රනිල් මොනවද කරේ කියපන් ?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අඩු කුලේ එකෙක් රනිල්ගේ ගුණ කියල පින් දීල ලබ්බක් ලියල තිබුන

    එකේ පිළිතුරු ලියපු උන්ගේ ඔක්කොම රානිගේ ගුණ කියනවා


    රනිල් මොනවද කරේ කියපන් ? උන්ගේ වියාපාර වලට ඩොලර් එක අඩු ක ලා . සාමාන්‍ය මිනිහ ට වැඩක් නැහැ
    එක බඩුවක මිල අඩුද බලපන්? රුපියල් 10 අඩු කරත් මුන්ට් චු න්


    තෙල් ගෑස් දෙකම ලෝ ක වෙළඳ පොලට සාපේක්ෂව පෝලිම්වල හිටිය කාලෙට වැඩිය 100% අඩුයි නමුත් අපෙන් අඩු රුපික් 60 යි

    winter එක නැති උන නිසා ගෑස් මිල ලෝක වෙළඳපොලේ 500% ක් අඩු වෙලා 2022 260 2023 38
    https://tradingeconomics.com/commodity/eu-natural-gas


    ලෝකේ අනාථ රටක් කියල ඇමරිකන් කාරය පොහොර ටික දීපු නිසා හාල් එළවලු අඩු උනා

    තොපි වගේ අඩු කුලේ උන්ට

    පිට රට හම්බ කරන අපේ සල්ලි ටික අඩු මුදලට අරන් රුපියල දෙක අඩු කරලා පුකේ අරිනවා


    දැනුවත් වෙලා ජීවත් වෙයල්ලා පෝලිම් නැති උන එක කොහොමත් වෙනවා මිනිස්සුන්ට අතේ සල්ලි නැති උනාම

    කරපු අරගලෙන් වැඩකුත් නැහැ අන්තිමට රනිල් කරන්නේ පොඩි මයිනට මග පාදන එක විතරමයි

    මේ රටේ ගොබ්බ හැත්ත ක් අද්‍යාපනය කියල ලබන්නේ අනුරාධපුර යුගේ පොළොන්නරු යුගේ වගේ මෙලෝ රහක් නැති ලට්ට ලොට්ට

    මේකෙන් කියන්නේ අර බොරු කියන ලපය හොඳයි කියන එක වත් සජිය හොඳයි කියන එක වත් නෙවි



    දැන් ගොඩක් වියාපාර කරන උන්ට කල්ල මරේ මොකද කොච්චර ඩොලර් අඩු කරත් උන් විකුනන්නෙම ඩොලරේ 400 ට ගිය දවසේ මිලටමයි

    මට හිතට අමාරු මෙව්වගෙ ඇත්ත නැත්ත දන්නේ කීයෙන් කී දෙනාද ?

    උඹල ට මේ ලෝකේ ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා කියල විතරයි
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    බටලන්දට අරන් ඇවිත් ඇස් වලට මිරිස් කුඩු දාලා කන් වලට පෑන් කූරු ගහලා ඔළුවට පරාල ඇණ ගහලා පුපට කටු කම්බි දාලා ජෙප්පෝ ස්වර්ගස්ථ කරා. චුයින්ගම් බ්‍රේස්ලට් ෆ්‍රී වයිෆයි දුන්නා.අප්‍රේල් 21 හලාල් බෝම්බ ගැහුවා. මහ බැංකුව ශුද්ද කරලා දුන්නා. හිරිකොත බල්ලෝ ගහන්න පනතක් සම්මත කරලා දුන්නා. රාජපක්ශ පල් හොරු සමනලයෝ කරලා දුන්නා. ඔය මදිද උඹලට?:dull:
     
    • Haha
    Reactions: Mugen

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල් කියන්නේ මේ අමාරු වෙලාවේ රට බේරගන්න ආව දෙවි කෙනෙක් බන් මකුත් කියන්න එපා පව් සිද්ද වෙයි
     
    • Haha
    Reactions: Cypress