රනිල් පැරදුනේ නෑ.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් පැරදුනේ නෑ.

    මේ ජනාධිපතිවරනය ඉතාම පහසුවෙන් දිනන්න පුලුවන් ජනාධිපතිවරනයක් එක්සත් ජාතික පක්ෂයට.ඒක හරියන ගැලපෙන අපේක්ෂකයා දාන්න ඕන.ඒක කරන්න දුන්නේ නෑ.රටේ ඉල්ලුම තිබුනේ විකල්ප අපේෂකයෙක්ට.පාවෙන චන්ද ඉල්ලුවේ විකල්පයක්. කොහෙද තිබ්බ ප්‍රේමදාස ගූ ගොඩ ගෙනෙල්ල අතෑරියා බිම් මට්ටමේ හුකන්න.ඒක වෛරය පදනම් කරගෙන කිලී මහරාජා සහ සිරා ගෙනාපු පිල්ලියක්.අවාසනවාට රනිල්ගේ පක්ෂයේ මංත්‍රිලා දේශපාලන අඥනයන් සහ අඳ බාලයන්.මෝඩ මී හරක්.උන් ඒකට අහු උනා.මේක යූන්පි එක ජනාධිපති වෙන එක නෙවෙයි කරන්න තිබ්බේ.ගෝටාව පරද්දන එක.අඩුම ගානේ අනුර කුමාර දැම්මත් මේක දිනාගන්න තිබ්බ.මොකද ජෙප්පන්ගෙන් ලක්ෂ 7ක් ඇදිලා එනවා.තව විකල්ප ගහපු ලක්ෂ 2ක් ගහනවා එතනම ලක්ෂ 9ක් ඒක ලක්ෂ 55ට එකතු කරාම ලක්ෂ 64ක්.තව ලක්ෂ 2යි ඕන.ඒක ලේසියෙන්ම පාවෙන චන්ද වලින් ගන්න තිබ්බා.එක්කො ජේවිපි එකටත් ගැලපෙන විකල්ප එකෙක් දාන්න තිබ්බේ.නැත්නම් ජෙප්පෙක්ම දාන්න තිබ්බ. විධායකය අහෝසි කරන සටන්ක් විදිහටම.එහෙම නොකර අගෝස්තු දක්වා ඇදගෙන යන්න තිබ්බ ආන්ඩුව කා ගත්තා.අතේ තිබ්බ අගමැතිකම ඇමතිකම් නැති කර ගත්තා.පුලුල් සන්ධානයක් හරහා ලේසියෙන්ම 120ක් ආසන ගන්න තිබ්බ.තනියම හුකන්න ගිහින් අඳ බාලයන්ට රෙවුනා.බැසිල් සිරා මරා කිලී ගේම ගැහුවා.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක්සත් ජාතික පක්ෂයට ආන්ඩුවක් කරන්න මහ ලොකු බලයක් තිබ්බේ නෑ.සිරිසේන ආන්ඩුව විනාශ කරමින් හිටියේ.ඒක පක්ෂයට අවාසියක් උනා.අනිත් අතකින් ආරක්ෂාව අතේ තියාගෙන අන්තිව අවුර්ද්දේ ආන්ඩුවට එරෙහිව පාස්කුව ගැහුවා.ඒකෙන් තව කෙල උනා.තව එකක් නය කන්දක්.මේකත් එක්ක දෙන්න පුලුවන් සහනයක් නෑ.අනිත් එක ඇම්තිවරු වැඩ කරන්නේ නෑ.උනැමති ක‍ටු ලෙව කාපු එක විතරයි කරේ.වෙන මොනාද උන් කරේ.ඇමතිවරු පිරිහෙනකොට ආන්ඩුව පිරිහෙනවා.තව ශ්‍රී ලංකා කාරයො ඇමතිවරු වලා අන්ඩුව කෑවා.එහෙම ආන්ඩුවක් කොහොමද බිම් මට්ටමක් හදන්නේ.මේවා බලපෑවා.:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පුලුල් සන්ධානයක් හරහා ලේසියෙන්ම 120ක් ආසන ගන්න තිබ්බ.තනියම හුකන්න ගිහින් අඳ බාලයන්ට රෙවුනා.බැසිල් සිරා මරා කිලී ගේම ගැහුවා.

