රනිල් විකුනුම්සිංහ

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
බයියො කොහොමත් යූඇන්පිකාරයින්ට වඩා ජෙප්පො එක්ක තරහයි. රත්තරන් අස්සයො, ලැම්බොගිනි කතා ජනතාව අතරට ගෙනිච්චෙ ජෙප්පො නිසා වෙන්න ඇති. අනික ජෙප්පන්ගෙ කතා ශෛලිය බයි හදවත් වලට සමීපයි.:dull:
:lol::lol::lol::lol:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බයියො කොහොමත් යූඇන්පිකාරයින්ට වඩා ජෙප්පො එක්ක තරහයි. රත්තරන් අස්සයො, ලැම්බොගිනි කතා ජනතාව අතරට ගෙනිච්චෙ ජෙප්පො නිසා වෙන්න ඇති. අනික ජෙප්පන්ගෙ කතා ශෛලිය බයි හදවත් වලට සමීපයි.:dull:

    :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    1. මේකේ අර dharshana007 කියල එකෙක් ඉන්නේ. අන්න ඌ NZ PR දාලා දෙන්නම් කියල සල්ලි 45000ක් අරගෙන ලොකු බොරුවක් කලා. කොහොම හරි උඋට සද්දේ දාල ඒ 45000න් 37000ක් ගත්තා. ඌ මට තව 8000 දෙන්න තියනවා.

    ඉතුරු 8000 හම්බුනාද බන් ? සාමාන්‍ය ජීවිතේ හොරුන්ට අහුවෙන උඹ දේශපාලන ජිවිතේ ලපයට අහු නොවෙයි කියන්නේ කොහොමද ? :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියො කොහොමත් යූඇන්පිකාරයින්ට වඩා ජෙප්පො එක්ක තරහයි. රත්තරන් අස්සයො, ලැම්බොගිනි කතා ජනතාව අතරට ගෙනිච්චෙ ජෙප්පො නිසා වෙන්න ඇති. අනික ජෙප්පන්ගෙ කතා ශෛලිය බයි හදවත් වලට සමීපයි.:dull:

    #බයියෝ..බයි හදවත්
    #ටෝයියෝ...ටොයි හදවත්
    #ජෙප්පොන්ට හදවතක්
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    #බයියෝ..බයි හදවත්
    #ටෝයියෝ...ටොයි හදවත්
    #ජෙප්පොන්ට හදවතක්
    උබ දාන ඒවාට තරහා එන්නේ නැහැ බන්. උබ හෙන ෆනී.. මම උබට යුඇන්පී කොල්ලෙක් හැටියට ආදරෙයි බන්.. රනිල් සර්ටත් පෙන්නුවා ඔයාගේ කමෙන්ට්, සර්ටත් ආසා හිතුනා ඔයාව බලන්න. කැමතිනම් මට පිඇම් එකක් දාන්න. සතුටින් ඉමු අපි හොදේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ දාන ඒවාට තරහා එන්නේ නැහැ බන්. උබ හෙන ෆනී.. මම උබට යුඇන්පී කොල්ලෙක් හැටියට ආදරෙයි බන්.. රනිල් සර්ටත් පෙන්නුවා ඔයාගේ කමෙන්ට්, සර්ටත් ආසා හිතුනා ඔයාව බලන්න. කැමතිනම් මට පිඇම් එකක් දාන්න. සතුටින් ඉමු අපි හොදේ.

    තුන් හිතකවත් නැහැ රිද්දවන්න මචන්...හරි ආසයි රනිල් sir ව හම්බවෙන්න....නිවාඩුත් නෑ..ticket උත් ගණන් මේදවස් වල...

    මමත් උඹේ comments එක්කෙනෙක්ට පෙන්නුවා...එක පාරටම කටින් පැන්නේ Delusions of Grandeur....

    #සුමන්තිරන්ට හදවතක්?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    තුන් හිතකවත් නැහැ රිද්දවන්න මචන්...හරි ආසයි රනිල් sir ව හම්බවෙන්න....නිවාඩුත් නෑ..ticket උත් ගණන් මේදවස් වල...

    මමත් උඹේ comments එක්කෙනෙක්ට පෙන්නුවා...එක පාරටම කටින් පැන්නේ Delusions of Grandeur....

