එහෙම කරානම් ඒක වැරදියි තමා..![]()
ඇයි මචං ඒක අඩු ටෝන් එකෙකින් කියවෙන්න උඹලට?එහෙම කරානම් ඒක වැරදියි තමා..![]()
ඇයි මචං ඒක අඩු ටෝන් එකෙකින් කියවෙන්න උඹලට?
වැරැද්ද කවුරු කලත් වැරැද්ද. අපි මේ ආනුඩුව හදන කොටත් කිව්වේ ඕකෙ ඉන්න ඩීල් කාරයො පාලනයට හවුල් කරගන්න එපා කියලා. වාහන වල බදු අය-වැයට කලින් ම එෆ්ඕබී ගෙනෙල්ලා නැග්ගුවෙ කාට වුවමනා නිසා ද කියලා ඒ ෆිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා. අය-වැයට කලින් ගෙනාපු වාහන ස්ටොක් වැඩි ගානට විකුනන්න, විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන ඩීල් කරන්නේ මොන ඇමති ද කියල අප දන්නවා....
රවි කරුණානායහම් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරයෙක්. කාළකන්නියෙක්. මේ ආණ්ඩුවට කෙළවුනොත් කෙළ වෙන්නේ ඔය අපතය නිසා.