රනිල් මිලග ජනපති. එච්චරයි!!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    රනිල් මිලග ජනපති. එච්චරයි!!

    එලැඹෙන ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන එක ඉර​-හද ලෙස විශ්වාස බව ඌව පළාත්-සභා විපක්ශ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොත මන්දිරයේදි පැවැත්වුනු මාධ්‍ය සාකච්ජාවකදී පවසා සිටියේය​.

    Harin%20Fernando%20UNP%20MP%202_CI.jpg


    දැනටමත් ජවිපේ ඇතුලු අන් පක්‍ෂ සමග කෙරුණු සාකච්චා බොහෝදුරට සාර්තක වී ඇති බවද හෙලි කල ඒ මහතා, ඉදිරි ජනපතිවරණයදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ශකයා වශයෙන් ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ​ඇති බව අවධාරණය කර සිටියේය​.

    "අද ආණ්ඩුව බය වෙලා… අහල ගම් හතක නැති කුණු හොයනවා යූඑන්පීයට ගහන්න​. ජේවීපී එකට ගහන්න තැන තැන තක්කඩි ප්‍රදර්ශණ තියාගෙන යනවා. මමත් ගියා ඊයේ අකුරණ තිබිච්ච ඔය කෙහ්ල්මල බලන්න​… ගියාමයි දැක්කේ… ඒකේ ජවීපේ විතරක් නෙමෙයි, අපිටත් මඩ ගහනවා. ආණ්ඩුවේ බන්කොලොත්කම මේකෙන් පේන්නේ…. අද කොහේ ගියත් දූෂණය​… පාරවල් හදනවා, කෝච්චි පාරවල් දානවා… අපි කියන්නේ නැහ මේවා කරන්න හොඳ නැහ කියලා.. ඒත් මේවා වලට කොමිස් හිටු කියලා ඇමතිලාගෙ සාක්කු වල​.

    අද සමූපකාර සභාපති ඉඳන් අගමැති දක්වා අත​-යටින් ඩීල් දානවා…. කුඩු ගෙනත් තරුණ පරපුර නැතිකරලා දානවා. ඒවට කතා කරන අයව උස්සනවා.. අද නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.

    අපි ඒකයි මෙදාපාර පක්ශ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ වටා රොක් විය යුත්තේ… යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය​.

    මේ මාධ්‍ය සාකච්ජාව සඳහා, කරු ජයසූරිය​, සජිත් ප්‍රේමදාස ඇතුලු තවත් එජාප ප්‍රාදේශීය නායකයින් රාශියක් එක්වී සිටියහ​.

    සටහන​: infolanka.com/news
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හරීන් දින්නා වගේද :)
    මේ දන්නෙ නැති හිංදා අහන්නෙ
    තරහා වෙන්න එපා
    කෝටි හාරදාස් පන්සීයක (4500)ක් වටින රක්ෂණ සංස්ථාව
    රනිල් හැරීට වික්කෙ කීයටද? කෝටි 605කට නේද?
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    හරීන් දින්නා වගේද :)
    මේ දන්නෙ නැති හිංදා අහන්නෙ
    තරහා වෙන්න එපා
    කෝටි හාරදාස් පන්සීයක (4500)ක් වටින රක්ෂණ සංස්ථාව
    රනිල් හැරීට වික්කෙ කීයටද? කෝටි 605කට නේද?

    ඉතින් ගහපන් මඩ​… ඔච්චරනේ උඹලට කරන්න පුලුවන්? එතකොට තොපි හොරාකන මිලියන ගණන්? එව්වා කොහොමද දන්නේ නැහ නේද බන්? නිකමට අහන්නේ.. දන්නේ නැති නිසා!!
    එතකොට අර​, දේවාලේ නිළමේ කම ගන්න පණත් වෙනස්කරපු ඒවා… එතකොට හෙල්පින් හම්බන්තොට? එව්වා නිකම් කිචියට කරපු ඒවා වෙන්න ඇති නේද මචන්? සොරී.. දන්නේ නැතිනිසා බන් අහන්නේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කණ කැස්බෑ නෙත බලා හිදිනවා - අහස දකින්නට විය සිදුරෙන්
    පෙරුම්පුරාගෙන අහස බැලූ දා - සද නැත අහසේ අමාවකයි........