ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට. 'වොට්සන් මං ටෙලිෆෝන් එක හොයාගත්තා' කියලා ග්‍රැහැම් බෙල් කියනකොට, 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා වොට්සන් උත්තර දුන්නා...
තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුළට පේටන්ට් බලපත්‍රයක් ගන්න සෑහෙන අමාරු වුණා. මොකද පේටන්ට් බලපත්‍ර කාර්‍යාලෙ මිනිස්සු කිව්වෙ 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...
නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබුවා කියලා දැනගත්තම රනිල් ගොඩක් දුක් වුණා. මොකද 'ඒක රනිලුත් කරන්න හිටියෙ..."
මාක් සකර්බර්ග් ෆේස්බුක් එක හැදුවා කිව්වට කවුරුත් පුදුම වුණේ නෑ. මොකද 'රනිලුත් ඕක කරන්න හිටියෙ' කියලා හැමෝම දැනන් හිටියා...
'අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මං පෙන්නන්නම්' කියලා මද්දුම බණ්ඩාර ගිහින් දංගෙඩියට බෙල්ල තිබ්බා. එතකොට ගහලයා කිව්වා 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...
'නංගි අපි ඉන්දියාවේ ඉඳන් මෙහෙට ලෑන්ඩ් කරේ' විජය කුමාරයා කුවේණිට කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කුවේණි උත්තර දුන්නා...
ඉතිහාසයට අනුව එළාරව පැරැද්දුවෙ දුටුගැමුණු රජ්ජුරුවො. හැබැයි ඇත්තටම 'ඒක රනිලුත් කරන්න හිටියෙ...'
'අයියෙ මං රුවන්වැලිසෑයෙ වැඩ ඉවර කළා' මරණාසන්න දුටුගැමුණු රජ්ජුරුවන්ට සද්ධාතිස්ස කුමාරයා කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' දුටුගැමුණු රජ්ජුරුවො අමාරුවෙන් උත්තර දුන්නා...
බටලන්දෙ.... අහ් නෑ සොරි...
By Zachintha Promod Naotunna