දැන් උඹ මන් කියපු ඒවම ආයේ කියව කියව යන්නේ ඇයි?ව්‍යවස්ථාවට අනුව ගෝතබයා එලෙව්වේ යම් සේද එසේම පොනිලාවත් එළවිය හැකිය.
ව්‍යවස්ථාවට අනුව පොනිලාව එළවීමට හැකියාවක් නැත්තන් එසේම ගෝතබයාව එලවීමටද නොහැකිය.![]()
ව්‍යවස්ථා ප්‍රශ්න විසන්දුනානේ…එහෙනම් සලන්හන්තේ…
ආ තව දෙයක් ඔයවගේ ගොන් ප්‍රශ්න අහන්න කලින් දෙපාරක් හිතපන්
පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ….වැඩිය අවුස්සන්න එපාඉතින් එලවන්න... මංකොල්ල නොකා... රාජ්‍ය දේපල විනාස කරන්නෙ නැතුව.
------ Post added on Jul 14, 2022 at 6:19 PM