රනිල් 113 ගනීද පාර්ලිමේ්තුවේදී ?

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    TNA 10 :rolleyes: :rolleyes: :rolleyes:. TNA already hinted they will not support Ranil

    View attachment 171125
    දෙරනේ නිවුස් වලට සුමන්තිරන් කිව්වනේ බං මේ හදන රජයට සහයෝගය දෙනවා කියලා. ඕකුන් රනිල්ට සපෝර්ට්. සමහරවිට බටහිර / යුරෝප් සේප් කර ගන්න TNA එකට ඇමතිකමකුත් දෙයි.

    @U.N.C.L.E තව CWC තොන්ඩමන්ගේ එකත් සහයෝගය දෙනවා කිව්වා. ඒකෙත් දෙකක් ඉන්නවා.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දෙරනේ නිවුස් වලට සුමන්තිරන් කිව්වනේ බං මේ හදන රජයට සහයෝගය දෙනවා කියලා. ඕකුන් රනිල්ට සපෝර්ට්. සමහරවිට බටහිර / යුරෝප් සේප් කර ගන්න TNA එකට ඇමතිකමකුත් දෙයි.

    @U.N.C.L.E තව CWC තොන්ඩමන්ගේ එකත් සහයෝගය දෙනවා කිව්වා. ඒකෙත් දෙකක් ඉන්නවා.
    Sumanthiran kiwwa sarwapakshika antharwara rajayakata sahayogaya denawa kiyala. Ranilta sahayogya denne na kiyalat kiwwa. Derane un anne unta oni kalla witarai
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni

    20n janadipthita agamathi path krnna puluwan. But 113 nattm anduwak duwanna ba ain wenna wenawa ehema unot
    ------ Post added on May 12, 2022 at 7:29 PM
    113 k nemei . Parliament eke unta proposal walata wirudda wenna behe den imf Yana hinda. kohomath SJB eken keepa denek enawa.
    Pohottuwe Aya
    Slfp ekenuth ei .me welawe katawath wirudda wenna behe.
     
    Sen-lu

    Well-known member
  • යකෝ ඒ පාර unp තොගේ බලපල්ලකො. :p :p :p
    රනිල් නිල වශයෙන් දේශපාලන ගමන කෙලවර කර වැල්ඩින් සමගම නික්ම යෑමට නියමිතයි
    බයියොත් ගුපියො වෙලා හැංගිලා හිටපු ගුපියො එලිබැහැල. (වැඩි කාලෙකට නෙවේ හැබැයි.)

    බලයෙන් යනකම් සාලාව මිනිස්සුන්ට වන්දිටික දීල ඉවරකරන්න බැරිවුන රනිල් මේ තත්වෙ ගොඩදායි කියලත් හිතන්න අමාරුයි. ආවගමන් සතියක් දෙකක් මාසයක් නම් පොඩි සංදර්ශන ටිකක් දායි.
     
    • Haha
    Reactions: Kamal1996 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බයියොත් ගුපියො වෙලා හැංගිලා හිටපු ගුපියො එලිබැහැල. (වැඩි කාලෙකට නෙවේ හැබැයි.)

    බලයෙන් යනකම් සාලාව මිනිස්සුන්ට වන්දිටික දීල ඉවරකරන්න බැරිවුන රනිල් මේ තත්වෙ ගොඩදායි කියලත් හිතන්න අමාරුයි. ආවගමන් සතියක් දෙකක් මාසයක් නම් පොඩි සංදර්ශන ටිකක් දායි.
    ඊළගට එන්නේ පොහොට්ටුවේ , unp උන් එකතු වෙලා හොරාකන සින් එකක්. බලපන්කො මේකේ ඉන්න වෙන්නේ නැ මාසයක් විතර යනකන් :p :p :p
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ඊළගට එන්නේ පොහොට්ටුවේ , unp උන් එකතු වෙලා හොරාකන සින් එකක්. බලපන්කො මේකේ ඉන්න වෙන්නේ නැ මාසයක් විතර යනකන් :p :p :p
    එකගෙයිකෑම 2022 version එක බලන්න පුළුවන්වෙයි අපිට 😂
     
