රනිල් පාර්ලිමේන්තුවට ! King is back !!

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොච්චර අසාර්ථක පාලකයෙක් නායකයෙක් වුනත් කොච්චර පාවා දීම් කලත් රනිල් වගේ කෙනෙක් දැනුමෙන් පෝසත් / ජාත්‍යාන්තර සම්බන්ද තා ඇති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රනිලුයි මහින්දයි එකම කාසියක දෙපැත්ත වගේ..
    ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවා
     
    • Like
    Reactions: Honda.putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවා
    අනේද කියන්නෙ රාජපක්ශල නොවුන්නනම් උබේ රනිල රට හදල මෙලහට,🤭🤭 උබල සත්තු බන් ඒකමයි හැබැයි හැමදාම පරදින්නෙ ..ඔය කුහකකතා පිලිගන්ඩ මේ රටේ මෝඩයො නැ..

    කොච්චර අසාර්ථක පාලකයෙක් නායකයෙක් වුනත් කොච්චර පාවා දීම් කලත් රනිල් වගේ කෙනෙක් දැනුමෙන් පෝසත් / ජාත්‍යාන්තර සම්බන්ද තා ඇති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන....
    අම්මේ ඔව් ඔව් පුදුම ජාත්යන්තර සබධතා ගොඩාක් තිබ්බ, ඒවගෙන් ප්‍රයෝජන අරගෙනනෙ චිනට වරාය වික්කෙ ඒ තරන් මොලේ.🤭🤭🤭
    ------ Post added on May 31, 2021 at 6:24 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,351
    113
    නාකි ඔක්කොම එකයි. වලපයයි ගොඩපයයි තියාගෙන මොන රෙද්දක් කරන්න පාර්ලිමේන්තු යනවද මන්ද? මුන් සෙට් එක මැරුනම ඕකෙ හොල්මන් විමානෙ වෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Wake Up Coffee GIF by good-morning
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    රනිලුයි මහින්දයි එකම කාසියක දෙපැත්ත වගේ..
    මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !
    un denna yaluwo. mata mathakai chichige magulata Ranil apu welawe Weerawansayawa ehema mullatakata dala thibbe.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවා
    මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !
    බැට්මෑනුයි ජෝකරුයි වගේ.එක්කෙනෙක් ඉන්න ඕනි අනිත කෙනා ඉන්න..එකනේ හැම වෙලාවෙම දෙන්නා දෙන්නව ආරක්ශා කරගන්නේ.නෑදෑයොනේ කොහොමත.