    ලේසියෙම්ම දිනන්න තිබුන එකක් , ඔය කිව්වා හතරදෙනාට අහුවෙලා පරාදුනා නම් ,
    මූ ජනාධිපති උනාට පස්සේ කීදෙනෙක්ට අහු වෙයි ද බන්

    වෙලාවට පැරදුනේ :yes::yes:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලේසියෙම්ම දිනන්න තිබුන එකක් , ඔය කිව්වා හතරදෙනාට අහුවෙලා පරාදුනා නම් ,
    මූ ජනාධිපති උනාට පස්සේ කීදෙනෙක්ට අහු වෙයි ද බන්

    වෙලාවට පැරදුනේ :yes::yes:

    ඌට තිබ්බේ බල ලෝබය.ගෑනුන්ට අපහාස කරා.පෑඩ් එකක් දීලා චන්දය ඉල්ලනවා.පෑඩ් එකට වඩා චන්දයක් වටිනවා.ඒකෙන් ගෑනු බල්ලට දුන්නේ නෑ.අනිත් එක කියන තරමක් බොරු.හැම එකක්ම දෙනවා කියනවා.නොදෙන එකක් නෑ.ලොකු අධි තක්සේරුවක හිටියා.පොර වගේ ජාතිය ඇමතුවා. මිනිස්සුන්ට තේරුන තක්කඩියෙක් කියලා.අනිත් එක නායකයට බැනලා රනිල් හිතවාදි යූන්පි චන්ද ලක්ෂ 10ම කඩා ගත්තා.ඔය හරීන් සජිත් අජිත්,නලීන් ගියා කියලා පක්ෂයට කිසිම අවාසියක් නෑ.උන්ට ජන බලයක් නෑ.ඒක පැහැදිලිව පෙනුනා.යන එවුන්ට යන්න දෙන්න තියෙන්නේ.රනිල්ට ජේවිපි එකත් එක්ක එකතුවෙලා පාර්ලිමන්ට් මැතිවරනයට යන්න තියෙන්නේ.චම්පකට එක සිංහල බෞද්ධ චන්දයක් නෑ.ඔක්කොම යූන්පි චන්ද වල ඌ පීනන්නේ.උන් ගියාට ඔය පල්ලේවත්තලා ,කොලොන්නෙලිආ වගේ සෙට් එකක් දාගන්න තියෙන්නේ.ගන්නකොට අඳබාලයො ගන්න එපා.උන්ගේ මොඩ කටයි පෙනුමයි විතරයි. පටස් ගාලා කුමන්ත්‍රන කාරයන්ට අහු වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    ඡන්දේ ඉවරයි ලොක්කා දැන් ගිහිං නිදා ගනින්
    අපිට පව් දෙන්නේ නැතුව
    පුදුම කරුමයක් උනා නේ මූ අපිට
     
    • Dislike
    Reactions: ryandok

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කිලි මහරජාගේ පදේට නටන එකා පැරදුනු එක හොඳයිනේ ඉතින් ඕකා දින්නනම් රටට අඹ සරණයි
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලේසියෙම්ම දිනන්න තිබුන එකක් , ඔය කිව්වා හතරදෙනාට අහුවෙලා පරාදුනා නම් ,
    මූ ජනාධිපති උනාට පස්සේ කීදෙනෙක්ට අහු වෙයි ද බන්

    වෙලාවට පැරදුනේ :yes::yes:

    ජනාදිපතිකම වෙන එකෙක්ට දීලා රනිල්ට ලේසියෙන් අගමෙති කමේ තව අවුරුදු 5ක් ඉන්න තිබ්බා මරා ගෝටා නාකි වෙනකම්.කිලි දෙමල පරයට ඕන උනේ රනිල්ව අගමෙති පු‍ටුවෙන් ඇදලා දාන්න සිරා එක්ක එකතු වෙලා.ඒකට දුන්න ලනුව අගමෙතිකම් ලොකු ලොකු ඇමතිකම්.අන්තිමට හොඳට හිටපු රනිල්ව අගමැති කමෙන් වැ‍ටුනා.ගොන් පකයො තිබ්බ ඇමතිකම් කෙලවා ගත්තා.මේවගේ අඳ බාලා මීහරක් මොන පකෙකටවත් දාන්න එපා.අපරාදේ.දැන් විපක්ෂේ ඉඳගෙන බිම් මට්ටමේ හැමිනියන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ ජනාධිපතිවරනය ඉතාම පහසුවෙන් දිනන්න පුලුවන් ජනාධිපතිවරනයක් එක්සත් ජාතික පක්ෂයට.ඒක හරියන ගැලපෙන අපේක්ෂකයා දාන්න ඕන.ඒක කරන්න දුන්නේ නෑ.රටේ ඉල්ලුම තිබුනේ විකල්ප අපේෂකයෙක්ට.පාවෙන චන්ද ඉල්ලුවේ විකල්පයක්. කොහෙද තිබ්බ ප්‍රේමදාස ගූ ගොඩ ගෙනෙල්ල අතෑරියා බිම් මට්ටමේ හුකන්න.ඒක වෛරය පදනම් කරගෙන කිලී මහරාජා සහ සිරා ගෙනාපු පිල්ලියක්.අවාසනවාට රනිල්ගේ පක්ෂයේ මංත්‍රිලා දේශපාලන අඥනයන් සහ අඳ බාලයන්.මෝඩ මී හරක්.උන් ඒකට අහු උනා.මේක යූන්පි එක ජනාධිපති වෙන එක නෙවෙයි කරන්න තිබ්බේ.ගෝටාව පරද්දන එක.අඩුම ගානේ අනුර කුමාර දැම්මත් මේක දිනාගන්න තිබ්බ.මොකද ජෙප්පන්ගෙන් ලක්ෂ 7ක් ඇදිලා එනවා.තව විකල්ප ගහපු ලක්ෂ 2ක් ගහනවා එතනම ලක්ෂ 9ක් ඒක ලක්ෂ 55ට එකතු කරාම ලක්ෂ 64ක්.තව ලක්ෂ 2යි ඕන.ඒක ලේසියෙන්ම පාවෙන චන්ද වලින් ගන්න තිබ්බා.එක්කො ජේවිපි එකටත් ගැලපෙන විකල්ප එකෙක් දාන්න තිබ්බේ.නැත්නම් ජෙප්පෙක්ම දාන්න තිබ්බ. විධායකය අහෝසි කරන සටන්ක් විදිහටම.එහෙම නොකර අගෝස්තු දක්වා ඇදගෙන යන්න තිබ්බ ආන්ඩුව කා ගත්තා.අතේ තිබ්බ අගමැතිකම ඇමතිකම් නැති කර ගත්තා.පුලුල් සන්ධානයක් හරහා ලේසියෙන්ම 120ක් ආසන ගන්න තිබ්බ.තනියම හුකන්න ගිහින් අඳ බාලයන්ට රෙවුනා.බැසිල් සිරා මරා කිලී ගේම ගැහුවා.

