රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes::yes::yes:
    අන්තිම ජේදයට හැර අනික් ටිකට එකගයි
    රනිල්මහින්ද අයින් වුනාඅ පස්සේ එතනට එන්න ඉන්නේ ඊටත් වඩා අසාර්ථක පුද්ගලයන් .
    දැනට ඉන්න දේශපාලකයෝ සියල්ලමගෙන් හා දැන් තියෙනදේශපාලන ක්‍රමයෙන් රට බේරගන්නේ නැතුව රට ගලවගන්න බෑ

    එක පැත්තකින් ඔබ හරි.. දැන් රනිල් මහින්ද ඉවත්වුණා කියල වැඩි වෙනසක් සිද්දවෙන්නේ නැහැ එයාල එයාලගේ අනුගාමිකයින් විදිහට පස්සෙන් තියාගෙන ඉන්නේ එයාලට වඩා දැනුමෙන්, බුද්ධියෙන්, පරිණතභාවයෙන් අඩු පුද්ගලයින් නිසා. එයාල මේ දේශපාලනය ඒ තත්වෙට පත් කරේ එයාලගේ පැවැත්ම වෙනුවෙන්මයි. එයාලව අභිබවා යන්න පුළුවන් කෙනෙකුට දේශපාලනයේ රැඳී සිටින්න එයාල ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ මුහුණදීලා තියෙන ව්‍යසනයට රට මුහුණදීලා තියෙන්නේ. UNP එකේ පිරිසක් සජිත්ව ඉල්ලනවා.. මහින්දගේ පිරිසක් නාමල් ජනාධිපති වෙනකල් බලන් ඉන්නවා. තව පිරිසක් ගෝටා ඉල්ලනවා.. තව පිරිසක් බැසිල් ඉල්ලනවා.. ඊළඟ නායකත්වයට මිනිස්සු ඉල්ලන පුද්ගලන්ගේ අධ්‍යාපනය, දැනුම බුද්ධිය, දක්ෂතාවය දිහා බැලුවාම රටක පාලකයෙක් වෙන්න තරම් සුදුසුකමක් එකෙකුටවත් නෑ.. බලලෝභී දේශපාලකයා රට විනාසයටම අරං ගිහින් ඉවරයි. මේ තත්වයෙන් රට බේරගන්න නම් ස්වාධීන මත දරන උගත් බුද්ධිමත් මිනිස්සු රටවැසියා ඇමතිය යුතුයි.. දේශපාලනයට පැමිණිය යුතුයි.. මේ පවතින ප්‍රධාන පක්ෂ හතරම රටට ජනතාවට පෙර තමා හෝ පක්ෂය කියන මතය දරනා උදවිය නිසා ඔවුන්ගෙන් රටට වැඩදායී යමක් බලාපොරොත්තු වෙන්න බෑ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්න මිස්ටර් සෙන්ට්‍රල් බෑන්ක් 2030 වෙනකන් ගුඅන්පියෙන් යන්නේ නෑලු:lol::lol::lol:

    යහපාලන තේමාව

    රත්තරන් අස්පයෝ ලම්බෝගිනි අල්ලන්න ආපු මිස්ටර් ක්ලීන් මහබැංකුවට කෙලිය වගේ
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;23597748 said:
    අන්න මිස්ටර් සෙන්ට්‍රල් බෑන්ක් 2030 වෙනකන් ගුඅන්පියෙන් යන්නේ නෑලු:lol::lol::lol:

    යහපාලන තේමාව

    රත්තරන් අස්පයෝ ලම්බෝගිනි අල්ලන්න ආපු මිස්ටර් ක්ලීන් මහබැංකුවට කෙලිය වගේ

    :yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිටත් තියෙනවා බං අමතන්න ඒත් කොහේ ඉදන්ද කියලයි ප්‍රශ්නේ

    අන්න කතාව..... චාන්ස එකක් ආවොත් නම් අමතනවා ඇමතිල්ලක් ආයේ.....
     
    • Like
    Reactions: Vampire

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;23597748 said:
    අන්න මිස්ටර් සෙන්ට්‍රල් බෑන්ක් 2030 වෙනකන් ගුඅන්පියෙන් යන්නේ නෑලු:lol::lol::lol:

    යහපාලන තේමාව

    රත්තරන් අස්පයෝ ලම්බෝගිනි අල්ලන්න ආපු මිස්ටර් ක්ලීන් මහබැංකුවට කෙලිය වගේ

    :rofl::rofl::rofl: 2030 න් පස්සෙ එන්නෙ අකිලය... ලොල් ගූ ඇන් පී කාරයන්ට පොන්නයන්ගෙ සාපෙන් ගැලවෙන්ඩම වෙන්නෙ නැ..:lol::lol::lol:
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ගරු අජිත් පී පෙරේරා මැතිතුමා
    සිරිකොත
    පිටකෝට්ටේ


    විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායි

    මා දුටු එජාපය

    එජාපය කියා කියන්නේ යූ ඇන් පී පාටියටය. අපේ සීයා හෙන සම සමාජ කාරයෙක් නිසා, ඔය පක්ෂයට කිව්වේ උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය කියලාය. සීයා එහෙම කියන්නට ඇත්තේ, ජාතියේ පියා කියන හාදයා හෙවත් ඩී ඇස් සේනානායකගෙන් පස්සේ, ඩඩ්ලි මහත්තයා ආපු නිසා වෙන්න ඇතිය. ඒ සීන් එක කලින් දැකලා පක්ෂෙන් මාරු උන බන්ඩාරනායක මහත්තයත්, හොඳ යූ ඇන් පී කාරයෙක්ය. අපේ තාත්තා නම් කියන්නේ පක්ෂය බැබලවූයේ ජේ ආර් උන්නැහේ කියාය.

    තාත්තා කියන්නේ, පක්ෂය ඉතරක් නොව රටත් ගොඩ ගියේ උන්නැහේ නිසා කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. අදත් එන හැම එකාම ජේ ආර් උන්නැහේට ඉතරක් නොව උන්දැගේ අම්මාටත් බැනලා බලය ගත්තාට, ඉන් පස්සේ ජීවත් වෙන්නේ, ජේ ආර් උන්නැහේගේ සිස්ටොන් එකටමය.

    ඒ ව්‍යවස්ථාව දළදාවටත් වඩා වටිනා එකක් නිසා, මල්වතු හා අස්ගිරි පාර්සොවයෙන් පමණක්ම නොව, ගැටඹේ පාර්සොවයෙයෙන්ද අනුමත කොට, ත්‍රිපිටිකයටද අමුනා අවසානය. අම්මට සිරි ලංකාවට එයින් තොර ව්‍යවස්ථාවක් ඇත්තේම නැතැයි කියා දැන් හැම එකාම දන්නවාය.

    ජේ ආර් පප්පා 5/6 ක බලයකුත් එක්ක ආවත්, දෙසරයක් රජකන් කොරලා, ලැවරියා විකුණා, සැන් ජෝසප් ගිය ප්‍රේමදාස මහත්තයාට රජකම දී ගෙදර ගියේය. උන්නැහේ දෙකොන පත්තුවෙන විලක්කුවක් එක්ක ඩාන්ස් දමා, විලක්කුවේ දෙකොනම නිවා, ආමර් වීදියෙන් නිවන් ගියේ, උන්නැහේගේ ගාමන්ට් සංකල්පේ රටේ ප්‍රධානම ආදායම් මාරගය කොරලාය. බලේ ඉඳිද්දී නිවන් ගිය නිසා, ඩී බී විජේතුංග නම් මී හරකෙක් ඉඹේම පක්ෂයේ නායකත්වයට පත් උනේය.

    එදා ඉඳන් මේ පක්ෂයට අත් උනේ අබ සරණ ඉතරමය. උන්නැහේ රජකම සැටලයිට් නෝනාට සන්නසකින් බාරදී, කඩුගන්නාවේ තපස් රකින්නට ගියේ, ගාමිණී දිසානායකත් පරලෝකාප්ප්‍රාප්ත කොරමින්ය. මේ අස්සේ පිනා චැන්ස් එකක් පත්තු උනේ, කොහේවත් උන්න රනිල් ගොයියාටය. කස්ටිය කීවේ එයා නළුවෙක් නොව මොළයක්ය කියලාය. මොළේ කෙසේ වෙතත්, පිරිමි ඇඟත් අහිමි සැටලයිට් නෝනා, එයාට බටර් නැතිවම පෂචාත් භාගයේ ඇරලා ගෙදර යැව්වේ, ප්‍රභා එක්ක එකතු වී සැටලයි නෝනාට හා 56 බූරූ පුත්තුන්ට කෙලින්න ගිය නිසාය.

    රිකට් ටීම් එකේ ඇන්ජෙලෝ මැතිව්ස් වගේ, රන්ල් ලොක්කාත් කොච්චර පේල් උනත්, තාමත් එයාගේ ඉනින්ග්ස් එක එයා ගහනවාය. එයාට කෙලින්න ගිය කරූ උන්නැහේ, ඒවා පටිසන් දීලාද කොහෙදෝ, විපක්ෂයේ උන්ගෙන් අම්මමෝ නැතිව අදටත් අහ ගන්නවාය.

