මොනවා කිව්වත් උගත් මනුස්සයෙක්.. කිසිම ෂෝ එකක් නැහැ.. මම කථාකරලා තියෙනවා 2 පාරක්...

රටේ පාලකයින් හරියට නීතිය ක්‍රියාත්මක කරානම් රනිල් මේ වෙද්දී නීතියෙන් දඬුවම් හිමිවෙලා තිබියයුතු පුද්ගලයෙක්. මිලේනියම්සිටි මහා පාවාදීමට රනිල්ට දඬුවමක් දුන්නේ නැහැ බයියන්ගේ මහ රජතුමා.. බැඳුම්කර ගනුදෙනුවට අද වෙනකම් රනිල්ගේ මැදිහත්වීම ගැන ප්‍රශ්න කරලා නැහැ යහපාලන ජනාධිපති තුමා..
දැන් ඉතින් මේකට බයියෝ එහෙයි කියල ඔලුව උඩ යට නොවැනුවාට කමක් නෑ... නිව්යෝර්ක් ටයිම්ස් විසින් හෙළි කරපු වංචාවන් සාක්ෂි සහිතව හෙළිදරව් වී තියෙද්දී බයියන්ගේ මහරජතුමා ඒ සම්භන්ධයෙන් වගකිවයුතු ප්‍රකාශයක් කරේ නෑ. සාක්ෂි සිත්ව හෙලිවෙච්ච වංචාවන් තියෙද්දී තවදුරටත් බයියන්ගේ මහරජතුමාට රටේ පාලනය බාරදියයුතු නෑ..
දැන් කියන්න පුළුවනි මම ජවිපේට සහය දෙනවා කියල.. ඒකත් වැරදියි.. ජවිපේ මේ යන පාරේ කවදාවත් ආණ්ඩුවක් පිහිටුවන්න බලය ලබාගන්නේ නෑ.. ජවිපේට රටේ පාලනය ලැබෙන්න නම් විජේවීරව කුණු කූඩෙට දැමීම ප්‍රධාන වශයෙන් කලයුතුයි. ඉන් නතුරුව චන්දෙන් චන්දෙට ප්‍රධාන පක්ෂ දෙකේ කුණු හෝදන එක නවත්වන්න ඕන.
මේ යන විදිහට මොනවිදිහේ ප්‍රතිපත්ති තිබුනත් රටට ගැලවීමක් නෑ.. ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ සුදුසු කාලවලදී දේශපාලනයෙන් සමුගත්තනම් මේ සා ව්‍යසනයක් රටට නොවෙන්න ඉඩ තිබ්බ.

වෙනදා ශාලාවක් තුළ සිට මාධ්‍ය අමතන රනිල් වික්‍රමසිංහ මහතා අද තම ප්‍රකාශය කළේ අමුතු විදියකට යි. මාධ්‍යවේදීන්ට ආචාර කරමින් අරලිය ගහ මන්දිරයේ සිට පිටතට පැමිණි හෙතෙම, එහි එළිමහනේ සිට තම කතාව සිදුකළේ, ඇමරිකානු ජනාධිපතිවරුන් තම වයිට් හවුස් මන්දිරයේ ඉදිරිපිට විවෘත පෙදෙස සිට මාධ්‍ය අමතන අයුරින්.
මෙම ක්‍රමයට මාධ්‍ය හමුවෙන්න ගොඩක් අය බයයි. මොකද මෙය සම්පූර්ණ නිරාවරණය වූ ක්‍රමයක්. මෙයින්නිරාවරණය වෙන්නේ පුද්ගලයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම මාධ්‍යවේදීන්ට වුවත් විවෘත මනසකින් හා විවෘත පසුබිමකින් යුතුව ප්‍රශ්ණ නගන්නත් පුළුවන්. ඒ වගේම ඒවාට නිසි පිළිතුරු දිය නොහැකි, සෘජු බවින් තොර අයෙක් කිසි විට මෙම නිරාවරණය වූ මාධ්‍ය හමුවට අවතීරණ වීමට බයයි.
මෙම ක්‍රමවේදය තුළ රනිල් වික්‍රමසිංහ විසින් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ තමන්ගේ පාරදෘෂ්‍ය භාවය වෙන්න පුළුවන්.. නැතිනම් තොරතුරු දැනගැනීමේ නිදහස වෙනුවෙන් කළ අලුත් අර්ථ කථනයක් වෙන්නත් පුළුවන්...
දැන් බයියෝ ටික මේකටත් රටේ නැති මගුලක් කිය කිය මෙතන විලාප තියයි....