රනිල් පරාද කරන්න පෙරට වඩිති

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ ජාතික වීරයා කියල හිතන් ඉන්නේ ගූ එන් පි වහල්ලු.. රට නැත්තටම නැති කළා කාලකන්නිය :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ශය චන්දය දීමේන් වැලකී සිටීමට තීරණය කර ඇත...

    ඒ මොකෝ බන් ඕකෙ තියන කරුණු වලට එකඟ වෙන්න අමාරුයිලුද...?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ මොකෝ බන් ඕකෙ තියන කරුණු වලට එකඟ වෙන්න අමාරුයිලුද...?

    යකෝ මේ හොරෙක් එලවන්න යන්නේ... ඒකේ මොන එකගතාද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යකෝ මේ හොරෙක් එලවන්න යන්නේ... ඒකේ මොන එකගතාද?


    ඔතන ඉන්න බහුතරයක් හොරු තමා බන් උබ හිතන්නෙ ඔය මහින්දානන්දල එහෙම හොරු නෙවේ කියලද.... හොරුම හොරු එලවන්ඩ හදන එකනෙ බන් හොර වැඩේ :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Agamathi kamin elewwath oka paksha nayaka kama dala yanne nae :lol:


    කියල වැඩක් නෑ බන් මූ නන් මල පෙරේතයෙක්....සජිත්ට දීල අයින් උනානන් ඉවරනෙ බන්...මහින්දගෙ සපෝට් එක රනිල්ටනෙ බන් ඒකයි කේස් එක
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,697
    113
    Match over! So ultimately looks like the SLFP let the JO down by promising non existent numbers...

    - Harsha silva
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,697
    113
    Exclusive : විශ්වාස භංගයෙන් රනිල් දිනුම්.. ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..
    April 4, 2018 at 10:40 am | lanka C news
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,697
    113
    රනිල් පරාද කරන්න පෙරට වඩිති

    ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති
    (රංජන් කස්තුරි)

    විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.

    රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


    http://www.lankadeepa.lk/top_story/ඡන්දය-දීමෙන්-වළකින-බව-රතන-හිමියෝ-කියති/10-526913

    :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති ;)

    Palayan Deshapalana wahala yanna. Thogei Sadun Buwagei Eroshan ponnayahei wenasak ne thun denama tamunge paththa wenuwen amma unath vikunai:angry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    :lol:

    004.jpg


    - https://sinhala.srilankamirror.com/news/news-in-brief/10905-2018-04-04-03-44-54

    :D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බන්ගෙදී හමුට කෙලවෙයි කියල හැංගිලා හිටපු හිරිකොත්වාසින්ට කාලෙකට පස්සේ රජමගුල් :rofl::rofl::rofl:





    අදනම් පලුදෙක පලයි රනිල සතුටටත් එක්ක :rofl::rofl: