දෙරනේ නිවුස් වලට සුමන්තිරන් කිව්වනේ බං මේ හදන රජයට සහයෝගය දෙනවා කියලා. ඕකුන් රනිල්ට සපෝර්ට්. සමහරවිට බටහිර / යුරෝප් සේප් කර ගන්න TNA එකට ඇමතිකමකුත් දෙයි.
@U.N.C.L.E තව CWC තොන්ඩමන්ගේ එකත් සහයෝගය දෙනවා කිව්වා. ඒකෙත් දෙකක් ඉන්නවා.
දෙරනේ නිවුස් වලට සුමන්තිරන් කිව්වනේ බං මේ හදන රජයට සහයෝගය දෙනවා කියලා. ඕකුන් රනිල්ට සපෝර්ට්. සමහරවිට බටහිර / යුරෝප් සේප් කර ගන්න TNA එකට ඇමතිකමකුත් දෙයි.
Sumanthiran kiwwa sarwapakshika antharwara rajayakata sahayogaya denawa kiyala. Ranilta sahayogya denne na kiyalat kiwwa. Derane un anne unta oni kalla witaraiදෙරනේ නිවුස් වලට සුමන්තිරන් කිව්වනේ බං මේ හදන රජයට සහයෝගය දෙනවා කියලා. ඕකුන් රනිල්ට සපෝර්ට්. සමහරවිට බටහිර / යුරෝප් සේප් කර ගන්න TNA එකට ඇමතිකමකුත් දෙයි.
@U.N.C.L.E තව CWC තොන්ඩමන්ගේ එකත් සහයෝගය දෙනවා කිව්වා. ඒකෙත් දෙකක් ඉන්නවා.
113 k nemei . Parliament eke unta proposal walata wirudda wenna behe den imf Yana hinda. kohomath SJB eken keepa denek enawa.113 k thama parliment eke bahutaraya kiynne. Government ekak pihituwanna 113k oni
20n janadipthita agamathi path krnna puluwan. But 113 nattm anduwak duwanna ba ain wenna wenawa ehema unot
------ Post added on May 12, 2022 at 7:29 PM
බයියොත් ගුපියො වෙලා හැංගිලා හිටපු ගුපියො එලිබැහැල. (වැඩි කාලෙකට නෙවේ හැබැයි.)යකෝ ඒ පාර unp තොගේ බලපල්ලකො.![]()
![]()
රනිල් නිල වශයෙන් දේශපාලන ගමන කෙලවර කර වැල්ඩින් සමගම නික්ම යෑමට නියමිතයි
ඊළගට එන්නේ පොහොට්ටුවේ , unp උන් එකතු වෙලා හොරාකන සින් එකක්. බලපන්කො මේකේ ඉන්න වෙන්නේ නැ මාසයක් විතර යනකන්බයියොත් ගුපියො වෙලා හැංගිලා හිටපු ගුපියො එලිබැහැල. (වැඩි කාලෙකට නෙවේ හැබැයි.)
බලයෙන් යනකම් සාලාව මිනිස්සුන්ට වන්දිටික දීල ඉවරකරන්න බැරිවුන රනිල් මේ තත්වෙ ගොඩදායි කියලත් හිතන්න අමාරුයි. ආවගමන් සතියක් දෙකක් මාසයක් නම් පොඩි සංදර්ශන ටිකක් දායි.
එකගෙයිකෑම 2022 version එක බලන්න පුළුවන්වෙයි අපිටඊළගට එන්නේ පොහොට්ටුවේ , unp උන් එකතු වෙලා හොරාකන සින් එකක්. බලපන්කො මේකේ ඉන්න වෙන්නේ නැ මාසයක් විතර යනකන්![]()
![]()
![]()
SJB set ekakma Ranilata yanawa ban kadagena..දැනට 103ක් විතර රනිල්ට තියෙනවා.
පොහොට්ටු 90යි
රනිල් 1යි
ටී.එන්.ඒ. 10යි.
හරීන් 1යි.
මුස්ලිම් කොන්ග්රස් 1යි.
අනෙක ඔක උවමනාවක් උනොත්නෙ පෙන්නන්න ඕනේ (විශ්වාස බංගයක් වගේ ආවොත්)හිතන්න එපා..
