රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    AKD unath gov service wala unwa onawata wada wiswasa karanna giyoth baduma thamai, gov service wala un thamai me hamadekama kondu kadagena putuwala indagena rata ugasata yawapu un
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රාජය සේවය කප්පාදු කරන්න බෑ...ඒක තමයි ඇත්ත...ඒකට රනිල්ද අනුරද අදාල.නෑ..

    එහෙම කරලා එන පීඩනය ආන්ඩුවකට දරන්න අමාරු වෙයි...

    අහපු ප්‍රශ්නයට උත්තරය - වැඩි ඉඩක් තියෙන්නේ රනිල්ගේ ආන්ඩුවක...අනුරගේ ජනතාවාදී දේශපාලනය (එයාලගේ ප්‍රතිපත්තිය ඒකනේ) එක්ක මිනිස්සු එලියට දාන්න නම් බැරි වෙයි..

    මිනිස්සු ගැන හිතන්නේ නැති රනිල් වගේ කෙනෙකුට ඉතින් හිතට ආවොත් බදු ගැහුවා වගේ ඕක කරන්න පුලුවන්...
    උඹ කියන එකේ ඇත්ත කතාව අනුර ආවත් කරන්න වෙන්නෙ රනිල් කරන ටිකමනෙ . එතකොට වෙනසකට කියලා උඹලට කියන්න වෙන්නෙ දූෂණය අඩු කරනවා කියලා . මම කියන්නෙ එහෙම නම් ඒක හොදයි.

    හැබැයි ඒක පිළිගන්න කැමති නෑ ඒ වෙනුවට රනිල්ගෙ වැඩ පිළිවෙලට මඩ ගගහා 360 අංශක වලින් වෙනස් කරනවා වගේ කතා කියනවා වටේ ඉන්න හදුන් ලාල් ටිල්වින් වගේ සෙට් එක.
    අනුර කෙසේ වෙතත් ඔය හදුනලා ලාල්ලා ටිල්වින්ලා 2026 වෙනකොට මේක නානවා බන්. හරිනිලාට වෙන්නෙ මායාදුන්නෙ මහත්තයට උන වැඩේ .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ලංකාවේ ප්‍රශ්නෙට හේතුවෙන ලොකුම සාදකයක් උනේ වැඩි පොලියට ISB loans ගත්ත එක. පොඩ්ඩක් හොයල බලපන් කාගේ ආණ්ඩුවේද ඔහොම ඉස්සෙල්ලම ගන්න පටන් ගත්තේ, සහ කාගේ ආණ්ඩුවෙන් ද වැඩිම ප්‍රමානයක් ඒ විදිහට ගත්තේ කියලා.

    උබලා මේකේ පිටු ගණන් වාද කරාට වැඩක් නෑ. මොකා ආවත් IMF program එක continue කරගෙන යන්න වෙනවා. එකේ සදහන් වෙලා තියෙනවා ඔය රාජ්‍ය සේවය කප්පදූව ගැන. එහෙම නැතුව කබ්රාල් වගේ Home grown solution අස්සේ යන්න ගියොත් ආයිත් ගෝට part 2 තමයි.

    රනිල් ඇවිල්ලා මේකේ මහලොකු දෙයක් කරේ නෑ , tax, vat ඔක්කොම ටික වැඩි කරලා හොරු ටික බේරපු එක විතරයි කරපු එකම දේ. Anti- corruption reforms කැලේ. උබලට මේකට තව කෙලව ගන්න ඕනේ නම් ලැජ්ජ නහරේ කපලා හොරු වැඩිම පැත්තට චන්දෙ දාපල්ලා.
    පුළුවන් sri lanka | නෙදකින්!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    දැන් දැන් අනුර ආවම අපිට මොනා වෙයිද කියල පාන්දරට බය වෙලා ඇහැරෙන කැම්පේන් බයියොයි , හීන් නූල් බෝක්කු පාරවල් බයියොයි ගහනය වැඩි වෙලා වහේ පේනව.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    Ranil monawada goda damme? Mechchara kal paksha deka rata goda dammada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    රනිල් ඇවිල්ලා මේකේ මහලොකු දෙයක් කරේ නෑ , tax, vat ඔක්කොම ටික වැඩි කරලා හොරු ටික බේරපු එක විතරයි කරපු එකම දේ. Anti- corruption reforms කැලේ. උබලට මේකට තව කෙලව ගන්න ඕනේ නම් ලැජ්ජ නහරේ කපලා හොරු වැඩිම පැත්තට චන්දෙ දාපල්ලා.
    නෙදකින්.
    දැකපු හොරු සහ නොදැකපු හොරු තමයි පැති දෙක .
    මොකද උබට විශ්වාසයෙන් කියනන් පුලුවන් ද NPP ඇමති මණ්ඩලේ උන් හොරු නෙවෙයි කියලා .
    පුලුවන් නම් ඒ ආණ්ඩුවේ මන්ත්රිලා 120කින් 20ක් නම් කරපං .
    උබල NPP ආණ්ඩුවක් කියලා මනින්නේ අර හතර පස් දෙනෙක්ගෙන් විතරයි . උනුත් තාම හරිහමන් විදියකට ආණ්ඩුවක ඉදල නෑ හොරකම් කරන්න . ඉතින් උන් හොරු නෙවෙයි කියන්න බෑ . උන් තමයි හෙනම ගුප්ත සෙට් එක . බලපං උන්ගේ පක්ෂයේ තියන සල්ලි . ඒවා කොහෙන්ද එන්නේ කවුද දෙන්නේ මොනවත් කියනවද ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ හිතන්නේ රටට බරක් වෙච්ච රාජ්‍ය සේවය කප්පාදු කරන්න වැඩි ඉඩක් තියෙන්නේ අනුරගේ ආණ්ඩුවකින් ද නැත්නම් දැන් තියන රනිල ඉන්න ආණ්ඩුවකින් ද ?

