රනිල් ව අයින් කරන්න යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජංගියා දන්නවද දන්නෙ නෑ මේ ගැන.
    බොරු මොල කාරයව අයින් කරලා තව එකෙක් දාලා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා තව සති 2ක් දුවයි.

    ේ ේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උන් අතර ඇත්ත වලිනෑ..
    උන් ඔක්කොම ගේම් ගහන යාලුවො.. රනිල්ව අයින් කරන්න යනව කියන්නෙ එලියෙ ඉදන් නාට්ටිය බලන උබලට එහෙම පේන්න සලස්වන්න..

    Just planned public cheating drama😂😂😂


    හොදට බලපන් අරගලය කරන එවුන්ට බටර් ගාල වැලිදාල ඇරියෙ රනිල්ගෙ බටලන්දෙ එක්ස්පීරියන්ස් එකෙන්. අරගල එවුන් ඇල්ලුව ශේප් එකේ සද්ද නැතුව
    ------ Post added on Jun 19, 2022 at 12:49 PM
     
    • Like
    Reactions: zid2021