පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ වැඩිකළ රාජ්‍ය වැටුප් වර් ධකය ලබන මස සිට තවත් 2.5%කින් වැඩි කර ලබාදීමට තීරණය කර තිබේ
මේ අනුව සියලුම සේවකයින්ට අවම වැටුප 55,000 දක්වාද, ජිවන වියදම 25,000 දක්වාද වැඩි කල සම්මත යෝජනාවෙන් ඔබ්බට ගොස් වැඩි කිරීම යාවත්කාලින කර ඇත .
24% සිට 50% දක්වා තනතුරු අනුව මේ වර්ධකය හිමි වේ