රනිල් 113 ගනීද පාර්ලිමේ්තුවේදී ?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මහින්ද ළඟ 95 ක් විතර ඉන්නවා. සජිත් ළඟ 65 ක්. මෙත්‍රී ළඟ 50 ක් විතර ඉතුරු අය TNA ළඟ. රනිල් 113 හදාගන්න නම් මහින්දගේ මන්ත්‍රීලාගේ සහයෝගය ගත්තොත් රාජපක්ෂ කෙනෙක්ට විපක්ෂ නායක කම ගන්න ඉඩකඩ අඩු වෙනවා. සජිත්ගේ 25 ක් විතර රනිල් ගත්තත් ඔයා තත්වේමයි :confused: :confused: :confused: :confused:

    Sanwadayata :yes:
     
    • Wow
    Reactions: B.Chat

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Pohottuwen 50k gattat SJB ekei Sri Lanka ekei support eka oni neda 113 hadanna ? SJB eken kotasak gatat sri lanka eke support eka oni ?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    රනිල් පාර්ලිමේන්තුවේ 113 ගන්න එක නෙවෙයි බන්. දැන් ගෝඨා ගියොත් රනිල් ජනාධිපති වෙන්නේ. කොහොමද ඒක?
    Ehema deyak na bn. Gota giyot Ranil wada balana janadipathi wenawa. Eyage wada balana janadipathikama parliment eke 113 kin anumatha wenna oni masayak athuatha. Oka saliya peris pahadii kala lagadi. Bar association eke president
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මහින්ද ඇතුලු ආණ්ඩුවේ තක්කඩි ටිකගෙ exit ප්ලෑන් එක රනිල් ඒ නිසා 113 ගන්නවා ඊසි🤭🤭🤭
     
    • Wow
    Reactions: B.Chat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    දැනට 103ක් විතර රනිල්ට තියෙනවා.
    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
     
    • Wow
    Reactions: B.Chat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගන්න පුළුවන්, පොහොට්ටුවේ එවුන් ආයේ ඉලෙක්ෂන් එකක් දිනාවිද ෂුවර් නැති නිසා මේ අවුරුදු 5 අදින්න රනිල්ට ඡන්දය දෙනවා. ඉතුරු ටික ගන්න අමාරු නෑ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    5/6 😀😀😀

    21siyawasey pattama sthaawara aanduwa.

    Ada honeymoon giya heta parliament eke Ranil sudu redde pellama pennai 5/6 k ekka🤭🤭🤭
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    113k one netha ban agamethi wenna. Wiswasabangayak genawoth beranna witarai 113k one. Mu kalin 2015di agamethi uneth 113k hadan neme. Anith un mukuth kiyapu nethi hinda.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    113 නම් වැඩක් නෑ, 20 තියෙනකන්. 2015 සිරා රනිල්ට දුන්නෙ රනිල්ට 45ක් ද කොහෙද තියෙද්දි. නමුත් විශ්වාස භංග අනම් මනම් ආවොත් තමා අවුලක් වෙනවානම් වෙන්නෙ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    Ehema deyak na bn. Gota giyot Ranil wada balana janadipathi wenawa. Eyage wada balana janadipathikama parliment eke 113 kin anumatha wenna oni masayak athuatha. Oka saliya peris pahadii kala lagadi. Bar association eke president

    113ක් ඕනේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය ඕනේ. 50%ක් නෙවෙයි. අනික රනිල්ගේ 113ට තව ඕනේ 10යි. මන් මේ බලන්නේ ඒ 10න් 3ක් අනුර කුමාර දෙයිද කියලා.

    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දැනට 103ක් විතර රනිල්ට තියෙනවා.
    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
    TNA eka Ranilta support krna eka sure na :eek:
    Harin ada clarify kala SJB eken ain wenne na kiyala Sajith agamathi kama ganna kamathi una nisa
    Muslim congress eka thama eyalage sthawaraya kiyala na eyaat sjb eka ekka thama
    Pohottu 90ma Ranilta dunnot Rajapaksalata wipaksha nayaka kama gnna ba.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mey aurudde nam 2/3 ta wada gani. kattiya kiyayi rata unstable wenna denna baa ranilta support karanawa kiyayi.
    poddak hari mey issues walin goda awoth 113ta monawa weida sure naa.