රනිල්_අස්වීමට තීරණය කරයි

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හයිවේ හදන එක වැරද්දක් නෙම. ඒ හදන්න ගිය මුදලෙන් තව හයිවේ ගහන්න තිබ්බා.. අපි ණය අරන් අපිම හැදුවා නම්.. අද චීනා දවස ගානේ එකතු කරන රුපියල පවා අපි ණය ගෙවනවා නේද ??

    මචන් ඕක ලෝකේ හැමතැනම තියන දෙයක්. ඕස්ට්‍රේලියාවෙත් මට මතක විදියට හයිවේස් හදන්නෙත් චීන්නු, ඊට පස්සේ අවුරුදු 10ක් ,15ක් යනකල් එකේ ආදායම උන් ගන්නවා. ණයයි පොළියයි ගෙවෙනකම්. අපි නය අරන් අපිම හදන එකට වඩා එක හොදයි බන්. මොකද අපේ උන් ගන්න නයෙන් බාගේට බාගයක් වමට ගහනවා. (දැනුත් ගහනවා ඇති, එත් හදන්නේ චීන්නු නිසා කන්ට්‍රක්ට් එකේ වමට ගහන නැතුව ඇති) ඊට පස්සේ හයිවේ එක හදයි අවුරුදු ගානක් යනකන් කල් දදා. හයි වේ එක ඕපන් කරාට පස්සේ එකෙන් ලැබෙන ආදයමෙනුත් RDA එකේ උන් වමට ගහයි. එතකොට ගත්ත නය ගෙවන්න වෙන්නේ බාන්ඩාගාරේ සල්ලි වලින්. හයිවෙස් වලින් තමයි වමට ගහන එක අඩුම. නිකන් පාරවල් වලින් 20%ක් වත් එකේ RDA උන් වමට ගහනවා. උඩ ඉන්න අමතියෝන්ටත් කොටසක් දෙනවා ඇති. කන්ට්‍රක්ටර්ගේ ලාබේ 30% යි. අන්තිමට බලද්දී ලක්ෂ 50ට හදන්න තිබ්බ පාර හදන්න කෝටියක් ගිහින්. දන්න නිසා කියන්නේ මම ඉන්න ෆීල්ඩ් නිසා.
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචං ඒ මනුස්සය ඉපදුනේ ,හැදුනෙ වැඩුනේ කොළඹ උට ඒව ගැන දැනුමක් නැති වෙන්න පුළුවන් නමුත් රටට ඕන කරලා තියෙන්නේ ගම් වල ඉතිහාසේ ගැන දැනුමක් තියෙන එකෙක් වත් කෑම ගැන දැනුමක් තියෙන එකෙක් වත් නෙවෙයි රටේ ආර්ථිකේ ගැන දැනුම තියෙන එකෙක් :D මාත් ඔය වගේ ෆැන්ටසි වල හිටිය උබේ වයසේදී එත් රස්සාවක් කරල යම්කිසි ලෙවල් එකකට ආවම රටේ ඇත්ත තත්වේ තේරෙන්න ගන්නව එදාට උබටත් එක තේරෙයි :D මාත් 2001 දී රනිල්ට ගොඩක් විරුද්ද මතයක හිටපු කෙනෙක් එත් පස්සෙ තමයි මිනිහ කරපු දේවල් තේරෙන්න ගත්තෙ. දැන් මහින්දට ඔය හැම එක ගැනම දැනුමක් තිබිලත් ඇයි රට මේ තත්වෙ තියෙන්නේ :rolleyes: හරිනං අපි දැන් සිංගප්පුරුව ගාවටවත් ලං වෙලා තියෙන්න ඕනෙනේ :P

