රනිල් මුස්zසම්මිල්ව ගෙදර යවයි..!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    රනිල් මුස්zසම්මිල්ව ගෙදර යවයි..!!!

    0e8bfd1d071657cbc63f9ace1550f1f3_XL.jpg


    පෙරේදා (17) මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්දපොළ වෙත ගොස් ඇති කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ට තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුණුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන යාම අමතක වී තිබේ.
    ජාතික හැඳුණුම්පත ඡන්දපොළ නිළධාරීන් ඉල්ලා සිටි අවස්ථාවේදී එය රැගෙන ඒමට අමතක වූ බව නොකියා 'ඇයි ළමයො අඳුරන්නැද්ද මාව ? මම කොළඹ පුරපති' යනුවෙන් පවසා තිබේ. එහෙත් ඡන්දය දීම සඳහා අනන්‍යතාවය ඔප්පු කළයුතු බව ඡන්දපොළ නිළධාරීන් මුසාට අවධාරණයෙන් පවසා ඇත.

    තමා සමග පැමිණි පුද්ගලයා ඡන්දය දීමට මෙතරම් වෙලාවක් ගන්නේ ඇයිදැයි සොයා බලන ලෙස අගමැතිවරයා තමන්ගේ ආරක්ෂකයන්ට දන්වා තිබේ. ආරක්ෂකයන් සමග අගමැතිවරයා ළඟට පැමිණි නගරාධිපතිවරයා තමාට අයිඩෙන්ටිය ගෙන ඒමට අමතක වූ බවත් හැකිනම් නිළධාරීන්ට කියා වැඩේ ෂේප් කර ඡන්දය දැමීමට අවස්ථාව සළසාදෙන ලෙස නගරාධිපතිවරයා අගමැතිතුමාගෙන් ඉල්ලා ඇත.

    'පිස්සු කෙලින්න හදන්න එපා, නීතිය කාටත් එකයි. මම අගමැති වුනාට, ඒ මිනිස්සු මගේ අයිඩෙන්ටියත් බැලුවා. තව වෙලාව තියෙනව නේ. ගෙදර ගිහින් අයිඩෙන්ටිය අරන් එන්න.' කියමින් අගමැතිවරයා පුරපතිවරයාව ගෙදර යවා තිබේ. රනිල්ගෙයි මහින්දගෙයි වෙනස එයයි.

    මුසා මහින්දගෙන් මේ ඉල්ලීම ඉල්ලුවේ නම් 'අඩෝ... උඹව අඳුරන්නෙ නැද්ද මේ කොළඹ එවුන් ? මොකාද උඹෙන් අයිඩෙන්ටිය ඉල්ලුවෙ ? දැම්මම යවපං ඕකව ගෙදර' කියා ගෙදර යවන්නේ අයිඩෙන්ටිය ඉල්ලූ නිළධාරියාය.

    රනිල්ගේ ආදර්ශමත් ක්‍රියාව යහපාලනයට පරමාදර්ශයකි. පටන් ගතයුත්තේ පුංචි පුංචි දේවලින් ය.


    Code:
     http://sinhala.lankanewsweb.net/news/item/471-2015-08-19-07-26-59
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    USA වල ඔබමගේත් බලපු එකේ මුන්ගේ බලන්නේ නැතුව චන්දෙ දන්නා දෙයිද? කවුරු උනත් ID එකක් ඕනා
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    Heartwarming Story

    'පිස්සු කෙලින්න හදන්න එපා, නීතිය කාටත් එකයි. මම අගමැති වුනාට, ඒ මිනිස්සු මගේ අයිඩෙන්ටියත් බැලුවා. තව වෙලාව තියෙනව නේ. ගෙදර ගිහින් අයිඩෙන්ටිය අරන් එන්න.'

    "Mata Me Kotasa Mavila Penava"
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    හැම එකක්ම ඔප්පු කරන්න Video එකක්ම ඔ්නේද?

    අැයි බං උඹ විහිලු කියන ජාතිය දන්නැද්ද? එහෙම කියලා ජාතියකුත් තියෙනවා.