රනිල් වික්‍රමසිංහ

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රවියව දැනටම පැය 24 වඩා කුඩුවට දාල ඉවරයි, ඉතුරු රනිල් ඌට කෙලවන එකත් සුවර් බය වෙන්ඩ එපා උබලට බැරි උනාට අපි හොරු අල්ලනව..
    හු හු ඇල්ලුවද
     
    • Haha
    Reactions: Tyrion Lannister

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නඩුව අනිවාර්යෙන් දානව, රවිට නඩු දාන්ඩ කලිනුත් උබල මොනාද කිවෙ ????? උබල ගු ඇන් පි බැල්ලිල බන් උබලට බැරි ගොඩක් දේවල් අපිට පුලුවන්..🤭🤭🤭
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    උන්න නම් අල්ල ගන්ඩ තිබ්බනෙ උබලගෙ කාලෙ , හොරෙක් නෙමේ අඩුම ගානෙ බුරපු බල්ලෙක්වත් උබලට අල්ල ගන්ඩ පුලුවන් උනාද????🤣🤣🤣
    හුත්තිගේ පුතෝ අන්න රෙවී ව නිදහස් කරලා. කෝ පොන්ටියෝ උඹ
     
    • Like
    Reactions: westpra

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුත්තිගේ පුතෝ අන්න රෙවී ව නිදහස් කරලා. කෝ පොන්ටියෝ උඹ
    මම දැක්කා උසාවිය ගාව මිනිහා මැරිච්ච ගෑණි වගේ අඬ අඬ ඉන්නවා. රවියා කින්ඩි හිනාවක් දාලා කාර් එකේ නැගලා ගියා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,423
    113
    ප*යාගල
    sorry.com
    සන්නස්ගල කියනවා මෙහෙම
    දකුනේ අය පිට පලාත්වල කඩ කරනවා.
    එහෙම කඩ කරද්දි තමන්ගේ පවුලේ කෙනෙක් නැති උනොත් පිට කෙනෙක් කඩේ වැඩට ගන්නවා.
    ඒ කඩේ වැඩට ගන්න කෙනාට කඩේ යතුර දෙනවා. හැබැයි ඒ දෙන්නේ, අයිතිකාරයගේ පුතා එනකන්.

    දැන් කඩේ අයිති කරගන ඉන්න පවුලේ උන්ගේ පුතා එනකන්, යතුර දෙන්ඩ එකෙක් හොයනවා. මොකද දැන් කුජීත වෙලා ඉන්න විදිහට 2025 පුතාට යතුර දෙන්ඩ සුදුසු නෑ.
    යතුර දෙන්ඩ සුදුසු ඩයල් එකකට ඉන්නේ රනිල් තමයි.
    Yes. මේක මාත් හිතන දෙයක්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ranil monawa unath waddek bung mun ekka baladdi.

    Gota, basil lata wadaa nam deyak karanna puluwan ekake
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    2001 ආණ්ඩුවේ රනිල් හොඳයි, පස්සේ බය්යෙක් වුනා නේ. 2015 බයි ගතිය වැඩියි. කළින් 2001දී මිනිස්සු කොච්චර නාහෙන් ඇඩුවත් උන් ප්‍රතිපතති වෙනස් කලේ නෑ, රාජ්‍ය සේවය සීමා කරන එක, පෞද්ගලීකරණය, සහ ලංකාවට අවශ්‍ය දේශපාලන විසඳුම් එහෙම ඒ කාලේ හොඳයි. නමුත් 2015 දී ඡන්ද ගුණ්ඩු ආණ්ඩුවක් බවට පරිවර්තනය වුනා, වැටුප් වැඩිකිරීම් වගේ ඒවා බැක්ෆය වුනා. ඒ වගේම රට අමාරුවේ වැටුනා, වගකීම් සහිත බව අඩුයි. ඉතින් මම කියන්නේ කිසිම දේශපාලනඥයෙක් විශ්වාස කරන්න එපා කියලයි. උන්ට උන්ගේ ප්‍රතිපත්ති, දේශපාලනික වාසියක් උදෙසා අසුරු සැනෙන් වෙනස් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: R O B U S T A

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ ප්‍රධාන පක්ෂ 2ම මෙලෝ රහක් නැති වෙන්න රනිල් සහ මහින්ද වග කියන්න ඕනේ. රනිල් උගේ කොල්ලො උඩට ගත්ත. දැන් උගේ පක්ෂේ හරිහමන් නායකයෙක් නෑ අවුරුඩු 40-55 රෙන්ජ් එකේ.

