රනිල් වැඩ පෙන්නයි - පෙට්‍රල් 248 / ඩිසල් 197 අඩු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල් වැඩ පෙන්නයි - පෙට්‍රල් 248 / ඩිසල් 197 අඩු කරනවා

    මූ ඉද්දි ගැස් 1400 /පෙට්‍රල් 117 මු තම බුලට් එක
    මෝඩ කතා කියන්න එපා බන්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Black market kadanawanam petrol wala karanna one ekama de eka paara lokuwata adu karana eka. Habai supply eka digata tiyennath one.

    Ethakota Petrol ekathu karapu wesige puthalata eken tikakma halaagena gini thiyaaganna puluwan.
    කරන්න පුළුවන් නං සුපිරි වැඩේ. අනිත් එක මේ වගේ News එකක් බොරුවට හරි යවන එක. කොච්චර fake news යනවද, ඒ වගේ ඔහොම එකක් viral ගියා නං මරු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රුසියාවෙන් තෙල් ගත්තොත් නම් පුළුවන් වෙයි ඔය ගානට දෙන්න

    පාඩුවට හරි ඔහොම අඩු කරලා දුන්න නම් ස්ටොක් කරගෙන ඉන්න උන්ට කෙලවෙනවා. කරන්න ඕන අන්න ඒවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    කරන්න පුළුවන් නං සුපිරි වැඩේ. අනිත් එක මේ වගේ News එකක් බොරුවට හරි යවන එක. කොච්චර fake news යනවද, ඒ වගේ ඔහොම එකක් viral ගියා නං මරු
    Ne ban oya black market pakayonta life tome kelawenna life lesson ekak ugannanawanam karanna one hodama de.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    කරන්න පුළුවන් නං සුපිරි වැඩේ. අනිත් එක මේ වගේ News එකක් බොරුවට හරි යවන එක. කොච්චර fake news යනවද, ඒ වගේ ඔහොම එකක් viral ගියා නං මරු
    Mechchara boru viral wena eke mehema news ekak viral karanna barida? Apima karamu bn. Blackmarket basik puththu hadigawilama yanna kiyala.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    රනිල් වැඩ පෙන්නයි - පෙට්‍රල් 248 / ඩිසල් 197 අඩු කරනවා

    මූ ඉද්දි ගැස් 1400 /පෙට්‍රල් 117 මු තම බුලට් එක
    Athda news eka
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Mechchara boru viral wena eke mehema news ekak viral karanna barida? Apima karamu bn. Blackmarket basik puththu hadigawilama yanna kiyala.
    ඔව් බං, math තෙල් group එකක ඕක දැන් දාලා ආවා, ganan poddak ehe mehe karala, crude එන හින්දා diesal නං කොහොමත් අඩු වෙනවා කියලා. Lol
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ow dan Ranil wegen race eka duwagena duwagena yanawaa penna ekek wath na tharagayak denna. Dan jaya kanuwa penawaaa... 😂😂 Kanchanaya order dapu Thel Gas bedagena bedagena yanawaa.. Light bill kaley.
    .
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බොර තෙල් ආනයනය කරන ව නම් ඔය තෙල් 250ට විතර දෙන්න පුළුවන්. අර ජනක රත්නායක කිව්වේ... කෝප් එකේ
    බොර තෙල් ගේන්නේ නැත්තේ අයි
     
    • Like
    Reactions: scorpion MW

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranila me Wade kohomahari karoth aragalakaruwo 90% lept.uta one aragale diyaru karanna wage gas nam enawa Dan ho gala.porath awa.Ranil ta one president Kama thiyaganna oka uta thibuna one and only dream ekak.Ranil ekka lesi na lamaye.
     
    • Like
    Reactions: Dhanushka.N

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නන්දලාල් නම් කිව්වේ ඔය තෙල් ටික බෑවට පස්සේ ආයේ මාස ගානකට තෙල් ගේන්න සල්ලි නෑ කියලා.. මූත් අර කලින් ආපු ඉන්ද්‍රජිත්ගේ අවතාරයක් ද කොහෙද... මුන්ට ඉරෝසනයාට තරම් වත් ලෑජ්ජාවක් නෑ පච කෙලිනවා අරූව පුම්බන්න
     
    • Haha
    Reactions: Glitch