රනිල් මෙහෙයවිය යුතුයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් මෙහෙයවිය යුතුයි












    කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් රනිල් මෙහෙයවිය යුතුයි-දඹර අමිල හිමි


    සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද ( 15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.

    ඒ සඳහා පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

    එහිදි අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කර ඇත්තේ "කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවයි.​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරමේ ගූ ගියත් අවුලක් නෑ. හාමු මහත්තයා මේක මෙහෙයවනවා නම්....
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    රනිල් සර් මෙහෙයවනවනම් හිතට බයක් නෑ :yes::yes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිවුරු දාගත්තනම් ඌ හොරෙක්ම තමා. යන එන මන් නැති උනාම පන්සලේ.. නිකන් කාල ඉන්න පුළුවන් පොට් එකනේ. මරික්කාර් කියන හැටියට තාම රාජපක්ෂ වගේ ජනාදිපති.. ඌ 2014 කැලැන්ඩරේ ගලවලා නැහැ.. රනිල් සර් නම් පව්.. එකෙක් කියනවාඅගමැතිකමේම ඉන්නලු සජිත්ට ජනාදිපතිකම දීලා.. රනිල් සර් බුරුවෙක්ද? පොළොන්නරුවේ පොන්නයෙක් ජනාදිපති කරලා රනිල් සර් කන පරිප්පුවේ හැටියට, ආයේ දකුණේ පොපෙක් ජනාදිපති කලොත් කලිසමේ රෙවෙයි සර්ට. අපේ සර්ට එහෙම වෙන්න දෙන්න බැහැ කොහෙත්ම. සර් නැති යුඇන් පියක් ගැන හිතනකොටත් බඩ පපුව දාලා යනවා. උයාගත්ත එක කන්න බැහැ. ලිප පත්තු වෙන්නේ නැහැ..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කවුද මේ... අර ලිට්‍රෝ හිමි නේද...?
    හිකෙන් පුනා.....