    අනුර පැරදුනොත් තමයි මට බය .
    මමත් දාන්නේ අනුරට .
    මල කරදරයක් වෙන්ව ඌ නැතුව වෙන එකෙක් ආවොත් එහෙම . කනක් ඇහිලා ඉන්න නෑ තව අවුරුදු 4ක් 5ක් යනකන් .
    කලප්නා කරල බලන්න කියයි උන් ආවනම් මෙහෙම නෙවෙයි කොරෙන්නේ කියලා .
    ඒක නිසා මේ පාර නම් කොහොම හරි මාලිමාව දිනවන්නම ඕනේ !! :rolleyes:
    ------ Post added on Aug 23, 2024 at 8:17 AM
    රනිල් ආවොත් තමා රාජ්‍ය සේවය කප්පාදු නොවෙන්නේ. හේතු තමා
    1. අනුර එන්නේ අරගලයේ රැල්ලෙන්. ඌ දන්නවා අරගලයේ බලාපොරොත්තු ඉටු නොවුණොත් උන්ට අනාගතයක් නෑ කියලා. රනිල්ට අරගලෙ පයිසක වැඩක් නෑ.
    2. දැනට අඩුම අනුර විතරයි ඡන්දෙට වැඩ කරන අයට රස්සා දෙන්නේ නෑ, ඇමැති මණ්ඩලේ 25යි කියලා නමට හරි පබ්ලිකලි කියලා තියෙන්නේ.
    3. රනිල් ගාව තමා රොතු පිටින් රාජ්‍ය සේවය පුරවපු පවිත්‍රා, නිමල් සිරිපාල ඉන්නේ
    4. එක්කෝ උබත මේවා කියලා වැඩක් නෑ බං. උබ බලන්නේ මූ කියන එක මම කොහොමද බ්‍රේක් කරන්නේ කියන කොනෙන්. ඉතිං උබැට කොච්චර කරුණු කිව්වොත් වැඩක් නෑ

    මම නම් කැමති මේ ඡන්දෙ ඉක්මනට ඉවර වෙනවාට. කනක් ඇහිලා ඉන්න නෑ. අනුර මෙහෙමයි අනුර අරමයි ගගා දවසම.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ඔය සිරිසේනගෙ කාලෙ , ගෝටගෙ මුල් කාලෙ බෙන්ස් බීඑම් බස්සල නෝවේජියන් සැමන් පිලට් ගෝට් චීස් කකා මේක සුරපුරයක්නේ කියල කිව්වනෙ ජීටී ලොක්ක ත්. ඒ කාලෙ හොදට උන්න කියනව හුගක් උන්.

