රනිල් ඔබාමා වෙන්න හදනවා.
![]()
ඔබාමා ඇමරිකාවේ සෞම්‍ය දේශගුණයක ඉඳන් කරන වැඩ අපේ එවුන් අව්වේ කර වෙවී කළු කෝට් ඇඳගෙන කට්ට කාගෙන කරනවා.
![]()
ලොල්. මේවට එතකොට මොනාද කියන්නේ?




අනේ මන්ද බන් බයියෝ කියන්නේ නිකන්ද? උගත් මනුස්සයෙක් එක්ක නූගත් මනුස්සයෙක්ගෙන් උගත් මනුස්සයෙක් සාමාන්‍ය විදියට වැඩක් කරනකොට ඒකටත් ගරහනවා. කුහක කමයි ඊරිසියාවයි මුන්ගේ.



