ඇමරිකන් ක්‍රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්‍රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්‍රමය අපේ ක්‍රමයයි.....
ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...![]()
ඇත්ත තමයි! රනිල්ට මෙහෙම ඉන්න තිබ්බෙ!

ඇමරිකන් ක්‍රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්‍රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්‍රමය අපේ ක්‍රමයයි.....
ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...![]()

කවුරුත් කාවවත් අනුකරණය කරන එක නෙවෙයි වැදගත්, ප්‍රෙස් එකක් තියන විදිහ මේ වගේ අමුතුවෙන් උලුප්පවා දක්වන්නවත් අමුතුවෙන් විවේචනය කරන්නවත් කාරණයක් නෙවෙයි. ප්‍රසිඩන්ට් ඔබාමා ඇතුලෙත් ප්‍රෙස් තියනවානෙ, එළියෙත් තියනවා. ඕවා මහ විශාල කාරණා නෙවෙයි. වැදගත් කන්ටෙන්ට් එක මිසක් ලොකේෂන් එකවත් ඇඳුමවත් නෙවෙයි.
අනික ඔබාමා කියන්නේ හොඳම ජනාධිපතිකෙනෙක් කියලා මම දකින්නේ නැහැ. කවුරුවත් 100% නිවැරදි නැහැ. මගේ පුද්ගලික හැඟිම කාගේ වත් ලිංගික දිශාන්තියවත්, පුද්ගලික චරිත රටාවවත් නෙවෙයි රට සම්බන්ධයෙන් ක්‍රියාකරන හැටියි වැදගත්. වැදගත් වෙන්නේ රට ෆෙඩරල්ද, ඒකීයද කියන එක, වැදගත් වෙන්නේ මිනිස්සු දුක් විඳිනවාද, හොඳින් ඉන්නවාද කියන එක, වැදගත් වේනනේ රට ඉස්සරහට යනවාද, එකතැන පල්වෙනවාද කියන එක.
අරූ ගොඩයා, මූ පොෂ්, ඕවා වැඩක් තියනවාද ? කොච්චර වැරදි තිබුණත් දුප්පත්ම මිනිස්සුත් මේ රටේ දේශපාලනේ හිනිපෙත්තට ඇවිත් තියනවා. අද අපි කතා කරන්නේ ඒ පුද්ගලයා කරපු හොඳයි නරකයිද නැත්තං ගොඩේද, පොෂ්ද කියන එකද ?

ඇමරිකන් ක්‍රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්‍රමය....

උබලගේ කමෙන්ට් කියවද්දී උබල සියදිවිහනිකර ගනීද කියලත් වෙලාවකට හිතෙනවා ...එහෙම පිටින්ම සෝකාන්තයක් ...සිරාවට ඊලග පාර කලගුණ සලකමු එකෙන්ම ..ගාල්ලේ නගරාධිපති කමට හරි මහා ඇමති කම වගේ හරි කමක් නැ ඉල්ලන්ඩ කියපන් ..සිරාවට කියන්නේ ....මොකද මට උනත් වාවන්නේ නැ උබල ඔහොම අඩා ගත්ත ගමන්ම ඉන්නකොට

oya kiyala thiyenne hodata..උබට මේ ටික පෙනුනේ නෑ නේද..
"මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි."
දැක්ක විතරයි ෆෙඩරල් ක්‍රමේ මතක් උනේ..උබත් උක්කුන්ගේ ෆෙඩරල් ක්ලාස් ගිය බයියෙක්ද බන්..ඕන දෙකින් හොද දේ ගත්තට එකේ වැරද්දක් නෑ..උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාට මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයිනේ මේ කරලා තියෙන්නේ..

මෙවත් නායකත්වයේ ලක්ෂණ නම් නොවේ
# තමා හැදුන පක්ෂය බල්ලට දාල, තිුවිල් පක්ෂ ගොඩ දන්නෙත් නෑ
# තමා ඡනාධි පති / නායකයා කරපු පුද්ගලය්ට/පක්ෂ විනාෂ නොකර බෙද බින්න නොකර කලගුන දැනගන්ඩ ඹන
# අනික් මතවලට ගරැ කරන්ඩ ඹන, තමාගෙ ලගම අයට වාසි නොවි, මදයස්තව භිතන්ඩ ඹන
# අදික බලලොබි නොවියයුතුයි
# තමාගෙන් පසු සුුදුසු කල බලය/නායකත්වය දියයුතුයි සහ ඵවෙනුවෙන් පසු පෙල ශක්තිමත් කලයුතුයි(මහින්ද කරාද..)
That't Why We Defeat Mahinda, If require again Do

