රනිල් ද අගමැති?

Genuine

Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    රනිල් ද අගමැති?

    දැන් කවුරු අගමැති කරයිද රනිල්?,සජිත්? :rolleyes:

    කවුරු අගමැති උනත් අවුරුදු 4.5කින් පාර්ලිමේන්තුවෙ 2/3 බහුතරේ නැතුව සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවල මහ මැතිවරණයකට යා හැකියි නේද? :rolleyes:

    එහෙම බලනකොට රනිල්ට හොරු අල්ලන්න,ආණ්ඩු කරන්න මාස 6-7ක් වගේ තමා තියෙන්නෙ මොකද ලබන අවුරුද්දෙ අන්තිමට කොහොමත් ජනාධිපතිවරණයක් එන නිසා සිරිසේන කොහොමත් ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන බලේ පාවිච්චි කරයි උසාවියෙන් පොරගෙ තීරණ ඔක්කොම වැරදිය කියල චොර කරපු නිසා.

    එහෙම බැලුවම සිරිසේනගෙ පිහිටෙන්,අවුරුදු 20කින් බලේට ආව කියල UNPය කරපු දෙයකුත් නෑ,අල්ලපු හොරෙකුත් නෑ(දැන් හොඳටම තේරෙනවනෙ පාර්ලිමේන්තුවට,රනිල්ට තමා බලේ තිබ්බෙ,තියෙන්නෙ,සිරිසේනට කල හැකි දේවල සීමිතයි කියල),දැන් වැඩක් කරන්න කාලෙකුත් නෑ,පොහොට්‍ටුව අන්තිම ඡන්දෙන් දින්න විදිය අනුව සිරිසේනත් දැන් මහින්දගෙ පැත්තෙ ඉන්න නිසා UNP එකට ලේසි වෙන්නෙ නෑ ඊලඟ ඡන්දෙ.

    මොකද හිතන්නෙ... :rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    අවුරුදු 4.5 wenne 2020 February.

    next presidential election - 2019 december 8

    Ranil to be sworn in as PM on Sunday – Rajitha Senaratne

    UNP leader Ranil Wickremesinghe is set to be sworn in as Prime Minister, UNP parliamentarian Rajitha Senaratne has said.

    MP Senaratne had further stated the swearing in ceremony will take place at 10 am on Sunday.

    Meanwhile, it is reported that UNP leader Ranil Wickremesinghe and President Maithripala Sirisena had engaged in a telephone conversation a short while ago.

    - http://www.sundaytimes.lk/article/1058742/ranil-to-be-sworn-in-as-pm-on-sunday-rajitha-senaratne
     
    Last edited:

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    අවුරුදු 4.5 wenne 2020 February.

    next presidential election - 2019 december 8

    ජනාධිපතිගෙ නිල කාලෙන් 4.5කට පස්සෙද එහෙම නැත්නම් ආණ්ඩුව 4.5ක් ඉවර උනාට පස්සෙද විසුරුවන්න පුලුවන්?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Den wenne UNP eun Nikan Kanna Dunnath
    Nikan Petrol Dunnath

    Labana Para Hithuwatath Wediyen Paradinawa
    Mokada Minissu Kenthiyen inne Ranil Ekka ;)

    Onna Blapan Me weden Une Sajith hedenna Thibba Rella
    2020 di Nethuwa yanawa :rolleyes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Den wenne UNP eun Nikan Kanna Dunnath
    Nikan Petrol Dunnath

    Labana Para Hithuwatath Wediyen Paradinawa
    Mokada Minissu Kenthiyen inne Ranil Ekka ;)

    Onna Blapan Me weden Une Sajith hedenna saThibba Rella
    2020 di Nethuwa yanawa :rolleyes:

    sathiyayi
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නිහතමානිව අස්වුනාලු, විශ්වාශ බංග දෙකක් පරදවෙලා, නඩු තීන්දු 2 ක් පරාදවෙලා, තව ඒ මදිවට අභියාචනයක් දාලා "බයි බෝස්" (TM විමල් වීරවංශ) එකෙන්, මර්සියෙන්, බහුතරයක් නැති බව දැන දැන, අභියාචනෙත් පරාදවෙලා, ජාත්‍යන්තරව අපේ රට විහිලුවක් කොරලා, "නටපු නැටුමුකුත් නෑ, බෙරේ පලුවකුත්" නෑ වුනාට පස්සේ පොන්නයා අස්වුනා! නිහතමානී පොන්න කම වෙන්න ඇති!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ජනාධිපතිගෙ නිල කාලෙන් 4.5කට පස්සෙද එහෙම නැත්නම් ආණ්ඩුව 4.5ක් ඉවර උනාට පස්සෙද විසුරුවන්න පුලුවන්?

    parliament eke kalen
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    Ranil to swear in front of mi3?:lol:

    ehema wenna athi

    කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (15) පෙරවරුවේ දියතලාව හමුදා කඳවුරේ පැවැත්වෙන විශේෂ උත්සවයකට සහභාගී වන නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම්දීම තවත් ප්‍රමදවනු ඇතැයි ජනාධිපති කාර්යාල නිලධාරියකු සඳහන් කළේය.

    - https://sinhala.srilankamirror.com/news/16639-mahinda-resign-but-ranil-appointet-postphone

    රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස ඉරිදා දිවුරුම් දෙයි : ජනපතිගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

    නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

    මේ අතර රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කියාසිටියේ එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

    නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටියේ

    - http://nethnews.lk/article/61388
     
    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    parliament/ආණ්ඩුව

    එහෙම නම් අවුරුදු 4.5කින් පාර්ලිමේන්තුව විසුරුව හැකිය කියන එක ව්‍යවස්ථා පුස්සක් විතරයි මොකද සිරිසේනගෙ නිල කාලෙ ඇතුලත ඕක කරන්න වෙන්නෙ නෑ :lol::baffled:
     
    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    chandayak enakan ohoma yamu. habai a weddi monawa karala tiyeida danne na ponila :angry::angry::angry:

    සජිත් වගේ ආව නම් හරි ඒත් ඒක වෙන්නෙ නෑ,රනිලට බලේ ලැබුනම ආය එකම විදියට තමා වැඩ කරන්නෙ,TNA එක්ක බහුතරේ තියෙන නිසා මොනා කරල තියෙයිද දන්නෙ නෑ තමා..
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    අවුරුදු 4.5 wenne 2020 February.

    next presidential election - 2019 december 8

    එතකොට බන් අලුත් 2019 december 8 එන අලුත් ජනදිපති 2020 february වෙනකන් බලන් ඉන්න ඕන ද පාර්ලිමේන්තුව විසුරවන්න
    :angry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සජිත් වගේ ආව නම් හරි ඒත් ඒක වෙන්නෙ නෑ,රනිලට බලේ ලැබුනම ආය එකම විදියට තමා වැඩ කරන්නෙ,TNA එක්ක බහුතරේ තියෙන නිසා මොනා කරල තියෙයිද දන්නෙ නෑ තමා..

    :yes::yes::yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ehema wenna athi

    - https://sinhala.srilankamirror.com/news/16639-mahinda-resign-but-ranil-appointet-postphone

    රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස ඉරිදා දිවුරුම් දෙයි : ජනපතිගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

    නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

    මේ අතර රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කියාසිටියේ එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

    නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටියේ

    - http://nethnews.lk/article/61388
    :lol::lol::lol::lol: