රනිල් දුක කියනවට වඩා කරපු දෙයක් කියපං

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.

    රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
    තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
    Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
    අර ජපන් බිලියන 5 කො.
    ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
    ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.

    රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.
    දොස්තරලගේ පඩි කපන්න හැදුවේ මෑන් නේද?
     
    • Like
    Reactions: emoji diaries

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ගේ හොඳ කියනවා නම් නෙමෙයි …. ඕක තමයි කරන්න ඕනේ දේ …. වෙන්නේ මොකක්ද කරන්න ඉන්නේ මොනාද කියල ඇත්තම කියනවා…. මොනවා නැතත් පොර ඔහොම කියන එක අර්බුදයක් වෙලාවේදී වටිනවා.

    පොර කියවල තියන පොත් වලින් උපරිම වැඩක් ගන්නවා
     
    • Haha
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිලා එනවා දුක කියනවා අමාරුයි කියනවා. රජයේ දුක කියන අයියා වගේ. මුලු රටම දන්නවා යකෝ අමාරුයි කියලා. ඕය හුම්ත අලුතෙන් කියන්න ඕනාද? කඩේකට ලියාම ලොවලා බඩු ගන්නේ. ආතතිය උපරිමයි.

    රනිලා දුක කියනවට වඩා කරපු දේ මොනාද?
    තෙල් ආවේ කලින් දුන්න ක්‍රෙඩිට් ලයින් වලින්.
    Imf ගියේ ඌ එන්න කලින්. මොකද ඒවාට උනේ?
    අර ජපන් බිලියන 5 කො.
    ආසියන් බැංකුවේ බිලියන ගාන කෝ
    ආරංචියක් ආවා ඩොලර් ණයට දෙන්න ආපු ආයෝජකයෙක් ගෙන් රනිල්ගේ අතකොලුක් පගාව ඉල්ලුවා කියලා.

    රනිල්ට බැ.රනිල්ට කවදාවත් පුලුවන් උනෙත් නැ. ඌත් වෙන උන්ගේ පහනින් එළිය බලලා ක්‍රෙඩිට්ස් උස්සපු එකෙක්.

    Ai yako maha banku horakan karala, sinhalunta puke erala rajapakshalawa bera gena agamathi une, madida??? thawa monawada thopi balaporoththu wenne?????