රනිල් මෙහෙයවිය යුතුයි
කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් රනිල් මෙහෙයවිය යුතුයි-දඹර අමිල හිමි

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද ( 15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.
ඒ සඳහා පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
එහිදි අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කර ඇත්තේ "කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවයි.

puduma ratak