Dammika kiyanne Rajapaksalata danda ekek natiwa obanda una only choice eka... Rajapaksalalage chanda campaign walata wiyadam karala, tile gennana eka gotata kiyala nawattala, tile mobopoly ekak hadagena degunekin gana wadi karagatta eka. Uba kiwwa badu pollath in ekak. Meka Gotage awurudu 2kedi campaign ekata giya gana wage ki gunayak hoyanna adda political influence eka use karala...පොර කියන එක ඇත්ත. වාමාංශික බයිලා නම් හරියන්නෙ නෑ.
හැබැයි අනෙක් පැත්තෙන් සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු හින්දන ගමන් ධම්මික පෙරේරා කෝටි 540ක් බදු පොලු තියෙන එක තමයි අවුල. ඔය ඔක්කොම පොල්ල කෝටි 4000ක් කියලා තිබුණා සල්ලිකාරයෙක්ගෙ .
මේ රටේ මිනිස්සු යන්තම් විවෘත ආර්ථිකය, තරඟකාරීත්වය, ගෝලීයකරණය වගේ සංකල්ප වලට කැමති කර ගෙන ආවා. ප්‍රතිසංස්කරණ ගැන දැනුවත් කර ගෙන ආවා. නූතන ප්‍රතිපත්ති වලට එකඟ කර ගෙන ආවා.
අරගලයෙන් පසුවට රනිල් ජනාධිපති උනාට පස්සේ රනිල්ට තියෙන අකමැත්තට ඔවුන් ප්‍රතිසංස්කරණ වලටත් අකමැති වෙන්න ගත්තා. ඒකෙන් වාසිය ගත්ත රටේ ඉන්න වාමාංශික බලවේග තව දුරටත් තමන්ගේ සමාජ වාදි අදහස් මේ අලුත් පරම්පරාවටත් බෝ කළා. ජවිපේ පන්ති පහ ඔන්ලයින් ඉගැන්නුවා. හැදුන වට්සැප් ගෲප් ඇතුලේ ආයෙත් ලෙනින්ලා මාක්ස්ලා චේලා වීරයෝ උනා. කළින් දෙපාරක් වගේ ආයෙත් තව පරම්පරාවක් නොමග ගියා. ඕකට කියන්නේ indoctrination එකක් කියලා. PhD ගත්ත මිනිස්සු ත්‍රස්තවාදීන් වෙලා බෝම්බ පුපුර ගත්තේ කොහොමද කියලා පාස්කු ප්‍රහාරය වෙලාවේ ප්‍රශ්න කළානේ. ඒකත් මේවගේ.
දැන් මේ පරම්පරාවට ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ සහ රනිල් කියන කරුණු තුන තුනක් බව වෙන් කර හඳුනා ගන්න බෑ.
අඩුම තරමින් හැම මාසෙම පළවෙනිදට මිළ සූත්‍රය අනුව මිළ හැදිලා එන එක ගැන අවබෝධයක් නෑ. දැන් අවුරුද්දකටත් වැඩිය තෙල්වල මිළ තීරණය වෙන්නේ එහෙමයි. එච්චර මේ රටේම ජීවත්වෙලත් තාම මාසේ මිළ සංශෝධනය ආපු ගමන් චූන් වෙනවා. මොළ සේදිල්ල එතරම් ප්‍රභලයි.
තරඟකාරීත්වය ගැන වල් බූත කියවන ඇතැම් අය ජපුරේ කළමනාකරණ පීඨයේ උපාධි දාරියෝ, මොරටුවේ, පේරාදෙණියේ ඉංජිනේරුවෝ. ධනවත් රටවල තරඟකාරී ස්මාගම් වල ජොබ් කරන ඈයෝ. උගත් කම් කොහේ ගියා ද නෑ, දේශපාලනයෙන් අන්ධ වෙලා. මේ පිරිස තව මාස ගාණකින් ආයෙත් ඡන්දයක් දෙනවා. ඔවුන් හදන ආණ්ඩුවක් මෙතෙක් හදපු ආණ්ඩුවකින් වෙනස් වෙන්නේ නෑ. මොකද ඒ මිනිස්සු ටිකමයි ආයේ ඡන්දය දෙන්නේ.
ඔවුන් මෙතෙක් දීපු ඡන්දයෙන්ම තමයි රට මේ තත්ත්වයට පත් උනේ. හැබැයි ඔවුන් ආයෙත් ඒ ඡන්දයෙන්ම ආයේ රට හදන්න පුළුවන් කියලා නන් දොඩවනවා. රට මෙතනට පත් කළේ ඔවුන්ගේම ඡන්දයෙන්. කවුරුත් බලෙන් පාර්ලිමේන්තුවේ ආවේ නෑ. ඒ අය ආයෙත් full over confidence පිට අලුත් එකක් හදනවලු.
එක පාරක් ආයෙත් හැරිලා බලන්න.
#හරිත
පැතුම් කර්නර්
80's විජේවීර පිස්සා:
2024 චතුරංග පිස්සා
![]()
![]()
තිබ්බ ටිකටත් නැති කරගත්තා ලංකාවේ මෝඩයොඑතකොට ගෝඨාභයව විරුද්ධව රටට සල්ලි එවන්නේ එපා ගගා ඉන්ටර්නෙට් ඒකේ කෑ ගහපු දෙයින් රට සුඛිත මුදිත උනාද?
Mey hukannala 3kin ahuwoth 3n deyak kiyanne. Aaai gota 2ma tama. Ekama scene eka munge baka pandithakama nisa eetath wada naagani wage