    මහින්ද පුතාව ගොඩදාන්න ඕනේ නිසා බූරුවන්ව උඩට ගත්තේ, දැන් පොහොට්ටුවේ ඇමතිකම් කරන්නේ කාලෙකින් දකින්න හම්බ වෙන නියම බූරු රංචුවක්.

    ගස් නැති කැලේ එඩරු ගහත්, ගහක් වෙනවා වගේ නායකයෝ කියල ජාතියක් නැති රටේ මහින්ද එක්ක ඩීල් එකක් ගහලා රනිලා ආයේත් අගමැති වෙන්නත් පුලුවන්.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    277244035_290143343255925_4560215518711550722_n.jpg


    ඒවා කොහෙද? ගාමිනී ලොකුගෙ, ජගත්. ඩී එ ගුනසෙකර ලා වගෙ බස් මුදලාලිකා එක්ක,,
    රෙල් වෙ ගැහුවාම බස් වල අල ලූනු අදින්නද -- රනිල් පොනිල් නෙ,,,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නඩුව අනිවාර්යෙන් දානව, රවිට නඩු දාන්ඩ කලිනුත් උබල මොනාද කිවෙ ????? උබල ගු ඇන් පි බැල්ලිල බන් උබලට බැරි ගොඩක් දේවල් අපිට පුලුවන්..🤭🤭🤭
    බෑ නේද? දැන් අඩුගානෙ නගින්නෙවත් නැතුව ඇති නේද @erozan :rofl: :rofl: :rofl:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @erozan හිරෙ දාපන් පොන්නයෝ... අඩුම ඕකවත් කරලා පෙන්නපන් නන්දයා වැඩ බැරි ටාසන් කියලා හැමෝම හිතන් ඉන්නෙ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    ගුපියො තමයි ඕව දන්නෙ
    අයි ඩෝන්ට් නෝ වයි...//
    සර් තමයි ඕව දන්නෙ
    අයි ඩෝන්ට් නෝ වයි...//
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan හිරෙ දාපන් පොන්නයෝ... අඩුම ඕකවත් කරලා පෙන්නපන් නන්දයා වැඩ බැරි ටාසන් කියලා හැමෝම හිතන් ඉන්නෙ

    නන්දයා වැඩ බැරි ටාසන් කියලා හැමෝම හිතන් innawa newei. ponna nandasenata kisima wedak behe
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ෆේක් දෙකක් ඔන නැ ඕකෙන් කියපන් ගානක් නැ, රවිට නඩු දාන්ඩ කලිනුත් ඔහොමම කිව නේද???? රවියට මොකෝ උනේ අන්තිමට , ඒවගේම තමයි උබලගෙ පොන්න රනිලටත්..🤭🤭🤭🤭
    bump

    උබල තමයි කටින් බතල හිටෝ හිටෝ උන්නෙ අවුරුදු 5ක් අණ්ඩුව අරන් මොනාද කොරේ අල්ලපු එක් හොරෙක් ඉන්නවද???? පුලුවන් නම් උත්තර දීපන්, හදපු කක්කුසියවත් තියෙනවද????? පුලුවන් නම් දීපන් උත්තර..🤭🤭🤭🤭අනික රනිල හොදයි නම් කරපු එකම එක හොද වැඩක් කියපන් බලන්ඩ ???? රෙවෙයි දැන්.🤣🤣🤣🤣
    bump
    ------ Post added on May 26, 2022 at 11:38 PM