ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවාරනිලුයි මහින්දයි එකම කාසියක දෙපැත්ත වගේ..
අනේද කියන්නෙ රාජපක්ශල නොවුන්නනම් උබේ රනිල රට හදල මෙලහට,ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවා
අම්මේ ඔව් ඔව් පුදුම ජාත්යන්තර සබධතා ගොඩාක් තිබ්බ, ඒවගෙන් ප්‍රයෝජන අරගෙනනෙ චිනට වරාය වික්කෙ ඒ තරන් මොලේ.කොච්චර අසාර්ථක පාලකයෙක් නායකයෙක් වුනත් කොච්චර පාවා දීම් කලත් රනිල් වගේ කෙනෙක් දැනුමෙන් පෝසත් / ජාත්‍යාන්තර සම්බන්ද තා ඇති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන....
අග මුල හොයන්න ගියොත් ඕක තමා වෙන්නෙ. ප්‍රේමදාස වලව්ව.ම්ම්ම්ම්.... වාට්???![]()
මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !රනිලුයි මහින්දයි එකම කාසියක දෙපැත්ත වගේ..
un denna yaluwo. mata mathakai chichige magulata Ranil apu welawe Weerawansayawa ehema mullatakata dala thibbe.මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !
ඔක්කොමලා එකයි බං... හැබැයි රාජපක්ශලා අරුන්ට වැඩියෙන් ලොකු විනාශයක් කලා රටට සහ ඉදිරියටත් කරනවා
බැට්මෑනුයි ජෝකරුයි වගේ.එක්කෙනෙක් ඉන්න ඕනි අනිත කෙනා ඉන්න..එකනේ හැම වෙලාවෙම දෙන්නා දෙන්නව ආරක්ශා කරගන්නේ.නෑදෑයොනේ කොහොමත.මතකද රනිල් එලවන්න 2011දි යූඑන්පී පාක්ශිකයො පාගමනෙ සිරිකොතට එනකොට එකපාටම පාර වහල කාපට් කරන්න පටන් ගත්ත ! ඒ මහින්ද පීක් එකේ හිටපු කාලෙ !