රනිල් මෛත්‍රි යහ පාලනය

waligamaya

Well-known member
  • රනිල් මෛත්‍රි යහ පාලනය

    රනිල් මෛත්‍රි යහ පාලනය
    අද රාවය

    1888603_964981860203670_5317528593206317825_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නෙ යහපාලනේ ඔකට තමා ඒක කියන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කරානම් ඒක වැරදියි තමා..:dull:
    ඇයි මචං ඒක අඩු ටෝන් එකෙකින් කියවෙන්න උඹලට?

    වැරැද්ද කවුරු කලත් වැරැද්ද. අපි මේ ආනුඩුව හදන කොටත් කිව්වේ ඕකෙ ඉන්න ඩීල් කාරයො පාලනයට හවුල් කරගන්න එපා කියලා. වාහන වල බදු අය-වැයට කලින් ම එෆ්ඕබී ගෙනෙල්ලා නැග්ගුවෙ කාට වුවමනා නිසා ද කියලා ඒ ෆිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා. අය-වැයට කලින් ගෙනාපු වාහන ස්ටොක් වැඩි ගානට විකුනන්න, විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන ඩීල් කරන්නේ මොන ඇමති ද කියල අප දන්නවා....

    රවි කරුණානායහම් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරයෙක්. කාළකන්නියෙක්. මේ ආණ්ඩුවට කෙළවුනොත් කෙළ වෙන්නේ ඔය අපතය නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හපෝ ඕකා මහ අපතයා මහ බැංකුවට කෙලපු එකාට ඕක කජ්ජක්ද
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඇයි මචං ඒක අඩු ටෝන් එකෙකින් කියවෙන්න උඹලට?

    වැරැද්ද කවුරු කලත් වැරැද්ද. අපි මේ ආනුඩුව හදන කොටත් කිව්වේ ඕකෙ ඉන්න ඩීල් කාරයො පාලනයට හවුල් කරගන්න එපා කියලා. වාහන වල බදු අය-වැයට කලින් ම එෆ්ඕබී ගෙනෙල්ලා නැග්ගුවෙ කාට වුවමනා නිසා ද කියලා ඒ ෆිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා. අය-වැයට කලින් ගෙනාපු වාහන ස්ටොක් වැඩි ගානට විකුනන්න, විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන ඩීල් කරන්නේ මොන ඇමති ද කියල අප දන්නවා....

    රවි කරුණානායහම් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරයෙක්. කාළකන්නියෙක්. මේ ආණ්ඩුවට කෙළවුනොත් කෙළ වෙන්නේ ඔය අපතය නිසා.

    Politics kiyanne game ekak. 2 peththema un othanta yanne thamunge monawa hari karaganna. Kohoma wunath me anduwa yatathe swadeena commision saba pihituweema wage prajathrathawadee piyawara aran thienawa. api balanna one kalin thibuna anduwata wada hodada nedda kiyala.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මචං ඒක අඩු ටෝන් එකෙකින් කියවෙන්න උඹලට?

    වැරැද්ද කවුරු කලත් වැරැද්ද. අපි මේ ආනුඩුව හදන කොටත් කිව්වේ ඕකෙ ඉන්න ඩීල් කාරයො පාලනයට හවුල් කරගන්න එපා කියලා. වාහන වල බදු අය-වැයට කලින් ම එෆ්ඕබී ගෙනෙල්ලා නැග්ගුවෙ කාට වුවමනා නිසා ද කියලා ඒ ෆිල්ඩ් එකේ ඉන්න උන් දන්නවා. අය-වැයට කලින් ගෙනාපු වාහන ස්ටොක් වැඩි ගානට විකුනන්න, විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන ඩීල් කරන්නේ මොන ඇමති ද කියල අප දන්නවා....

    රවි කරුණානායහම් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරයෙක්. කාළකන්නියෙක්. මේ ආණ්ඩුවට කෙළවුනොත් කෙළ වෙන්නේ ඔය අපතය නිසා.

    රවී නෙමයි ඕවට වගකියන්න ඕනි රනිල් රවී කියන්නේ නිකම් ප්‍රකශ කරන්නෙක් විතරයි රනිල් ගේ පලන් තමයි යන්නේ එත් බනින්නේ රවිට