Can you elaborate more please?
https://elakiri.com/threads/රනිල්-ඩොලර්-එකට-කෙලියා.2049320/post-27717187
Can you elaborate more please?
Demand eka adu wela na godak. Imports adu unata anik expenses godak awata black market money use wenawa. (migration, course fees etc) Godak black market kattiya buying rate bassuwe demand eka adu wei kiyala hithala. nathuwa demand eka nathi wela nemei.Black market ekt tynna demand eka adu wei ne kohomath custom eken clear krnn den na bakck market doller walin gena ewa
Oka explain karanna yanna epa. Kiriye IQ balaaganna diyan apitafixed newe, bank walin ganna commission adu karala buy sell gap eka adu karala thiyenne.
nattan uttala sell kare Rs 30k withara thiyan.
https://economynext.com/sri-lanka-central-bank-to-announce-dollar-rupee-trading-band-94111/
ඔය පොන්ස්ට 9 වෙනිද ඉදල වයර් මාරු වෙලා සුවර් එකට බෙරෙ වැවේ වතුර පෙවිල@dilann උබ මුගෙන් අහන්න ඕනි එක මු උබෙන් ahanawa![]()
Thanks machankalin selling buying rate gap eka Rs20k witara tibba
Rs360 buying
Rs380 selling wage
CB eken kiyanne spot rate ekata margin ekak define kala
Spot rate eka 360 kala etakota eke margin ekak tiyanawa buying selling ekai
buying rate eka 355 wage wela selling rate eka 365ta adu une
aththatama kiwwoth buying rate eka lokuwata adu une selling rate ekai lokuwata adu une
e wagema spot rate ekak fix kiyala naha oka wenas karanna puluwan, spot rate eka 375 kaloth ekata margine walata buying and selling rate hadenawa
කලබල නැතුව ඉන්න. ඩොලර් එක 500ට යනවා වැඩිකල් නොගිහින්
ඩොලර් එක 180 හිටන් 360 වෙනකොට සමහර බඩුමිල හතරපස්ගුණයක් වැඩිවෙලා.එතකොට බඩු තව දෙගුනෙකින් විතර ගනන් යනවනෙ බං. අවුලක් නැද්ද?
ඩොලර් එක 180 හිටන් 360 වෙනකොට සමහර බඩුමිල හතරපස්ගුණයක් වැඩිවෙලා.
දැන් නන්දලාල් දන්නා සෙල්ලම් දාල ඩොලර් එක 180ට අපහු ගෙනාවත් බඩුමිල ආපහු 2022 මාර්තු තිබුන ගාණට අඩුවෙන්නේ නෑ.
ඊට පස්සේ නන්දලාල් ආපහු ඩොලර් එක 360ට යැව්වොත් බඩුමිල ආයෙත් කීපගුණයක් වැඩිවෙයි.
ඒ නිසා ඩොලර් එක අඩුකරන්න උත්සහ කරන එක මෝඩ වැඩක් එහෙමත් නැත්නම් හොර වැඩක්. නන්දලාල් මෝඩයෙක් නෙවෙයි.
රටේ බදු එකතුකරන වැඩේ හරියට කරන්නේ නැති නිසා මේ මාසෙත් පඩි ගෙවන්න සල්ලි අච්චුගහනවා. ඒකෙ අවාසිය ඩොලර් උපයන අය පිට යැව්වම මොකද වෙන්නේ
මට අවුලක් වෙයිමම ඇහුවෙ ඩොලර් එක රුපියල් 500ට ගියාම බඩු තව දෙගුනයකින් විතර වැඩි වුනාම අවුලක් නැද්ද කියලා.
sure d mcnකබ්බ අල්ලන් ඉදලා xකා ගත්තා නැවතුනේ 395න්. මූ 360 කරන් ඉදල 660 තමයි නවතින්නේ.. පොඩි පොඩ් නය කෑලි නිසා මාස කීපයක් තියෙයි ඔන්න ඔහේ
japan is going to give 4 bn dollars, and the IMF is on the way? Ranil is the best person to handle the IMF.dan ubala kiyanne doller eka allan hitiye nettam wedi wen ne kiyalada..komath me yana vidiyata giyoth masa deken 500 pannanawa...