රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    වෙනදා ශාලාවක් තුළ සිට මාධ්‍ය අමතන රනිල් වික්‍රමසිංහ මහතා අද තම ප්‍රකාශය කළේ අමුතු විදියකට යි. මාධ්‍යවේදීන්ට ආචාර කරමින් අරලිය ගහ මන්දිරයේ සිට පිටතට පැමිණි හෙතෙම, එහි එළිමහනේ සිට තම කතාව සිදුකළේ, ඇමරිකානු ජනාධිපතිවරුන් තම වයිට් හවුස් මන්දිරයේ ඉදිරිපිට විවෘත පෙදෙස සිට මාධ්‍ය අමතන අයුරින්.
    මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි.
    මෙම ක්‍රමවේදය තුළ රනිල් වික්‍රමසිංහ විසින් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ තමන්ගේ පාරදෘෂ්‍ය භාවය වෙන්න පුළුවන්.. නැතිනම් තොරතුරු දැනගැනීමේ නිදහස වෙනුවෙන් කළ අලුත් අර්ථ කථනයක් වෙන්නත් පුළුවන්...

    11866274_907368552663896_2140797914534043236_n.jpg

    11904641_907368549330563_2504811171763418972_n.jpg

    11898819_907368639330554_654415396547976705_n.jpg

    11225392_907368545997230_4751163168466601515_n.jpg

    11137092_907368555997229_3273416829142090755_n.jpg

    11892051_907368605997224_1400614893904761595_n.jpg

    11924917_907368589330559_6185948630585865271_n.jpg

    දැන් බයියෝ ටික මේකටත් රටේ නැති මගුලක් කිය කිය මෙතන විලාප තියයි....:yes:
     
    • Like
    Reactions: $Gangster$

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකන් ක්රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්රමය....
     
    • Like
    Reactions: arsehole-froce

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇමරිකන් ක්රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්රමය....
    පලවෙනි අදෝනාව...:P:P:P
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රනිල් ඔබාමා වෙන්න හදනවා. :lol::lol:

    27zj2vl.jpg

    ඔබාමා ඇමරිකාවේ සෞම්‍ය දේශගුණයක ඉඳන් කරන වැඩ අපේ එවුන් අව්වේ කර වෙවී කළු කෝට් ඇඳගෙන කට්ට කාගෙන කරනවා.

    11924917_907368589330559_6185948630585865271_n.jpg
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    mamat sadadaraniya baiyek wemi but mehemanam fatta , maat dekka gaman hituwe us me kyala, ranilatat dila balamuko onna ohe,
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇමරිකන් ක්රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්රමය....

    රනිල්ට ඡන්දෙ දාල ඉවර උනයින් පස්සෙ දැක්කෙ රොකට් රොහිත පෙඩරල් කරන හැටි කියල දෙනව
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇමරිකන් ක්රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්රමය....
    උබට මේ ටික පෙනුනේ නෑ නේද..

    "මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි."

    දැක්ක විතරයි ෆෙඩරල් ක්‍රමේ මතක් උනේ..උබත් උක්කුන්ගේ ෆෙඩරල් ක්ලාස් ගිය බයියෙක්ද බන්..ඕන දෙකින් හොද දේ ගත්තට එකේ වැරද්දක් නෑ..උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාට මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයිනේ මේ කරලා තියෙන්නේ..:D
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Harine
    Lankawa paalanaya karanne americawatai indiawatai ona widiyatane
    Ranil American style ekata
    Pabaya Indian style ekata
    Munta okawat terenne ne :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබට මේ ටික පෙනුනේ නෑ නේද..

    "මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි."

    දැක්ක විතරයි ෆෙඩරල් ක්‍රමේ මතක් උනේ..උබත් උක්කුන්ගේ ෆෙඩරල් ක්ලාස් ගිය බයියෙක්ද බන්..ඕන දෙකින් හොද දේ ගත්තට එකේ වැරද්දක් නෑ..උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාට මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයිනේ මේ කරලා තියෙන්නේ..:D

    :D:D:D:D:D:D:D:D:D:D:D:baffled::baffled:
     
    ඇමරිකන් ක්රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්රමය අපේ ක්රමයයි.....

    ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...
    :rofl::rofl::rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දයා කොහොද බන් අනාත උනේ? ඌ නිදහස් පක්සෙ අගමැති අපේක්ශක... ඔන්න සිරිසේන නන් නිකන්ම නිකන් ජනාධීපති...

    Thamange
    Kuhaka kama
    Moda kama
    Heena manaya
    Pennanne nathiva danvath open minded hithanna baluvoth kaatath vadak vei neda. :P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඇමරිකන් ක්රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්රමය අපේ ක්රමයයි.....

    ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...
    :rofl::rofl::rofl:

    Hadenne naa :P
    Sada gune tama
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thamange
    Kuhaka kama
    Moda kama
    Heena manaya
    Pennanne nathiva danvath open minded hithanna baluvoth kaatath vadak vei neda. :P

    ඔවු අපි නිකන් ගොඩේ බයියෝ.... අපි මුකුත් දන්නෙ නෑ... අපි මහින්දගේ බෝලෙට වශිවෙලා තමා ඉන්නේ.... උඹලා ව‍‍ගේ හෙන බුද්ධිමත් නෑ බන් අපි....
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඇමරිකන් ක්රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්රමය අපේ ක්රමයයි.....

    ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...
    :rofl::rofl::rofl:

    ජනාධිපති මෝඩි වෙන්න හදනවා
    අගමැති ඔබාමා වෙන්න හදනවා.
    අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබට මේ ටික පෙනුනේ නෑ නේද..

    "මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි."

    දැක්ක විතරයි ෆෙඩරල් ක්‍රමේ මතක් උනේ..උබත් උක්කුන්ගේ ෆෙඩරල් ක්ලාස් ගිය බයියෙක්ද බන්..ඕන දෙකින් හොද දේ ගත්තට එකේ වැරද්දක් නෑ..උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාට මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයිනේ මේ කරලා තියෙන්නේ..:D

    ගුනේ බයියා ලිඳේ ලොල්
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    eka newi banzla obama speech ekak karanakota First Lady kudayak ehema dagena innawada pettakata wela
    Maitree moko kondetikak vitarak hair dye karan inna monawa unat gathi fashion eka
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ජනාධිපති මෝඩි වෙන්න හදනවා
    අගමැති ඔබාමා වෙන්න හදනවා.
    අපේ රටට දෙයියන්ගේම පිහිටයි.

    මෙන්න අනිත් රිදිච්ච බයියා.. ඔය හිතේ අමාරුව ටික කාලයක් තියෙයි :P:P:P
     
    • Like
    Reactions: ruwantheekshana