    කොහොම හරි රටේ තිබුන ප්‍රධානම පක්ෂය අද නිකන් පින්නවල අලි අනාතාගාරයටත් එහා අනාථම පොට් එකක් වෙලා අහවරය. පක්ෂයේ ලොකු තැන්වල ඉන්නේ, එහෙට මෙහෙට පැනලා අන්තීමට පක්ෂෙට ආපු උන් ටිකක් හා රනිල්ගේ මස්ටෑන්ග්ස්ලාය. .

    සිරිකොතට ගල් ගහන්නේ පුංචි ප්‍රේමදාසමය. ඇතුලේ මොන මොන සෙල්ලම් දැම්මත්, තාමත් එජාපේ නායකයා රනිල් විකුම්සිංහමය. එයා ගේමට එන්නේ නැතිය. 2010 සරත් පොන්සේකා දාලා ඇඟ බේරා ගත්තේ, එයා ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන නිසාය.

    2015 කොහේදෝ යන හාල්පාරුවෙක් ඉස්සරහට දමාගෙන රජ වෙන්න ගියත්, අද ඒ හාල්පාරුවාත් බටර් නැතිවම අලි සෙට් එකට අරිනවාය. රනිල් ආවෝත් හැදෙන්වාය කී ආර්ථිකේ, දැන් දුවන්නේ හොම්බෙන්ය. කොල්ලෝ චුයිං ගං වෙනුවට හපන්නේ දත් මිටිය. කාර් වල යන්න හිටපු උන්ට වව්ලා වගේ එල්ලීගෙන යන්න කෝච්චිත් ඇත්තේ නැතිය.

    පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙක් යහපාලන හවුල් ආන්ඩුවද මොකක්ද බඩකඩිත්තුවක් කොලාට, අදටත් රටේ නායකයා මහින්ද රාජපක්ෂය. බඩු වැඩි වෙන්නේත්, මහ වැසි ඇද වැටෙන්නේත්, සුළං හමන්නේත්, මූදේ රැළ නැගෙන්නේත්, හිරු උදාවෙන්නේත, බුදු පිළිම ඇස් ඇරලා බලන්නේත්, ගෑනුන්ට ළමයි හම්බ වෙන්නේත් මහින්ද මහත්තයා හන්දාය.

    මහින්දගේ හොර අල්ලන්න ආවාට, උන් ඔක්කෝම එලියේ ඉඳිද්දි , ඇතුලේ ඉන්නේ මහ බ්ංකුවට ගේම් දුන් රනිල්ගේ ගෝලයෝ සහ සීනී සමාගමෙන් කප්පන් ඉල්ලූ සිරිසේනගේ ගෝලයෝය. සිරිසේන රනිල්ට අරිනවාය. රනිල් සිරිසේනට අරිනවාය. දෙන්නාටම මහින්ද අරිනවාය.

    රනිල් කිව්වේ දින සීයෙන් රට හදනවා කියලාය. එයිට පස්සේ 2017 හදනවා කියා කීවේය. ඊට පස්සේ පුංචී ප්‍රේමදාස තරුණ කමිටුවක්ද මොකක්ද රෙද්දක් දාගෙන කිව්වේ දවස් තුනෙන් ඇහැට කනට ඇඟට පතට පඩට කටට දැනෙන මාරම වෙනසක් කරනවා කියලාය. අර කියපු එවාට දැනුනේ නැති උනාට පුකට දැනෙන ඒවා නම් හැමදාම කරනවාය. ජහමනයාට කොච්චර අරිනවාද කියනවා නම්, දැන් ඇරියත් දැන්නෙනේම නැති සයිස් එකට බෝර් වෙලාය.

    දැන් ගන් පෙරලියද මොකක්ද එකක් ගෙනත් 2020 උදාවෙන යුගාන්තා දක්වා මක්කදෝ විගඩමක් නටනවාය. අර රූකඩේ වගේ නටවන්න හිතාන බලේට ගෙනාපු එකා ඒ හැමෑකටම ලෙඩේ අදිනවාය. එයා ග්‍රාම ශක්ති එක්ක අවුරුදු 1000 කට පෙර අතීතයකට අපව කැඳවා ගෙන යනවාය.

    කෙටියෙන් කියනවා නම් රනිල්ට බැරිය. ඇත්ත කතාව ඕකය.

    ඉතින් ඔහේලා කැමති නම් මට රස්සාවක් දෙන්නය. දුන්නත් නැතත්, 2020 දී මහින්ද මහත්තයාගෙන් රස්සාවක් ඉතරක් නොව මෝටර් බයික්කෙකත් හම්බ වෙන නිසා අපි දැන් වැඩ කොරන්නේ පොහොට්ටුවටය.

    එජාපයට අබ සරණය...!!!!


    http://maathalan.blogspot.com/2018/08/essay-about-unp.html

    :D:D:D