    true story mate
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න හොද තැනකට ආව රනිල්ට අපේ කමක් නැ කියන එක අක්මුල් නැති බව.අර්තික දැනුමකුත් රනිල්ට නැ, රනිල්ට තියෙන්නෙ යුරොපේ කුනු වෙන නව ලිබරල් වාදය ඔක අර්තිකයක් නෙමේ මේ රටට ගැලපෙන.මේ රටට ඔනෙ දි තේරුම් ගන්ඩ රනිල්ට බැ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචං ඒ මනුස්සය ඉපදුනේ ,හැදුනෙ වැඩුනේ කොළඹ උට ඒව ගැන දැනුමක් නැති වෙන්න පුළුවන් නමුත් රටට ඕන කරලා තියෙන්නේ ගම් වල ඉතිහාසේ ගැන දැනුමක් තියෙන එකෙක් වත් කෑම ගැන දැනුමක් තියෙන එකෙක් වත් නෙවෙයි රටේ ආර්ථිකේ ගැන දැනුම තියෙන එකෙක් :D මාත් ඔය වගේ ෆැන්ටසි වල හිටිය උබේ වයසේදී එත් රස්සාවක් කරල යම්කිසි ලෙවල් එකකට ආවම රටේ ඇත්ත තත්වේ තේරෙන්න ගන්නව එදාට උබටත් එක තේරෙයි :D මාත් 2001 දී රනිල්ට ගොඩක් විරුද්ද මතයක හිටපු කෙනෙක් එත් පස්සෙ තමයි මිනිහ කරපු දේවල් තේරෙන්න ගත්තෙ. දැන් මහින්දට ඔය හැම එක ගැනම දැනුමක් තිබිලත් ඇයි රට මේ තත්වෙ තියෙන්නේ :rolleyes: හරිනං අපි දැන් සිංගප්පුරුව ගාවටවත් ලං වෙලා තියෙන්න ඕනෙනේ :P

    :lol:පට්ට කථාව..අපේ සමහර මී හරක්ට ඕන කුරහන් කකා වතුර බිබී ඉන්නව වගේ පෙන්නගෙන ඉන්න සරොම් කාරයන්ව හැමදාම බලයේ තියාගන්න.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුද්ධෙ කාලෙ කොටින්ට බයේ රට පැනපු එවෝක් අනාතයා දැන් ඇවිත් රට හදන හැටි කියනවා :nerd::growl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හරි උබ කියන විදිහට අපිට සල්ලි නැහැ. ඉතින් ඔය හයිවේ එක හදන්න බිලියන ගානක් ගියානේ. අපේ රටේ මෙච්චර කල් ලොකු වියපෘති කරේ පොන්නයෝ නෙම නේ. දියත උයන වගේ එව්වා හැදුවේ හමුදාවෙන්. යුද්දෙදි යන්න බැරි තැන්වලට පාරවල් හැදුවේ හමුදාවෙන් නම්. යකෝ ඒ ණය ගෙවන්න අරගෙන අපි හදලා.. හම්බවෙන සල්ලි වලින් ණය ගෙවන්න තිබ්බා නේ. මේ ලගදිත් ඩොලර් කොටි 500 ගත්ත එකේ ඔය වැඩේ අපේ උන්ට කරන්න බැරිද ඇයි චීන්නු, ඉන්දියන් කාරයෝ විතරද දක්ෂ??

    ඇමරිකාවේ GM සමාගමේ හදන ලෝකේ ගණන් වාහන වම දකුණ මාරු කරන ආසියාවේ එකම තැන ලංකාවේ වෙද්දී උබ අපේ උන්ව පොන්නයෝ ගානට දාලා තියෙන්නේ.

    තෙල් ගන්න ඕන නම් අපේ රටේ ඉන්න උගත් උන්ට ඒ ගන්න විදිහ උගන්වලා.අපිම කරන එක නේද හරි අපි 20%,30% ගන්නවා කියන්නේ අපේ දේ බල්ලට දාලා නේද.

    අනේ මන්දා බන්.. මේ නිසාද කොහෙද මහින්ද රජ කරන්නේ.. උබලා හිතන විදිහෙන් හිතාගන්න පුළුවන් මහින්ද ඇයි දිනන්නේ කියලා :no:

    මචන් උබ හිතන විදියට සවලෙන් හාරලා පොල්වේ තියෙන තෙල් ගන්න පුලුවන්නම් හරි බන්.
    එහෙම පුලුවන්නම් මාත් මෙලාහකට ගෑලුම් 20ක් 30ක් තෙල් පුරෝගෙන.:lol::lol:
    ජීවිතේට තෙල් කෑනිම් නොකරපු අපෙ රටට ඔනනම් ණය අරගෙන අවශය දේවල් ගන්න පුලුවන් වෙයි.
    ඒත් අපිට ඒ වෑඩේ පටන්ගන්න බෑ.
    මොකද ඒ සදහා පුහුනු උන අය නෑ.:(:(
    දෑන් උබ කියපු විදියට ලංකාවෙ ඉන්න අයව පුරුදු කරනව කියමුකෝ, හෑබෑයි එකත් ලන්කාවෙදි බෑ.
    මොකොද අපේ රටේ තෙල් ගන්න හෑට් ගෑන උගන්වන්න දන්න එඋන් ඔක්කොම ඉන්නේ හිර ගෙවල් වල.
    මොකද උන් ඔක්කොම කොලොන්නාවට යන තෙල් බටේ හාරපු එඋන් නිසා.:lol::lol:
    ඒක නිසා උන්ව රට යවලා අවුරුදු 5ක් 10ක් ඒ ගෑන උගන්වලා උන් ලංකාවට ඇවිල්ලා හාරන්න පටන් ගත්තා කියමුකෝ.
    ඒ වෑඩ ටික ඔක්කොම කරලා හාරන්න පටන් ගත්තම අර ගත්ත ණය ටික ඉවරයි ගත්ත බඩුවලටයි,රටයවලා උගන්නපුවටයි.
    කමක් නෑ උබේ ආසාවනේ වෙන රටකින් හරි කමක් නෑ තව ණයක් අරගෙන වෑඩේ කොලා කියමුකෝ.
    ඔය ගතවුන කාලය ඈතුලත ලොකේ තෙල් වලින් දුවන වහාන නෑති වෙලා.
    අනික ඉතුරු වෙලා තියෙන වහන වලට වික්කත් අර ගිය වියදමෙන් බාගයක්වත් හොයාගන්න බෑ.
    අන්තිමට උබේ ඔය JVP චින්තනය නිසා අතින් කයිට් වෙන්න තමා වෙන්නේ.:baffled::baffled:
     
    aruna47

    Well-known member
  • යුද්ධෙ කාලෙ කොටින්ට බයේ රට පැනපු එවෝක් අනාතයා දැන් ඇවිත් රට හදන හැටි කියනවා :nerd::growl:

    යුද්දේ කාලේ මම රට පැන්නා බලන් හිටියාද?? උබේ අම්මා නම් කොටු පැන්නා. එතකොට මම හිට්යා. අවුරුදු 22 තාම ජොබක් නැහැ මහින්දට පුක දෙන්නේ. තාම ගෙදරින් කන්නේ. දැලි රැවුලක් තියා සරමේ බඩු යවාගන්නවා තාම. කතාව රට හදන්න. තෝ රට හදන්න කලින් රටේ ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්. අනික තමයි තොපි වගේ හිගන්නුන්ට මොන ඉවොක් ද :(:( රිලා පුක හෝදගන්නේ ඉදුල් වතුර වලින් තොපි ට මොන ඉවොක් ද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්තිමට උබේ ඔය JVP චින්තනය නිසා අතින් කයිට් වෙන්න තමා වෙන්නේ.:baffled::baffled:
    ඔක jvp චින්තනය නෙමේ මචන් ගොබ්බ unp චින්තනය. jvp නම් රනිල්ව බේර ගන්ඩ හදන්නෙ නැ,ගොන් ටොක් දිල. unp කියන්නෙ ඉරිසියාකර කුහක හැත්තක් ඔකුන් කමති නැ රට දියුනු වෙනවට එකයි ඔය.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුද්දේ කාලේ මම රට පැන්නා බලන් හිටියාද?? උබේ අම්මා නම් කොටු පැන්නා. එතකොට මම හිට්යා. අවුරුදු 22 තාම ජොබක් නැහැ මහින්දට පුක දෙන්නේ. තාම ගෙදරින් කන්නේ. දැලි රැවුලක් තියා සරමේ බඩු යවාගන්නවා තාම. කතාව රට හදන්න. තෝ රට හදන්න කලින් රටේ ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්. අනික තමයි තොපි වගේ හිගන්නුන්ට මොන ඉවොක් ද :(:( රිලා පුක හෝදගන්නේ ඉදුල් වතුර වලින් තොපි ට මොන ඉවොක් ද :lol:

