රනිල් පාර්ලිමේන්තුවට ! King is back !!

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

    එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසී
    images
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යාපා එතකොට දැන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයට එකතු වෙනවද, නැත්තං සජිත්ගේ මාධ්‍ය ඒකකයේ දිගටම ඉන්නවද?

    Sadun Buwaගේ රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න ත්‍රෙඩ් එක මතක් උනා. කොල්ලෝ කිව්වනි පොනිලා දෙහි බිව්වම, උගේ හුජ්ජා සදුන් බුවා බොනවැයි කියලා ඒ දවස් වල.

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    යාපා එතකොට දැන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයට එකතු වෙනවද, නැත්තං සජිත්ගේ මාධ්‍ය ඒකකයේ දිගටම ඉන්නවද?
    එකක වත් නැ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්මටසිරි ඇයි රනිල්ට මොකෝ උනේ? ඌ පාර්ලිමෙන්තුවට තේරුනේ නැද්ද ගිය පාර?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෝඩ වැඩක් නේ? අලුත් එකෙක්ට චාන්ස් එක දීල මාරු වෙන්න තිබ්බේ. මේ යකාටත් මරාට තියෙන පිස්සුවම තියෙනවා
    me Coronath thiyena eka wihin marenna yanne nathuwa athal eke pothak kiyola Coffee ekak beela inna thibbane.

    mata penne Raniyage hobby eka thamai Politics.