රනිල් පැරදුනේ නෑ.
මේ ජනාධිපතිවරනය ඉතාම පහසුවෙන් දිනන්න පුලුවන් ජනාධිපතිවරනයක් එක්සත් ජාතික පක්ෂයට.ඒක හරියන ගැලපෙන අපේක්ෂකයා දාන්න ඕන.ඒක කරන්න දුන්නේ නෑ.රටේ ඉල්ලුම තිබුනේ විකල්ප අපේෂකයෙක්ට.පාවෙන චන්ද ඉල්ලුවේ විකල්පයක්. කොහෙද තිබ්බ ප්‍රේමදාස ගූ ගොඩ ගෙනෙල්ල අතෑරියා බිම් මට්ටමේ හුකන්න.ඒක වෛරය පදනම් කරගෙන කිලී මහරාජා සහ සිරා ගෙනාපු පිල්ලියක්.අවාසනවාට රනිල්ගේ පක්ෂයේ මංත්‍රිලා දේශපාලන අඥනයන් සහ අඳ බාලයන්.මෝඩ මී හරක්.උන් ඒකට අහු උනා.මේක යූන්පි එක ජනාධිපති වෙන එක නෙවෙයි කරන්න තිබ්බේ.ගෝටාව පරද්දන එක.අඩුම ගානේ අනුර කුමාර දැම්මත් මේක දිනාගන්න තිබ්බ.මොකද ජෙප්පන්ගෙන් ලක්ෂ 7ක් ඇදිලා එනවා.තව විකල්ප ගහපු ලක්ෂ 2ක් ගහනවා එතනම ලක්ෂ 9ක් ඒක ලක්ෂ 55ට එකතු කරාම ලක්ෂ 64ක්.තව ලක්ෂ 2යි ඕන.ඒක ලේසියෙන්ම පාවෙන චන්ද වලින් ගන්න තිබ්බා.එක්කො ජේවිපි එකටත් ගැලපෙන විකල්ප එකෙක් දාන්න තිබ්බේ.නැත්නම් ජෙප්පෙක්ම දාන්න තිබ්බ. විධායකය අහෝසි කරන සටන්ක් විදිහටම.එහෙම නොකර අගෝස්තු දක්වා ඇදගෙන යන්න තිබ්බ ආන්ඩුව කා ගත්තා.අතේ තිබ්බ අගමැතිකම ඇමතිකම් නැති කර ගත්තා.පුලුල් සන්ධානයක් හරහා ලේසියෙන්ම 120ක් ආසන ගන්න තිබ්බ.තනියම හුකන්න ගිහින් අඳ බාලයන්ට රෙවුනා.බැසිල් සිරා මරා කිලී ගේම ගැහුවා.