රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..
වෙනදා ශාලාවක් තුළ සිට මාධ්‍ය අමතන රනිල් වික්‍රමසිංහ මහතා අද තම ප්‍රකාශය කළේ අමුතු විදියකට යි. මාධ්‍යවේදීන්ට ආචාර කරමින් අරලිය ගහ මන්දිරයේ සිට පිටතට පැමිණි හෙතෙම, එහි එළිමහනේ සිට තම කතාව සිදුකළේ, ඇමරිකානු ජනාධිපතිවරුන් තම වයිට් හවුස් මන්දිරයේ ඉදිරිපිට විවෘත පෙදෙස සිට මාධ්‍ය අමතන අයුරින්.
මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි.
මෙම ක්‍රමවේදය තුළ රනිල් වික්‍රමසිංහ විසින් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ තමන්ගේ පාරදෘෂ්‍ය භාවය වෙන්න පුළුවන්.. නැතිනම් තොරතුරු දැනගැනීමේ නිදහස වෙනුවෙන් කළ අලුත් අර්ථ කථනයක් වෙන්නත් පුළුවන්...
දැන් බයියෝ ටික මේකටත් රටේ නැති මගුලක් කිය කිය මෙතන විලාප තියයි....