රනිල් හරි

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    රනිලා කැමති නෑ නේ සජිත්ට විපක්ෂ නායක කම දෙන්න, මට හිතෙන්නේ මිනිහා හරි එතනදී. මොකද සජිත්ට වඩා කරූ senior වගේම සජිත් වගේ ගොන් ආතල් දෙන්නේ නෑ. සජිත් ජනප්‍රිය උනා කියලා ඌට විපක්ෂ නායක කම දෙන එක සුදුසු නෑ කියලා තමයි මගෙ අදහස. මොකද හිතන්නේ මේ ගැන?
     
    • Like
    Reactions: Sai_baba

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    විපක්ෂ නායක කම දීල ඉවරනෙ? පක්ෂ නායකකම තමා දීල නැත්තෙ තාම

    ඔව් ඉතින්, නමුත් ඌ සුදුසු නෑ කියලයි මට හිතෙන්නේ, එක්කො කරූට දෙන්න ඕනේ පක්ෂ නායක කම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඉතින්, නමුත් ඌ සුදුසු නෑ කියලයි මට හිතෙන්නේ, එක්කො කරූට දෙන්න ඕනේ පක්ෂ නායක කම

    සජිත් රනිල් ගිය විදියට ගත්ත එකවත් දුන්න එකවත් ගැන සතුටක් නෑ වගේ පෙනුනෙ..සමහරවිට මේ මාස 3-4ට සජිත්ට විපක්ෂ නායක කම දීල ඊලඟ ඡන්දෙ දින්නොත් විතරක් සජිත්ට පක්ෂ නායක කම දෙනව වගේ කතාවක් උනාද දන්නෑ.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    සජිත් රනිල් ගිය විදියට ගත්ත එකවත් දුන්න එකවත් ගැන සතුටක් නෑ වගේ පෙනුනෙ..සමහරවිට මේ මාස 3-4ට සජිත්ට විපක්ෂ නායක කම දීල ඊලඟ ඡන්දෙ දින්නොත් විතරක් සජිත්ට පක්ෂ නායක කම දෙනව වගේ කතාවක් උනාද දන්නෑ.

    එහෙම වෙන්නත් පුලුවන් :rolleyes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සජිත් රනිල් ගිය විදියට ගත්ත එකවත් දුන්න එකවත් ගැන සතුටක් නෑ වගේ පෙනුනෙ..සමහරවිට මේ මාස 3-4ට සජිත්ට විපක්ෂ නායක කම දීල ඊලඟ ඡන්දෙ දින්නොත් විතරක් සජිත්ට පක්ෂ නායක කම දෙනව වගේ කතාවක් උනාද දන්නෑ.

    mekenma sajithwa ain karala daanna plan ekak wennath puluwan,,, methiwaranayen passe,,, wate inna un ekka mona chandada
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mekenma sajithwa ain karala daanna plan ekak wennath puluwan,,, methiwaranayen passe,,, wate inna un ekka mona chandada

    මටත් හිතෙනව..

    රනිල් ජනාධිපති අපේක්ෂකකම දෙන්නෙම නෑ වගේ පෙන්නල සජිත්ට දුන්න (පැරදුන වැ‍රැද්ද සජිත්ගෙ එතකොට)

    රනිල් විපක්ෂ නායක කම දෙන්නෙම නෑ වගේ පෙන්නල සජිත්ට දුන්න (ඊලඟ ඡන්දෙ පැරදුනොත් වැ‍රැද්ද සජිත්ගෙ එතකොට)

    ඊලඟ ඡන්දෙට කලින් පක්ෂ නායක කමත් සජිත්ට දුන්නොත්? රනිලගෙ හොරයක් නෑ කිව හැකියි.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    රනිලා ණයට බූරුවා ගහන්නේ; ණය ගන්නේ මහින්දගෙන්, රනිලා බලයට ආවත් මහින්ද නිදහස්, රනිල් එලවන්න මහින්දවත් එලවන්නම වෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    ඔය තුන්දෙනාම එකයි බන්. කවුරු ආවත් පක්ශිකයට සෙතක් වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඊළගට අයිත් මහින්ද පිලට එන්න මහන්සිවෙලා පාර කපල දෙනවා. අවුරුදු 3 ...4 න් ....ආණ්ඩුව ජබොක්

    ජනතාවගේ පැත්තෙන් බැලුවොත් විපක්ෂය දැන්වත් හරි නායකයෙක් ..නායකයන් පිරිසක් හදාගන්න ඕනේ. නැතිනම් තියෙන ආණ්ඩුව එපාවෙලා ජනතාව විපක්ෂය හොයනකොට එතනට කොහෙන් හරි අහුලගත්ත එකෙක් දැම්මහම රටත් ඉවරයි, පක්ෂයත් ඉවරයි.