රනිල් සමනළයා බව ජනපති පවසයි

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    සිරා මේ ඇඟිල්ල කොහෙද තිබ්බේ කියහන්
    :lol::lol::lol::lol::lol:
    YhPi5sH.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    :rofl::rofl::rofl::rofl::rofl: උබල සිරාට චන්දෙ දෙද්දි නම් ඔහොම කියුවෙ නැ නේද..දැන් රනිලට සමනලය කියුවම මේන්න බුරා පනිනව.. :lol::lol::lol::lol::lol::lol::lol: අනික සිරිසේන බොරුවක්ද කියල තියෙන්නෙ රනිල සමලිගිකය කියල මේ රටේ කවුද නොදන්නෙ ????? ඔය මනසික විකෘතිකයව පයින් ගහල එලෝපු එකම ලොකු දෙයක් ඒක රට ලබපු ජයක්.. :yes::yes::yes::yes:




    Uba Iphone da use karanne?
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    ඇත්තටම මහින්දට තියන තරහට සිරාට චන්දෙ දුන්න මී හරක් තේරුම් ගන්නඩ ඕනේ තොපි මේ දෙන්නේ විධායක බලයක් කියල මු කොහොම ඕක පාවිච්චි කරයි ද කියල. සිරාවටම මහින්ද සිරාට ඒ දවස් වල අගමැති කම දුන්නේ නැත්තෙත් එකහින්දම ද කොහෙද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම මහින්දට තියන තරහට සිරාට චන්දෙ දුන්න මී හරක් තේරුම් ගන්නඩ ඕනේ තොපි මේ දෙන්නේ විධායක බලයක් කියල මු කොහොම ඕක පාවිච්චි කරයි ද කියල. සිරාවටම මහින්ද සිරාට ඒ දවස් වල අගමැති කම දුන්නේ නැත්තෙත් එකහින්දම ද කොහෙද.

    :rofl::rofl::rofl::rofl: ගූ ඇන් පී කාරයො නැට්ට ඉදන් ගූ ගාගෙන ඉන්න දැන් නම්, උනායින් උනේ නැ මෙහෙවු නවනිoගිරාවක් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    adi9ly.jpg


    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.



    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    :rofl::rofl::rofl::rofl::rofl: දැන් බොලාට සැපදෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්......කොල්ලෝ කෝ?

    :rofl::rofl::rofl: ඔක්කොම හැoගිලා, මීක් නැ,සද්ද වහල අද කලින්ම බුදියගෙන.. :lol::lol::lol::lol:
     

    Similar threads