    නමුත් ඒකත් අර සුනාමියට කලින් මුහුද ආපස්සට ගියා වගේ ආව ආතල් එකක් තමයි මොකද සල්ලි අච්චු ගහන්න ගත්ත මුල මාරම ආතල්. ඊට අවුරුදු කීපයකට පස්සෙ තමයි ආතල් බලාගන්න වෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    රනිල් ආවොත් තමා රාජ්‍ය සේවය කප්පාදු නොවෙන්නේ. හේතු තමා
    1. අනුර එන්නේ අරගලයේ රැල්ලෙන්. ඌ දන්නවා අරගලයේ බලාපොරොත්තු ඉටු නොවුණොත් උන්ට අනාගතයක් නෑ කියලා. රනිල්ට අරගලෙ පයිසක වැඩක් නෑ.
    2. දැනට අඩුම අනුර විතරයි ඡන්දෙට වැඩ කරන අයට රස්සා දෙන්නේ නෑ, ඇමැති මණ්ඩලේ 25යි කියලා නමට හරි පබ්ලිකලි කියලා තියෙන්නේ.
    3. රනිල් ගාව තමා රොතු පිටින් රාජ්‍ය සේවය පුරවපු පවිත්‍රා, නිමල් සිරිපාල ඉන්නේ
    4. එක්කෝ උබත මේවා කියලා වැඩක් නෑ බං. උබ බලන්නේ මූ කියන එක මම කොහොමද බ්‍රේක් කරන්නේ කියන කොනෙන්. ඉතිං උබැට කොච්චර කරුණු කිව්වොත් වැඩක් නෑ

    මම නම් කැමති මේ ඡන්දෙ ඉක්මනට ඉවර වෙනවාට. කනක් ඇහිලා ඉන්න නෑ. අනුර මෙහෙමයි අනුර අරමයි ගගා දවසම.
    ගෝටා ආවෙත් ඇමති මණ්ඩලේ 30ක් ද 25ක් ද කියලා බන්

    අනුරය කොහෙද බන් අරගලෙන් ආවේ ?? අනුරයා අරගලේ සෑහෙන කාලයක් එකට විරුද්ධව කතා කරේ නායාක්යෙක් නැති අරගලයකට උන්ගේ සහයක් නෑ වගේ . අන්තිමටම ගොටාත් එලවන තැනට අවම තමයි උන් බොරුවට් පාර්ලිමේන්තුව අල්ලන්න කියලා ආවේ . හැබැයි උන් කියන දේ අහල කවුරුත් පාර්ලිමේන්තු අල්ලන්න ගියේ නෑ .
    අනුරයා කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ . ඕක කප්පාදු කරනවා වගේ වැඩක් කරන්න පුලුවන් ජනාදිපති අපේක්ෂකයා තමයි රනිල . ඌට එච්චර දැනෙන්නේ නෑ ඕව කැපුවට . ඌට කොහොමත් තව පාරක් ජනාදිපති කමක් කරන්නත් බෑ .
    ජොබ් නැති කරනවා කියන එක මිනිස්සු තමන්ට නැති වෙන දෙයක් . අනුරගේ සමාජවාදී කතා ඇතුලේ ඒක වෙන්නේ ම නෑ . උන් රාජ්‍ය ආයතන ටික පාඩු ලැබුවත් බදාගෙන ඉන්න යන්නේ . අරු ඒවා විකුණලා දාන්න යන්නේ .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    පාර්ලිමේන්තු ඡන්දෙන් රනිල්ව ජනාධිපති කරන්න කියලා තියෙන්නේ උන්ම මහ බැංකු හොරා ලොල්ලා සමනලයා කොටියා දේශ ද්‍රෝහියා කියලා හංවඩු ගහපු මලපෙරේත රාජපුක්ශලා ලු, මෙන්න මුන් වමාරනවා. අරගලයෙන් රනිල් ජනාධිපති උනා කියලා බොරු පතුරවපු @erozan, @2osama , @netudara , @Mr.Wikirana , @elajani , @weer 11 , @ESL, @Antare 3.4 කුලී කොමෙන්ට් කැම්පේන් වේසිගේ පුතාලා මීක් කියපියව්🤣🤣🤣🤣.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    පුලුවන් නම් ඒ ආණ්ඩුවේ මන්ත්රිලා 120කින් 20ක් නම් කරපං .
    ඇයි, උන්ට nomination වලට පක්ෂේ කට්ටිය නැත්ද ? උන් general election එකට nomination දාපු දවසට මම උබට list එක දෙන්නම්.

    දැකපු හොරු සහ නොදැකපු හොරු තමයි පැති දෙක .
    මොකද උබට විශ්වාසයෙන් කියනන් පුලුවන් ද NPP ඇමති මණ්ඩලේ උන් හොරු නෙවෙයි කියලා .
    ඔකේ ඉන්න ඔක්කොම රහත් වෙලා නෙවෙයිනේ. ඒ උනාට උන් කරපු හොරකමක් හොයලා දාපන්. උනුත් ඇමතිකම් කරානේ කලින්. එක්කෝ මම හිතන්නේ උන් අහුවෙන්න නැති වෙන්න හොරකම් කරනවා ඇති.
    පක්ෂෙක නායකයා ඉස්සෙල්ලම ආදර්ශය දෙන්න ඕනේ. මහ එකා හොරා කනකොට පොඩි ඇච්චෝ බච්චෝ ඔක්කොම කිසි බයක් සැකක නැතුව කනවා.

    රනිල් corrupt කියල කියන්න ප්‍රදානම හේතුව(bond scam වගේ පෙර වැරදි වලට සමාව දෙනවා ) තමයි, ඌ මම කලින් කිව්වා වගේ IMF කියපු විදිහට ම්නිස්සුන්ට tax ගහලා, VAT වැඩි කරලා, ceb/water tarrif වැඩි කරාට , IMF එකෙන් දුන්නු anti-corruption reforms bill එක pass කරලා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි?

    ගිහින් බලපන් IMF Governance Diagnostic Report එක. ඕක IMF එකෙන්ම දීපු policy framework එකක්. step by step දාලා තියෙනවා මෙහම කරපන් කියලා 2023 ඉදන්. SJB & NPP දෙගොල්ලොම ඕක ක්‍රියාත්මක කරන්න එකගයි. හොරකම තියෙනකන් මේවා හදන්න බෑ.

    image-2024-08-02-191839962.png

    උන් තමයි හෙනම ගුප්ත සෙට් එක . බලපං උන්ගේ පක්ෂයේ තියන සල්ලි . ඒවා කොහෙන්ද එන්නේ කවුද දෙන්නේ මොනවත් කියනවද ..
    මේන් බලපන් සල්ලි, ඔක්කොම විගණනය කරලා. අනිත් ඒවගේ හිහන්නෝ ටිකක්ද බන් ඉන්නේ? :baffled:

    image-2024-08-13-113308370.png

    https://www.hirunews.lk/english/158462/jvp-becomes-richest-political-party
    ------ Post added on Aug 23, 2024 at 9:06 AM
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    u paradinne ne .

    passport iwarawenna kalin ekak hadaganna

    meke kota kota inne nathuwa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    සජියා ගොඩ දානවා
    අනුර අයර් ලන්තෙන්ට පනිනවා
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    ranila avoth karaida ban........ redda tama.......... chandayakwath nathuva apu ekata Janadhipaki kama aran lankawe keli keli vikunana eka tama wenne.... ranila karapu deyak tiyenavada me avurudu dekata?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝටා ආවෙත් ඇමති මණ්ඩලේ 30ක් ද 25ක් ද කියලා බන්

    අනුරය කොහෙද බන් අරගලෙන් ආවේ ?? අනුරයා අරගලේ සෑහෙන කාලයක් එකට විරුද්ධව කතා කරේ නායාක්යෙක් නැති අරගලයකට උන්ගේ සහයක් නෑ වගේ . අන්තිමටම ගොටාත් එලවන තැනට අවම තමයි උන් බොරුවට් පාර්ලිමේන්තුව අල්ලන්න කියලා ආවේ . හැබැයි උන් කියන දේ අහල කවුරුත් පාර්ලිමේන්තු අල්ලන්න ගියේ නෑ .
    අනුරයා කොහොමත් රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ . ඕක කප්පාදු කරනවා වගේ වැඩක් කරන්න පුලුවන් ජනාදිපති අපේක්ෂකයා තමයි රනිල . ඌට එච්චර දැනෙන්නේ නෑ ඕව කැපුවට . ඌට කොහොමත් තව පාරක් ජනාදිපති කමක් කරන්නත් බෑ .
    ජොබ් නැති කරනවා කියන එක මිනිස්සු තමන්ට නැති වෙන දෙයක් . අනුරගේ සමාජවාදී කතා ඇතුලේ ඒක වෙන්නේ ම නෑ . උන් රාජ්‍ය ආයතන ටික පාඩු ලැබුවත් බදාගෙන ඉන්න යන්නේ . අරු ඒවා විකුණලා දාන්න යන්නේ .
    මගෙ 4 වැනි පොයින්ට් එක හරි නේද.

    ගොටද විශ්වාස කරන්න පුළුවන් අනුරද ඇහුවොත් උබ ගෝටා කියයි.

    අනුර අරගලෙන් අවා කිව්වම එකේ වචන තිකේ තේරුම ගන්න එපා. මේ පාර ඉන්න අපේක්ෂකයන් ගෙන් අරගලයේ අභිලාෂ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ අනුර. ඌට රැල්ලක් හැදිලා තියෙන්නෙ හේතුවකට.

    Imf පිටින් දාලා තැටිය රත් උනා වෙලාවේ විකුණන්න තිබ්බ ඒව විකුණුවද.