රනිල් වැඩ පෙන්නයි - පෙට්‍රල් 248 / ඩිසල් 197 අඩු

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Cat Wow GIF
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මගුලක් කරයි ඌට ඕව අඩු කරලවැඩක් නෑ මේ වෙලාවෙ . මේ වෙලාවෙ ඕක කරන්නෙ පෙට්‍රොල් ඩීසල් ටික තව ටිකක් වැඩි කරල හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන දෙන එක ගෙවල් ගිනි ගත්ත උන්ගෙ ගෙවල් ටික රජයේ වියදමින් හදල දෙන්ඩ පොරොන්දු වෙන එක , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිරේක හමුදා ආරක්ශාව ඔන්න ඔය වගේ දේවල් ටිකක්.මොකද තොපිට පෙට්‍රොල් අඩු කරා කියල තොපි චන්දෙ දෙනවද එතුමට ජනාධිපති වෙන්ඩ නෑ නෙ . ඒ හින්ද චන්දෙ තියෙන උන්ට තමා මස් කටු ටික හම්බෙන්නෙ 😅😅😅😅
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රනිලගේ එක කටේ තියාගන ඉද්දීද උඹට ඕක කිවුවේ?.