රනිල් නෙවෙයි අරගල බල්ලෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිට අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.​

    මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.​

    අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.​

    894 viewsa​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මාත් ගැහුවානේ 😂 . පුල් පාටිය වෙලාවේ ගැහුවේ සොට් දෙකයි ගැහුවේ ජොයින්ට් එක මිසින් අතට අත ගියා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැසිස්ට්වාදය ඒක කියමු.

    ගෝතබයා එලවීම ව්‍යවස්ථාවට අනුකූලද?? 🤣🤣🤣
    මොකක්ද උට්ටෝ ඒ ගොන් ප්‍රශ්නේ…😂🤭

    ඔව් අනුකූලයි.අනුකූල නොවෙන්නේ කොහොමද කියපන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හම්මේ උපාසක බයියෝ..හිනත් යනවා මේවට.. :lol:
     
    • Like
    Reactions: zid2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද උට්ටෝ ඒ ගොන් ප්‍රශ්නේ…😂🤭

    ඔව් අනුකූලයි.අනුකූල නොවෙන්නේ කොහොමද කියපන්

    අම්මප එහෙමද??
    එහෙනං රනිල් එළවීමත් ව්‍යවස්ථාවට අනුකූල වෙන්න එපයි නේද? 🤭 🤭 😂

    හිරාස් පුතා @hirashgeff මොනවත් කිව්වෙ නෑනෙ තාම. එක ප්‍රශ්නයයි අහන්න උනේ හිරාස් පුතා ලෙප්ට් වෙලා. :ROFLMAO::ROFLMAO: