"2500 අම්මගෙ රෙද්ද" කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලංකාවේ ක්රියාත්මක වෙන මුරුග සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනියෙ බලපෑම කොච්චර කුරිරුද කියල මැනවින් කියාපාන තවත් එක් අවස්ථාවක් පමණයි මේක. කියන්නෙ රනිල් වගේ නූතන ලිබරල් විෂනරි ලීඩර් කෙනෙකුට පවා ඒ ආධිපත්යෙන් ගැලවිලා ඉන්න බැරි වෙලා තියෙනව. බලන්න ඒ අකමැත්ත මූනෙන් බේරෙනව.
"යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්රමසිංහ
"යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්රමසිංහ
Last edited:








