාටිකාව, ලොකු රටවල් වලට.
    උත්තර ධ්‍රැවයට සහ දක්ෂිණ ධ්‍රැවයට starlink කවරේජ් එක නැහැ...