රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

    96150a3351646aa118f66bad193da703_XL.jpg

    ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21* පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.


    ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

    ඔහු හෙට (22* කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය.

    එම සංචාරයට අගමැති බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය හා අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ.

    අගමැතිවරයා හෙට දිනයේදීම යළිත් ශ‍්‍රී ලංකාවට පැමි”මට නියමිතය.

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....:lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....:lol::lol:
    ඒ දවස් වලනෙ බලන්න තිබුනෙ මේ වගේ නිවුස් වලට තිබිච්ච කැක්කුම. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රඹා;21049819 said:
    ඒ දවස් වලනෙ බලන්න තිබුනෙ මේ වගේ නිවුස් වලට තිබිච්ච කැක්කුම. :lol::lol:
    මේ කතාව නම් සහතික ඇත්ත

    ඒකනෙ කියන්නෙ කෝ ඒ කාලෙ උඩ පැන පැන බුරපු කුක්කො ටික බේතකටවත් හොයා ගන්ඩ නැ....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....:lol::lol:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    රඹා;21049819 said:
    ඒ දවස් වලනෙ බලන්න තිබුනෙ මේ වගේ නිවුස් වලට තිබිච්ච කැක්කුම. :lol::lol:

    :rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....:lol::lol:

    මිත්‍යාදෘෂ්ටික පොන්නයා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රඹා;21049712 said:
    බැංකුවක් කැඩුවෙ නෑ - කියන්නම් දිව්රලා
    දෙයියෝ මට ෂුවර් නෑ - ගුලිය දැන් සෙට් වෙල‍ා
    මටම කෙළවෙන තෙක්ම -අරූ බලං ඉන්නවා
    මහෙන්ද්‍රනුත් ෂේප්වෙලා - හොරු තාම හොයනවා

    එන්න දුර වැඩියි නම් - දිවැසිනුත් බලනවද
    සමරෙ මල්ලී අතේ - ලඩ්ඩුවක් එවනවද
    මම මෙතැන කිචවෙලා -මොන පවක් ගෙවනවද
    අරූ ගෙදරට යවා - රජ කමට ගෙනෙනවද


    වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
    නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
    ඒ මුකුත් නැති වුනත් දෙයියෝ -ට්‍රම්ප්ටවත් දන්වලා
    ඇවිත් එක්කන් යන්න... මට සිරි - ලකේ කෙළවෙලා.....
    දෙයියෝ.........
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ලංකාවෙ බලයට එන හැම දේශපාලුවම තිරුපති යන්න හේතුව කවුරු හරි දන්නවද? එහෙම නැත්නම් මේක ස්ටයිල් එකක්ද?