රනිල් නෙවෙයි අරගල බල්ලෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ව්‍යවස්ථාවට අනුව ගෝතබයා එලෙව්වේ යම් සේද එසේම පොනිලාවත් එළවිය හැකිය.
    ව්‍යවස්ථාවට අනුව පොනිලාව එළවීමට හැකියාවක් නැත්තන් එසේම ගෝතබයාව එලවීමටද නොහැකිය. ✌️✌️
    දැන් උඹ මන් කියපු ඒවම ආයේ කියව කියව යන්නේ ඇයි?

    ව්‍යවස්ථා ප්‍රශ්න විසන්දුනානේ…එහෙනම් සලන්හන්තේ…

    ආ තව දෙයක් ඔයවගේ ගොන් ප්‍රශ්න අහන්න කලින් දෙපාරක් හිතපන් 😂🤭

    ඉතින් එලවන්න... මංකොල්ල නොකා... රාජ්‍ය දේපල විනාස කරන්නෙ නැතුව.​

    පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ….වැඩිය අවුස්සන්න එපා 🖖
    ------ Post added on Jul 14, 2022 at 6:19 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක

    ගෝතය එළවද්දි රාජ්‍ය දේපල හානි උනා නම් පොනිලව එළවද්දිත් ඒක වෙනවා. පොනිල බයවෙලා රාජ්‍ය දේපළ හානිවෙනව කියන එකට මුවා වෙලා බලය පාවිච්චි කරන්න හදද්දි පොනිලට ඉඩදෙන්න හදනව නම් අරගල කරල තියෙන්නෙ අමු ගොබ්බයො වෙන්න එපයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබට මතක් වෙන්න කියන්නං පොනිල බලේ ඉන්නකොට තමයි බිලියන ගානක් බැදුම්කර සල්ලි මංකොල්ල කෑවෙ. ඒවත් රාජ්‍ය දේපළ. වෙනසකට තියෙන්නෙ පොනිල තනියෙන් හානි කරපු තරං හානියක් කරන්න තාම අරගලකාරයො ලක්ෂෙකට වත් බැරි උන එක. 😂😂

    එතනිනුත් පොනිල් පාස්. :love2::love2: පොනිල් සමග රට දිනවමු. ✌️💪💪💪

    👆👆👆

    දැන් උඹ මන් කියපු ඒවම ආයේ කියව කියව යන්නේ ඇයි?

    ව්‍යවස්ථා ප්‍රශ්න විසන්දුනානේ…එහෙනම් සලන්හන්තේ…

    ආ තව දෙයක් ඔයවගේ ගොන් ප්‍රශ්න අහන්න කලින් දෙපාරක් හිතපන් 😂🤭

    පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ….වැඩිය අවුස්සන්න එපා 🖖
    ------ Post added on Jul 14, 2022 at 6:19 PM

    අර උඩ පැහැදිලිව කියලා තියෙනවා.
    ගෝතයා මාර මීටරයක් කියල හිතන් ඉන්න බුවාලට ඕව තේරුම් ගන්න අමාරුයි තමයි. 😂😂 මොනව කරන්නද ඉතින් ඔහොම තමයි. 🤭🤭
    ------ Post added on Jul 14, 2022 at 6:27 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝතය එළවද්දි රාජ්‍ය දේපල හානි උනා

    අර උඩ පැහැදිලිව කියලා තියෙනවා.
    ගෝතයා මාර මීටරයක් කියල හිතන් ඉන්න බුවාලට ඕව තේරුම් ගන්න අමාරුයි තමයි. 😂😂 මොනව කරන්නද ඉතින් ඔහොම තමයි. 🤭🤭
    ------ Post added on Jul 14, 2022 at 6:27 PM
    1h79u1.gif
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ගෝතය එළවද්දි රාජ්‍ය දේපල හානි උනා නම් පොනිලව එළවද්දිත් ඒක වෙනවා. පොනිල බයවෙලා රාජ්‍ය දේපළ හානිවෙනව කියන එකට මුවා වෙලා බලය පාවිච්චි කරන්න හදද්දි පොනිලට ඉඩදෙන්න හදනව නම් අරගල කරල තියෙන්නෙ අමු ගොබ්බයො වෙන්න එපයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබට මතක් වෙන්න කියන්නං පොනිල බලේ ඉන්නකොට තමයි බිලියන ගානක් බැදුම්කර සල්ලි මංකොල්ල කෑවෙ. ඒවත් රාජ්‍ය දේපළ. වෙනසකට තියෙන්නෙ පොනිල තනියෙන් හානි කරපු තරං හානියක් කරන්න තාම අරගලකාරයො ලක්ෂෙකට වත් බැරි උන එක. 😂😂

