රනිල්,සජිත් ගේ ජන්ද් කැම්පෙන් ඉවරයි කෙහෙලියට ඇප. 🔴BREAKING

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    ඕකා රට පනිනවා. ඡන්දෙ පරදිනව කියල දන්න නිසා එලියට ගත්තෙ. 😂

    මූ හිරේ ඉද්දිම චන්දෙ පැරදුණොත් පොනිලලාගෙ ඩීල් ටිකත් එළියට එයි කියල බයේ එළියට දැම්මා.