    • Haha
    Reactions: HAneo and Kamal1996

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    දැනට 103ක් විතර රනිල්ට තියෙනවා.
    පොහොට්ටු 90යි
    රනිල් 1යි
    ටී.එන්.ඒ. 10යි.
    හරීන් 1යි.
    මුස්ලිම් කොන්ග්‍රස් 1යි.
    SJB set ekakma Ranilata yanawa ban kadagena..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    113 ඕනේ ඒක පෙන්නන්න ඕනේ උනාමනෙ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණම ඇති .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    හිතන්න එපා..
    113 ගානට හදා ගනි..
    පොහොට්ටු බයියො ටික ඉන්නවා..
    රනිල්ගෙ කොල්ලො ඉන්නවා සජියා ගාව පොර දේශපාලනයට ගෙනාපු..
    තොන්ඩා ඉන්නවා..
    ඔය විජේදාසයත් සුවර් පනිනවා..
    රතනත් අතන මෙතන. 😌
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හිතන්න එපා..
    113 ගානට හදා ගනි..
    පොහොට්ටු බයියො ටික ඉන්නවා..
    රනිල්ගෙ කොල්ලො ඉන්නවා සජියා ගාව පොර දේශපාලනයට ගෙනාපු..
    තොන්ඩා ඉන්නවා..
    ඔය විජේදාසයත් සුවර් පනිනවා..
    රතනත් අතන මෙතන. 😌
    අනෙක ඔක උවමනාවක් උනොත්නෙ පෙන්නන්න ඕනේ (විශ්වාස බංගයක් වගේ ආවොත්)
    හැබැයි මේ වෙලාවෙ ඒවා කරලා මිනිස්සුන්ගෙ කෝපයට ලක්වෙන්න වෙන්නෙ. ඒ වගේම ඌ ගේන සංශෝධන උනත් පාස් කරන්න වෙනවා නැත්නම් මිනිස්සු කියාවි කකුලෙන් අදිනවා කියලා .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    අනෙක ඔක උවමනාවක් උනොත්නෙ පෙන්නන්න ඕනේ (විශ්වාස බංගයක් වගේ ආවොත්)
    හැබැයි මේ වෙලාවෙ ඒවා කරලා මිනිස්සුන්ගෙ කෝපයට ලක්වෙන්න වෙන්නෙ. ඒ වගේම ඌ ගේන සංශෝධන උනත් පාස් කරන්න වෙනවා නැත්නම් මිනිස්සු කියාවි කකුලෙන් අදිනවා කියලා .
    හරියට හරි..

    මේ වෙලාවෙ කවුරුත් බාරගත්තෙ නැහැ..
    අරක ඔන, මේක ඔන කිය කිය හිටියා..
    නන්දේ බැලුවා පොරට යන්න කියන්නෙ නැති එකම එකා මූ, ඉතින් දුන්නා..

    සන්ශෝදන, පරිපූරක ඇස්තිමේන්තු වලට සහ පනත් වලට සහයෝගය දුන්නෙ නැත්නම් කෙලින්ම කියයි සහන දෙන්න සහය දුන්නෙ නැහැ කියලා..

    මට පෙන්නෙ රනිල් ඇරෙන්න මේ මොහොතේ අනිත් ඔක්කොම දේශපාලන අනාතයෝ මේ වෙච්ච දේ එක්ක..

    ඉතින් සකුන්ත, ඉවසා බලා සිටිමු..
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හරියට හරි..

    මේ වෙලාවෙ කවුරුත් බාරගත්තෙ නැහැ..
    අරක ඔන, මේක ඔන කිය කිය හිටියා..
    නන්දේ බැලුවා පොරට යන්න කියන්නෙ නැති එකම එකා මූ, ඉතින් දුන්නා..

