මම කාවවත් අවුලන්නේ නෑ... මම මුස්ලිම් කියලා කාටත් කිසි වෙනසක් කරලත් නෑ. එළකිරියේ මාව දන්න අය දන්නවා ඒ ගැන....මූ සිරාවටම තම්බියෙක්ද නැතන් ඒ වගේ ඉදලා අවුලන ඒකෙක්ද?
ඔබලා වගේ උන් ඇෆ්ඝනිස්තානයේ ගල්ගුහාවක අවැඩක් වුණොත් ඒකට මුස්ලිම් ජාතියටම බැනලා.. අල්ලාහ් දෙවියන්ටත් බැනලා, මාවත් ටැග් කරලා මගේ අදහස් බලෙන් ගන්නෙ උඹලයි..