113 ගානට හදා ගනි..
පොහොට්ටු බයියො ටික ඉන්නවා..
රනිල්ගෙ කොල්ලො ඉන්නවා සජියා ගාව පොර දේශපාලනයට ගෙනාපු..
තොන්ඩා ඉන්නවා..
ඔය විජේදාසයත් සුවර් පනිනවා..
රතනත් අතන මෙතන.![]()
හරියට හරි..අනෙක ඔක උවමනාවක් උනොත්නෙ පෙන්නන්න ඕනේ (විශ්වාස බංගයක් වගේ ආවොත්)
හැබැයි මේ වෙලාවෙ ඒවා කරලා මිනිස්සුන්ගෙ කෝපයට ලක්වෙන්න වෙන්නෙ. ඒ වගේම ඌ ගේන සංශෝධන උනත් පාස් කරන්න වෙනවා නැත්නම් මිනිස්සු කියාවි කකුලෙන් අදිනවා කියලා .
ඔව්, ඉවසන්න එක හැර වෙන මොනවා කරන්නද අපි.හරියට හරි..
මේ වෙලාවෙ කවුරුත් බාරගත්තෙ නැහැ..
අරක ඔන, මේක ඔන කිය කිය හිටියා..
නන්දේ බැලුවා පොරට යන්න කියන්නෙ නැති එකම එකා මූ, ඉතින් දුන්නා..
සන්ශෝදන, පරිපූරක ඇස්තිමේන්තු වලට සහ පනත් වලට සහයෝගය දුන්නෙ නැත්නම් කෙලින්ම කියයි සහන දෙන්න සහය දුන්නෙ නැහැ කියලා..
මට පෙන්නෙ රනිල් ඇරෙන්න මේ මොහොතේ අනිත් ඔක්කොම දේශපාලන අනාතයෝ මේ වෙච්ච දේ එක්ක..
ඉතින් සකුන්ත, ඉවසා බලා සිටිමු..
මහින්ද ළඟ 95 ක් විතර ඉන්නවා. සජිත් ළඟ 65 ක්. මෙත්රී ළඟ 50 ක් විතර ඉතුරු අය TNA ළඟ. රනිල් 113 හදාගන්න නම් මහින්දගේ මන්ත්රීලාගේ සහයෝගය ගත්තොත් රාජපක්ෂ කෙනෙක්ට විපක්ෂ නායක කම ගන්න ඉඩකඩ අඩු වෙනවා. සජිත්ගේ 25 ක් විතර රනිල් ගත්තත් ඔයා තත්වේමයි![]()
![]()
![]()
Sanwadayata![]()
ow, matath hithenne ehema thamai...රාජපක්ශලා මේ වෙලාවෙ කිසිම නායක කමක් ගන් නැතිවෙයි
රනිල්ට බහුතරය , පොහොට්ටුව සහ ස්වාදීන අය හදලදෙයි
රනිල් කීවේ "පටු දේශපාලනය මගෙ ලග නෑ, මම මේ ප්රශ්න ටික විසදනවා " කියලා
පොරට වෙන බලාපොරොත්තු නෑ
අයේ පාලිමන්ට් අවත් එකයි නාවත් එකයි.
තියනව නම් තියෙන්නෙ ගෝටට කෙලල ජනාදිපති වෙන එක
ඒකත් වැඩක් නෑ. විදායකය අයින් කරාම, පොර කොහොමත් ජනාදිපති වගේ...
පොරට තියෙන්නෙ රාජපක්ශලා ආරක්ශා කරගෙන වැඩේ ගොඩ දාන්න...
bahutharei kiyanne 113 thamai ban.113 ඕනේ ඒක පෙන්නන්න ඕනේ උනාමනෙ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණම ඇති .



113 kiyanne sarala bahutharayabahutharei kiyanne 113 thamai ban.![]()
හරීන් රනිල්ට යන්නේ නෑමයි කියපු යක්ඛ පුත්තු ටික පෝලිමේ එන්න. හැමෝටම ටොක්ක ගානේ දෙනවා. පෝලිම් පනින්න එපා. හැමෝටම දෙනවා....Harin yanne netha