ඒ වුනාට මහින්ද කිච වුනා නේද මේ චන්දෙන්?![]()

උබට මේ ටික පෙනුනේ නෑ නේද..
"මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින් නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි."
දැක්ක විතරයි ෆෙඩරල් ක්‍රමේ මතක් උනේ..උබත් උක්කුන්ගේ ෆෙඩරල් ක්ලාස් ගිය බයියෙක්ද බන්..ඕන දෙකින් හොද දේ ගත්තට එකේ වැරද්දක් නෑ..උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාට මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයිනේ මේ කරලා තියෙන්නේ..

මේ රට දාල යන්න ඕන බන් ඒ තරම් කලකිරිලා ඉන්නෙ සිංහලයා ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙ අපිට කියල දුන්නෙ කළගුණ සලකන්න පුරුදුවෙන්න කියලා.දැන් ඉන්න එවුන් ඒව දන්නෙවත් නැ. සන්නස්ගලය වගේ එවුන් ගුරැවරැ විදියට ඉන්නකන් මේ පරපුර හදන්න බෑ තමයි.මේවාට කාලයත් එක්ක සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා සිකුරැයි.

ඇමරිකන් ක්‍රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්‍රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්‍රමය අපේ ක්‍රමයයි.....
ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...![]()

උබලගේ කමෙන්ට් කියවද්දී උබල සියදිවිහනිකර ගනීද කියලත් වෙලාවකට හිතෙනවා ...එහෙම පිටින්ම සෝකාන්තයක් ...සිරාවට ඊලග පාර කලගුණ සලකමු එකෙන්ම ..ගාල්ලේ නගරාධිපති කමට හරි මහා ඇමති කම වගේ හරි කමක් නැ ඉල්ලන්ඩ කියපන් ..සිරාවට කියන්නේ ....මොකද මට උනත් වාවන්නේ නැ උබල ඔහොම අඩා ගත්ත ගමන්ම ඉන්නකොට

උබලගේ කමෙන්ට් කියවද්දී උබල සියදිවිහනිකර ගනීද කියලත් වෙලාවකට හිතෙනවා ...එහෙම පිටින්ම සෝකාන්තයක් ...සිරාවට ඊලග පාර කලගුණ සලකමු එකෙන්ම ..ගාල්ලේ නගරාධිපති කමට හරි මහා ඇමති කම වගේ හරි කමක් නැ ඉල්ලන්ඩ කියපන් ..සිරාවට කියන්නේ ....මොකද මට උනත් වාවන්නේ නැ උබල ඔහොම අඩා ගත්ත ගමන්ම ඉන්නකොට
අනේ ගොන් වේසිගෙ පුතා උඹ කැමති උනත් උඹට ඕන ඕන රටක ඉපදෙන්න පුලුවන්ද.තෝ ඊලාව ආත්මෙ ඉපදෙන්නෙ කොහෙද කියල තෝවත් දන්නවද.දන්න ලබ්බක් කියපන්.උඹට මේකට රිදුනෙ උඹ සන්නස්ගලගෙ කවුද..? ඇමරිකාව උඹලට ලොකු උනාට අපිට ලොකුනෑ. තොපිට ඇමරිකන් කාරයන්ගෙ ඒවකියල දුන්නොත් උන්ගෙ ගූත් කයි.පොන්නයන්ට කඩේ ගිහින් පොන්නයන්ව රටේ පාලනයට ගෙනාපු තොපි තමයි පොන්නයො.කටවහපන් ගූ ගදයි.අනේ පලයන් පොන්න වේසාවා යන්න. තොපිට ඇමරිකන් වීසා හම්බ උනොත් මුළු පවුලත් එක්කම යන්න, තොපි මේ රටට නගුට උස්සලා පුක පෙන්නලා පනින්නේ. එතකොට රට ජාතිය ආගම මොකවත් තොපිට ඕනේ නෑ.
අපි තොපි වගේ පිම්පියෝ දැකලා තියෙනවා ඕනේ තරම්.
මම අහන ප්‍රශ්නෙට අවංකව උත්තර දීපල්ලා කොන්දක් කියලා නාමයක් තියෙනවනම්.
ලබන ආත්මේ තොපි ඉපදෙන්න කැමති මොන රටේද.
පල පිම්පියා යන්න.
ආවා මෙතන රට ජාතිය ගැන කතා කරන්න.