රනිල් පොහොට්ටුවේ සභාපති ධූරයට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෙච්චර කල් රනිල්ට බැන්න උන් මෙන්න හොද කියනවා , රනිල් උගත් මිනිහෙක්ලු . රට රටවල අය අදුනනවලු . මේ විදියට මූ පොහොට්ටුවෙ සභාපති කර ගනීද දන්නෙත් නැහැ . :ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙච්චර කල් රනිල්ට බැන්න උන් මෙන්න හොද කියනවා , රනිල් උගත් මිනිහෙක්ලු . රට රටවල අය අදුනනවලු . මේ විදියට මූ පොහොට්ටුවෙ සභාපති කර ගනීද දන්නෙත් නැහැ . :ROFLMAO:
    280107355_2194702014014087_6017261279564010015_n.jpg

    :lol: :lol: :lol: :lol: @erozan :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    අපේ අර නෑදා වෙන පවුල ආයිත් ගෙදර එනකන් ඉන්නේ මම.
    මහා එකා කිව්වා ගෝටා ආවම මහ බැංකුව හොරා කාපු එකට රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියලා. 🤭
    ඔය කොරේ. බැංකුව විතරක් නෙවෙයි රටම දුන්න හදල දියන් කියලා. :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපේ අර නෑදා වෙන පවුල ආයිත් ගෙදර එනකන් ඉන්නේ මම.
    මහා එකා කිව්වා ගෝටා ආවම මහ බැංකුව හොරා කාපු එකට රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියලා. 🤭
    ඔය කොරේ. බැංකුව විතරක් නෙවෙයි රටම දුන්න හදල දියන් කියලා. :lol:
    I remember :lol: :lol: :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    next week wena kota oka balapan redi nathiwa kade yanne
    අපේ අර නෑදා වෙන පවුල ආයිත් ගෙදර එනකන් ඉන්නේ මම.
    මහා එකා කිව්වා ගෝටා ආවම මහ බැංකුව හොරා කාපු එකට රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියලා. 🤭
    ඔය කොරේ. බැංකුව විතරක් නෙවෙයි රටම දුන්න හදල දියන් කියලා. :lol:
    dan kiyayi
    me welawe rata goda danna puluwan
    eyata witharayi kiyala
     
    • Haha
    Reactions: dilann and HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    dan kiyayi
    me welawe rata goda danna puluwan
    eyata witharayi kiyala
    පිස්සුද බන්. ඕකුන් ගූ බයියෝ. ඒ ජාතියේ උන් ඉස්සරට රනිල් ට බන්නේ ළමයි නැති එකා කියලා. එත දැන් මොනව කියයි ද කියලා අහන්නත් ආසයි. ෂුවර් එකට අරගලේ කරල මයින්ද මාතියා එලවපු උන්ට බනි. තව දවස් ටිකක් හිටියනම් එයාගේ නම යන්නේ කියයි. :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අපේ අර නෑදා වෙන පවුල ආයිත් ගෙදර එනකන් ඉන්නේ මම.
    මහා එකා කිව්වා ගෝටා ආවම මහ බැංකුව හොරා කාපු එකට රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියලා. 🤭
    ඔය කොරේ. බැංකුව විතරක් නෙවෙයි රටම දුන්න හදල දියන් කියලා. :lol:
    un enakan inna epa dan ubala ehe yaman 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුණාටු මුහුදක නැව පදවන්නට බිය වන්නාට කිසිම දිනක කපිතාන්වරයෙකු විය නොහැකියි.

    කශේරුකාව පන් නැති පොන්සි ල

    280125862_1135871337264077_3982489903971260656_n.jpg

    රනිල්ට බැන බැන උන්න @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda වගේ ගුපියො නම් රනිලගෙ පුක ලොවන්ඩ පටන් අරන් 🤣🤣🤣🤣
    Ado No @හෙළයෙක් 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    කුණාටු මුහුදක නැව පදවන්නට බිය වන්නාට කිසිම දිනක කපිතාන්වරයෙකු විය නොහැකියි.

    කශේරුකාව පන් නැති පොන්සි ල

    280125862_1135871337264077_3982489903971260656_n.jpg

    Ado No @හෙළයෙක් 🤭
    ------ Post added on May 13, 2022 at 10:56 AM
    හිටපු කපිතාන් දැන් කොහෙද බන් ? කුනාටුව මැද්දේ ගිහින් හැංගුනා නේද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිටපු කපිතාන් දැන් කොහෙද බන් ? කුනාටුව මැද්දේ ගිහින් හැංගුනා නේද ?

    ඔව් බංකරයක් අස්සේ... ගූ 70යි නේ..... 🤭
     
    • Sad
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කුණාටු මුහුදක නැව පදවන්නට බිය වන්නාට කිසිම දිනක කපිතාන්වරයෙකු විය නොහැකියි.

    කශේරුකාව පන් නැති පොන්සි ල

    280125862_1135871337264077_3982489903971260656_n.jpg

    Ado No @හෙළයෙක් 🤭

    උබලගෙ ජොබ් අපි කරන්න යන්නෙ නෑ බන්. ඒව පරම්පරාවෙන් එන රස්සානෙ.
     
    • Haha
    Reactions: nicjosh83