    #සුමන්තිරන්ට හදවතක්?
    :eek::eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    E0A05635-2138-4389-BE76-4022F0648E30.jpeg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේවා දාන ඵක හොඳයි බයියොන්ට පේන්න..උන් දැන් රනිලගෙ ලොවන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් විකුනුම්සිංහ

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    🔔ජවිපෙ කුලී සේවය - හිමිකරු රනිල් විකුනුම්සිංහ 🔔

    ජවිපෙ pvt ltd කියන්නෙ අද රටේ තියෙන සාර්ථකම පෞද්ගලික සමාගමක්. ප්‍රධානම ආදායම් මාර්ගය කුලී පදනමට විශේෂ සේවා සැපයීම. පහළ තියෙන්නෙ ඒවගෙ උදාහරණය කිහිපයක් ...

    👉ජවිපෙ 2014දි බොරු කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුව. යහපාලනය ගෙනාව. රනිල් අගමැති කරා.

    👉ජනාධිපති බලතල තමන්ට ගන්න රනිල්ට ඕන උනා.19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාව. ඒක හොදයි කියල මිනිස්සු රවට්ටන්න කඩේ ගියේ කව්ද? ජවිපෙ..

    👉2008දි මහින්දගෙ ආණ්ඩුව පෙරලල යුද්ධෙ නවත්තන්න ඕන උනා කොටින්ට. සමස්ත ලංකා සේවක වැඩ වර්ජනයක් සංවිධානය කරා. අයවැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්න. කව්ද කරේ? ජවිපෙ...

    👉ජනාධිපතිධූරය අහෝසි කරල ඔක්කොම බලතල රනිල්ට ගන්න ඕන උනා. ජවිපෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව ඒ වැඩේ කරල දෙන්න.

    👉බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාව විපක්ෂයෙන්. බදුර්දීන් අමාරුවෙ වැටුන. කව්ද රකින්න ආවෙ? ජවිපෙ.. ජවිපෙන් විශ්වාස භංගයක් ගෙනාව ආණ්ඩුව එකමුතු කරන්න. බදුර්දීන් බේරුනා.

    👉2018 ඔක්තොබර්. රනිල් අයින් කරල තාවකාලික ආණ්ඩුවක් හැදුව මහින්දල. මහමැතිවරණයකට යන්න හැදුව මහජන මතය විමසන්න. රනිල්ගෙ අසාර්ථක පාලනය අනතුරේ. කව්ද උදව්වට ආවෙ? ජවිපෙන් ගෙනාව විශ්වාස භංගයක්. දිව්ව පාර්ලිමේන්තුව වටේ. ආයෙත් රනිල් අගමැති කරා. ඡන්දෙ නැවතුනා. කිරුලපන ජවිපෙ පෙලපාලි ගියා ප්‍රජාතන්ත්‍රවාදය දිනුම් කියල.

    👉ජාතික සංවිධාන මුස්ලිම් අන්තවාදය විවේචනය කරා. මුස්ලිම් අන්තවාදීන්ට ගැටලුවක්.. කව්ද පෙරට ආවෙ...? ජවිපෙන් ජාතික සංවිධාන වලට මඩ ගැහුව ජාතිවාදීන් කියල. අනුර කුමාරගේ සේවයට මුස්ලිම් අන්තවාදීන් කැනඩාවට ගෙන්නල සම්මාන දුන්නෙ...

    👉දොස්තර saපි වද සැත්කම් කරල අත් අඩංගුවට ගත්ත... ප්‍රශ්නයක්. කව්ද ඉස්සරහට ඇවිත් සාපි බේරගන්න පාර්ලිමේන්තුවෙ කතා කරේ...? කව්ද පුවත හෙළි කරපු දිවයිනට බැන්නෙ? ජවිපෙ...

    👉2019 ජනාධිපතිවරණය එනව. සජිත් එජාපෙ අපේක්ශකය වෙන්න හදනව. රනිල්ට ප්‍රශ්නයක්. රනිල්ගෙ ගැලවුම්කාරය ටක්ගාල ඉස්සරහට එනව. ජවිපෙ වෙනම ඉල්ලන්න... ජවිපෙ ඡන්ද ටික සජිත්ට නැති වෙලා සජිත් හිරවෙනව.

    ඔයාලටත් මේ සේවය ලබාගන්න පැලවත්ත කාර්‍යාලය අමතන්න. හැබැයි ගාස්තුව සැරයි. ඩොලර් $ වලින් ගෙවන්න ඕන.

    මේ සේරමත් කරලා පොහොට්ටුවේ ජනපතිත් උනා 🤡