    menna meka hari :dull:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කිලි මහරජාගේ පදේට නටන එකා පැරදුනු එක හොඳයිනේ ඉතින් ඕකා දින්නනම් රටට අඹ සරණයි

    සිරස මයිත්‍රී සහ 𝐔𝐍𝐏 පසුපෙළ මන්ත්‍රීන්ගේ මෝඩ කම් නොවන්නට තවත් අවුරුදු 𝟓කට රටේ පවතින්නේ 𝐔𝐍𝐏 ආණ්ඩුවකි.

    2015 දිනුවේ දිනන්න පුළුවන් චන්දයක් නෙවෙයි.

    පක්ෂය ජයග්‍රාහී මාවතට වැටුන කියල දැනුන හැටියේ මුන්ටයි සිරසටයි ඕන උනා උන්ගේ එකෙක්ව ජනාධිපති කරගන්න.

    දිනපු දවසේ ඉඳන් පක්ෂය නෙවෙයි රටත් එපා වෙන විදියට නිව්ස් මවල දැම්ම.

    ජයග්‍රාහී පක්ෂයක ජනාධිපති වෙන්න තිබුණු සජිත් මේ මෝඩ මිනිස්සුන්ට අහු උනා

    දැන් මහින්ද වගේ වෙනම පක්ෂයක් හදනවලු තමන්ගේ ආසනයවත් දිනවලා දෙන්න බැරි එවුන්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නවත්ත ගනින්කො ඔය බලු කෙදිරිය

    පොන්නයො.උඹලා මේකේ කාගේ හරි පොස්ට් බලන්න කැමති නැත්නම් බ්ලොක් කරපන් ඉග්නොර් එකට දාලා. අහන්න ඕන එවුන් අහයි.අහන්න ඕන නැති එවුන් කට පුක කන් වහගෙන ඉඳී.
    මාර හුත්තක්නේ මේක.ඉග්නොර් බටන් එක දන්නේ නෑ.යකෝ භාෂනය උපරිම ලෙස යහපාලනය දුන්නා.ඒක දිගටම ගෙන යන්න ඕන.බැරිනම් ආන්ඩුව දාලා පල.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ponnayo apith mula idalama kiwwa apita one ape Pakshe athulema inna , sinhala baudda chanda ganna puluwan apekshakayek kiyala... Apita one wela thibbe Paatali wa genna..

    Paatali awanam , JVP support ekath aragena lesiyenma dinanawa.. Sajith ponnaya balenma aragena , ape raththaran pakshetath kelewwa..

    Ranil, Sajith serama chutha wela pala :angry::angry:.. Paatalita nayaka kama deela balapan api kohomada anduwa ganne kiyala..

    Ada ape Mahagedara dorawal apita lock karala :angry::angry::angry:

    Api meka lesiyen arinne naha.. Balagena idapan :angry::angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    පොන්නයො.උඹලා මේකේ කාගේ හරි පොස්ට් බලන්න කැමති නැත්නම් බ්ලොක් කරපන් ඉග්නොර් එකට දාලා. අහන්න ඕන එවුන් අහයි.අහන්න ඕන නැති එවුන් කට පුක කන් වහගෙන ඉඳී.
    මාර හුත්තක්නේ මේක.ඉග්නොර් බටන් එක දන්නේ නෑ.යකෝ භාෂනය උපරිම ලෙස යහපාලනය දුන්නා.ඒක දිගටම ගෙන යන්න ඕන.බැරිනම් ආන්ඩුව දාලා පල.
    රිදිලා™
    :lol::lol::lol: