ශ්රී ලංකා නිදහස් පක්ශය චන්දය දීමේන් වැලකී සිටීමට තීරණය කර ඇත...
ඒ මොකෝ බන් ඕකෙ තියන කරුණු වලට එකඟ වෙන්න අමාරුයිලුද...?
ඒ මොකෝ බන් ඕකෙ තියන කරුණු වලට එකඟ වෙන්න අමාරුයිලුද...?
යකෝ මේ හොරෙක් එලවන්න යන්නේ... ඒකේ මොන එකගතාද?
යකෝ මේ හොරෙක් එලවන්න යන්නේ... ඒකේ මොන එකගතාද?

Agamathi kamin elewwath oka paksha nayaka kama dala yanne nae![]()
රනිල් පරාද කරන්න පෙරට වඩිති

UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති![]()