    සන්ශෝදන, පරිපූරක ඇස්තිමේන්තු වලට සහ පනත් වලට සහයෝගය දුන්නෙ නැත්නම් කෙලින්ම කියයි සහන දෙන්න සහය දුන්නෙ නැහැ කියලා..

    මට පෙන්නෙ රනිල් ඇරෙන්න මේ මොහොතේ අනිත් ඔක්කොම දේශපාලන අනාතයෝ මේ වෙච්ච දේ එක්ක..

    ඉතින් සකුන්ත, ඉවසා බලා සිටිමු..
    ඔව්, ඉවසන්න එක හැර වෙන මොනවා කරන්නද අපි.
     
    • Like
    Reactions: Walter White

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මහින්ද ළඟ 95 ක් විතර ඉන්නවා. සජිත් ළඟ 65 ක්. මෙත්‍රී ළඟ 50 ක් විතර ඉතුරු අය TNA ළඟ. රනිල් 113 හදාගන්න නම් මහින්දගේ මන්ත්‍රීලාගේ සහයෝගය ගත්තොත් රාජපක්ෂ කෙනෙක්ට විපක්ෂ නායක කම ගන්න ඉඩකඩ අඩු වෙනවා. සජිත්ගේ 25 ක් විතර රනිල් ගත්තත් ඔයා තත්වේමයි :confused: :confused: :confused: :confused:

    Sanwadayata :yes:

    රාජපක්ශලා මේ වෙලාවෙ කිසිම නායක කමක් ගන් නැතිවෙයි
    රනිල්ට බහුතරය , පොහොට්ටුව සහ ස්වාදීන අය හදලදෙයි
    රනිල් කීවේ "පටු දේශපාලනය මගෙ ලග නෑ, මම මේ ප්‍රශ්න ටික විසදනවා " කියලා
    පොරට වෙන බලාපොරොත්තු නෑ
    අයේ පාලිමන්ට් අවත් එකයි නාවත් එකයි.
    තියනව නම් තියෙන්නෙ ගෝටට කෙලල ජනාදිපති වෙන එක
    ඒකත් වැඩක් නෑ. විදායකය අයින් කරාම, පොර කොහොමත් ජනාදිපති වගේ...

    පොරට තියෙන්නෙ රාජපක්ශලා ආරක්ශා කරගෙන වැඩේ ගොඩ දාන්න...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    රාජපක්ශලා මේ වෙලාවෙ කිසිම නායක කමක් ගන් නැතිවෙයි
    රනිල්ට බහුතරය , පොහොට්ටුව සහ ස්වාදීන අය හදලදෙයි
    රනිල් කීවේ "පටු දේශපාලනය මගෙ ලග නෑ, මම මේ ප්‍රශ්න ටික විසදනවා " කියලා
    පොරට වෙන බලාපොරොත්තු නෑ
    අයේ පාලිමන්ට් අවත් එකයි නාවත් එකයි.
    තියනව නම් තියෙන්නෙ ගෝටට කෙලල ජනාදිපති වෙන එක
    ඒකත් වැඩක් නෑ. විදායකය අයින් කරාම, පොර කොහොමත් ජනාදිපති වගේ...

    පොරට තියෙන්නෙ රාජපක්ශලා ආරක්ශා කරගෙන වැඩේ ගොඩ දාන්න...
    ow, matath hithenne ehema thamai...
     
    • Like
    Reactions: pdn.ac.lk

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    Harin yanne netha
    හරීන් රනිල්ට යන්නේ නෑමයි කියපු යක්ඛ පුත්තු ටික පෝලිමේ එන්න. හැමෝටම ටොක්ක ගානේ දෙනවා. පෝලිම් පනින්න එපා. හැමෝටම දෙනවා....

    මේ ලංකාවේ දේශපාලනේ ගැන උබලා මටනේ කියන්නේ. මගේ ඉහ නිකට පැහුනේ අකලට නෙමෙයි. හරි කලට වෙලාවට.