ප්‍රබාකරන් රනිල්ව පරද්දන හදනවටත් වඩා උතුරු නැගෙනහිර මිනිස්සු දකුණේ නායකයන්ට චන්දේ දෙන්නේ නැති බව පෙන්වීමට තමයි චන්දය දැමීම තහනම් කරේ. උතුර ලංකා ආණ්ඩුවට අයිති නැති ස්වාදීන පිරිසක් බව පෙන්වීමට. තමයි චන්දේ දාන එක තහනම් කලේ. මහින්දට දෙන්න වත් රනිල්ට දෙන්න එපා වත් ප්රභාකරන් කිවුව්ව් නැහැ. පොදුවේ දකුණ ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි කිවුවේ.
එත් රනිල් ge වැඩ වලින් අන්තිමට ප්‍රභාකරන හිර වෙන තත්වයක්න් ආවා. එකත් එක හේතුවක්. රනිල් එක්ක කරන්න බැහැ කියලා ඇන්ටන් බාලසිංහම් ප්‍රසිද්දියේ කියලා තිබුනා.
කොහොම උනත් දැන් යුද්දය එවරයි
මහින්ද යුද්දේ කළා. එකට හරියන්න රටත් කෑවා. දැන් යුද්දේ විකුණන්න බැරි කම තියෙන්නේ.
බොහෝදුරට ජනාදිපතිවරණය එක්මනට තියන තරමට රනිල්ට වාසි. මොකද දැන් රනිල්ට දිනන්න පුළුවන් කියන විශ්වාසාහය පාක්ෂිකයන් අතරේරේ තියනවා ඌව චන්දෙන් පස්සේ. එනිසා සජිත් අවලංගු කාසියක් වෙනවා. සජිත් ge වටිඋනාකම තියෙන්නේ රනිල් පරදිනකම් විතරයි. රනිල් දීනන ගමන් සජිත් නට්ටන් වෙනවා.
තොණ්ඩා හකීම හා හෙළ උරුමය බොහෝවිට රනිල් එක්ක එකතුවෙයි. රතන හාමුදුරුවෝ පාටලී unp එකටම සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ. උතුරේ දෙමල චන්ද පවා තියෙනේ රනිල්ට.
නිදහස් පක්ෂේ මයිත්රීපාල සිරිසේන , මර්වීන් , ජනක බණ්ඩාර තෙන්නකෝන් , දිනේෂ් , රාජිත වාසුදේව, තිලංග සුමතිපාල ඔය වගේ ලොකු සෙට් එකක් ඉන්නව මහින්ද පරද්දන්න බලාගෙන. මහින්දගේ ඇට 2 කටේ තියන් හිටපු මර්වින් පවා අනිත් පැත්ත ගහලා තියෙන්නේ.
අනික රනිල්ට මහින්දට තියන වැරදි නැහැ
1 පවුල් වාදයක් නැහැ
2 හොරකම් වලට චෝදනා නැහැ
3 දනපති පස්ය විදියට පිළිගන්නේ unp එක නිසා බටහිර සහය රනිල්ට
4 ව්‍යාපාරික ප්‍රජාව ( රටේ ඇත්ත වයාපාරිකයෝ ඉන්නේ unp එකත් එක්ක කුඩු එතනෝල් සුදු , බාර් , කසිප්පු කාරයෝ තමයි මහින්ද එක්ක ඉන්නේ)
5 උගත් හා වැදගත් කියන තත්වය
හැබැයි මහින්ද වෙනුවට රනිල් ගෙන එක ලොකු ක්රරමයේ වෙනසක් නෙමයි