    එතනිනුත් පොනිල් පාස්. :love2::love2: පොනිල් සමග රට දිනවමු. ✌️💪💪💪

    👆👆👆
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉතින් බන් දෙකම වැරදි.... මම කලිනුත් කිව්ව ගෝට යන්න ඕනෙත් අනෙ මේ ලපටි සිපයි පොන්ස්ලව දැකලා.​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝතය එළවද්දි රාජ්‍ය දේපල හානි උනා නම් පොනිලව එළවද්දිත් ඒක වෙනවා. පොනිල බයවෙලා රාජ්‍ය දේපළ හානිවෙනව කියන එකට මුවා වෙලා බලය පාවිච්චි කරන්න හදද්දි පොනිලට ඉඩදෙන්න හදනව නම් අරගල කරල තියෙන්නෙ අමු ගොබ්බයො වෙන්න එපයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබට මතක් වෙන්න කියන්නං පොනිල බලේ ඉන්නකොට තමයි බිලියන ගානක් බැදුම්කර සල්ලි මංකොල්ල කෑවෙ. ඒවත් රාජ්‍ය දේපළ. වෙනසකට තියෙන්නෙ පොනිල තනියෙන් හානි කරපු තරං හානියක් කරන්න තාම අරගලකාරයො ලක්ෂෙකට වත් බැරි උන එක. 😂😂

    එතනිනුත් පොනිල් පාස්. :love2::love2: පොනිල් සමග රට දිනවමු. ✌️💪💪💪

    👆👆👆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක

    ගෝටා යන්න ඕනෙත් නෑ මේ ලපටි සිපයි පෙරැට්ටො දැකල. රනිල් යන්න ඕනෙත් නෑ.​

    හානේ ගෝඨා එලෙව්වට පස්සෙනෙ හිරාස් පුතාට ගෝඨ යන්න ඕන නෑ කියල කියවුනේ. ඒ වගේම පොනිල් එලෙව්වට පස්සෙත් පොනිල් යන්න ඕන නෑඈඈඈ කියල කියහන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කුරහන් බයියන්ට එහා වගේ තණකොළ බයියො.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හානේ ගෝඨා එලෙව්වට පස්සෙනෙ හිරාස් පුතාට ගෝඨ යන්න ඕන නෑ කියල කියවුනේ. ඒ වගේම පොනිල් එලෙව්වට පස්සෙත් පොනිල් යන්න ඕන නෑඈඈඈ කියල කියහන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කුරහන් බයියන්ට එහා වගේ තණකොළ බයියො.

    යන්න කලින්ම කිව්ව ඕනේ නෑ යන්න කියලා මේ ලොන්ත ලපටියෝ දැකලා... ඕනේ නම් පරණ ත්‍රෙඩ් බලපන්.​

    තවත් කිව්ව හමුදාවට පහරදෙන ලොන්ත සිපයියලාට ඔළුව කුඩුවෙන්න වෙඩිතියන්න ඕනෙත් කියල. සිමාව ඉක්මවීම අරගලය සූන් වුනා.. දැන් නිතිඥ සංගමෙ උනුත් කීවනේ මන්දිර ටික බාරදිපල්ල කියලා. ඉතින් මන්දිර ආක්‍රමණය තමයි අරගලයට හෙනේට හිටියේ​

    ------ Post added on Jul 14, 2022 at 6:49 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක

    යන්න කලින්ම කිව්ව ඕනේ නෑ යන්න කියලා මේ ලොන්ත ලපටියෝ දැකලා... ඕනේ නම් පරණ ත්‍රෙඩ් බලපන්.

    තවත් කිව්ව හමුදාවට පහරදෙන ලොන්ත සිපයියලාට ඔළුව කුඩුවෙන්න වෙඩිතියන්න ඕනෙත් කියල. සිමාව ඉක්මවීම අරගලය සූන් වුනා.. දැන් නිතිඥ සංගමෙ උනුත් කීවනේ මන්දිර ටික බාරදිපල්ල කියලා. ඉතින් මන්දිර ආක්‍රමණය තමයි අරගලයට හෙනේට හිටියේ

    ------ Post added on Jul 14, 2022 at 6:49 PM

    කෝ පෙන්නහන් බලන්න කියපුවා. 🤭 🤭

    මන්දිර අල්ලලා කරන වැඩේ නම් වැරදි වැඩක්. ඒව වැඩක් නෑ. දැන් ඇති. හැබැයි රනිලව එළවන්න ඕන රටක් ඕන නම්. මිනිස්සුන්ට ඕන නම් කරගනියි. නැත්තන් ඕන එකක්.

    කොහොමත් රටාවෙ හැටියට ඊළඟට මොට්ට මිනිස්සු බහුතරයට ඇඳගන්න තියෙන්නෙ කොළ පාට ජොකා. ඒක ඇඳගෙන රට හැදෙනකන් බලන් ඉඳියිද බලමු. බහුතරයට එහෙම නම් ඕන මට කරන්න දෙයක් නෑ.

    හැබැයි මං කතා කරන්නෙ ගොබ්බ ටෝක් වලට රැවටිලා විවස්තාවක් ගැන කියන ඒව ඇත්ත කියල හිතන උන්ට. ව්‍යවස්ථාවෙ තියෙන විදියට නෙවෙයි නම් ගෝතය එලෙව්වෙ ව්‍යවස්තාවෙ තියෙන විදියට පොනිල එලවන්න ඕනත් නෑ. නීතිඥ සංගමේට රනිල් ඕන ඇති. හැබැයි මිනිස්සු බහුතරේට රනිල්ව ඕන නෑ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    අව්ලක් නෑ කොහොමත් තෛරයිලෝක විජයා නීතිගතකරනවා අරගලෙන්. ඒක ක්රියාකාරී සැලැස්මෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපනයණයෙන් රටට ඩොලර් ගේනවා.