නය අරන් ලංකාවට කෙලවපු රනිල් දැන් සමහරුන්ට ජාතික වීරයෙක් වෙලා. උන් හිතන් ඉන්නේ මේ රට බංකොලොත් උනේ රාජපක්ෂලා නිසා විතරයි කියලා. අවුරුදු 70ක් එක එකා වැරදි තීරණ /ණය /පවුද්ගලික වාසි අරන් මේ රට අගාදෙට ගියා කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. රාජපක්ෂලා තමයි හොරකන් කරලා කෙලවගත්තේ. කොරෝනා ආවේ නැත්නම් උබලා තාම රාජපක්ෂලාගේ සපත්තු ලොවනවා. රට බේරා ගත්ත වීරයා එහෙනම් තාම. මතකද ඒ කාලේ රාජපක්ෂලාට හොරා කිවුව උන්ව දේශද්‍රෝහී විදිහට කොන් කරා. එහෙම කියපු උන් දැන් රාජපක්ෂලාගේ රෙදි ගලවනවා. උබලා ඇත්ත වටහා ගත්තද නැත්නම් බඩගින්න එද්දී ඇත්ත වටහුනාද? දැන් රාජපක්ෂලෙග් සපත්තු ලෙව කාපු එකාලා රනිල් හාමුගේ සපත්තු ලෙව කන්න අරන්. රනිල් රට ගොඩ දානවලු. තෙල් ටික කන්න බොන්න එනවා ශේප් ලු. ඉස්සර පොන්නයා /සමනලයා / ඇට දෙක අතේ තියන් එන එකා / ප්‍රබාකරන් එක්ක ඩිල් දාන කළු සුද්දා / බැංකු හොරුන්ට උඩගෙඩි දුන්න එකා කියලා බනපුවා දැන් අමතකයි. සිංහලුන්ට ඇත්තටම මතක දවස් 7යිද? මරි අමන ජාතියක් මේක! ඉතිහාසේ දිහා බැලුවහම නම් දුකක් නැහැ ශ්‍රී වික්‍රම රාජසින්ඝ කාලේ ඉදන් පාවා දෙන එකනේ මේ ජාතියේ වැඩේ. උබලා උබලාවම පාග ගන්නවා. 