    තොට කිව්වෙ කවුද පොන්ස්? පු* නොදී හිටපන් :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මචන් උබ හිතන විදියට සවලෙන් හාරලා පොල්වේ තියෙන තෙල් ගන්න පුලුවන්නම් හරි බන්.
    එහෙම පුලුවන්නම් මාත් මෙලාහකට ගෑලුම් 20ක් 30ක් තෙල් පුරෝගෙන.:lol::lol:
    ජීවිතේට තෙල් කෑනිම් නොකරපු අපෙ රටට ඔනනම් ණය අරගෙන අවශය දේවල් ගන්න පුලුවන් වෙයි.
    ඒත් අපිට ඒ වෑඩේ පටන්ගන්න බෑ.
    මොකද ඒ සදහා පුහුනු උන අය නෑ.:(:(
    දෑන් උබ කියපු විදියට ලංකාවෙ ඉන්න අයව පුරුදු කරනව කියමුකෝ, හෑබෑයි එකත් ලන්කාවෙදි බෑ.
    මොකොද අපේ රටේ තෙල් ගන්න හෑට් ගෑන උගන්වන්න දන්න එඋන් ඔක්කොම ඉන්නේ හිර ගෙවල් වල.
    මොකද උන් ඔක්කොම කොලොන්නාවට යන තෙල් බටේ හාරපු එඋන් නිසා.:lol::lol:
    ඒක නිසා උන්ව රට යවලා අවුරුදු 5ක් 10ක් ඒ ගෑන උගන්වලා උන් ලංකාවට ඇවිල්ලා හාරන්න පටන් ගත්තා කියමුකෝ.
    ඒ වෑඩ ටික ඔක්කොම කරලා හාරන්න පටන් ගත්තම අර ගත්ත ණය ටික ඉවරයි ගත්ත බඩුවලටයි,රටයවලා උගන්නපුවටයි.
    කමක් නෑ උබේ ආසාවනේ වෙන රටකින් හරි කමක් නෑ තව ණයක් අරගෙන වෑඩේ කොලා කියමුකෝ.
    ඔය ගතවුන කාලය ඈතුලත ලොකේ තෙල් වලින් දුවන වහාන නෑති වෙලා.
    අනික ඉතුරු වෙලා තියෙන වහන වලට වික්කත් අර ගිය වියදමෙන් බාගයක්වත් හොයාගන්න බෑ.
    අන්තිමට උබේ ඔය JVP චින්තනය නිසා අතින් කයිට් වෙන්න තමා වෙන්නේ.:baffled::baffled:

    මොකද ඒ සදහා පුහුනු උන අය නෑ.:(:(

    එක තමයි මෙච්චර වෙලා මම කිව්වේ.. පුහුණු කෙරෙව්වා නම් මොකක්ද වෙන්නේ? වෙන රටකට දෙන්නේ මොකටද?? අපේ උන්ට ඕක කරන්න බැරිද??

    උබ අහලා තියෙන අනික් ප්‍රශ්න වල‍ට පිළිතුර නම් යුද්දේ දිනන්න බැහැ කිව්වා වගේ අපේ උන්ට තෙල් ගන්න බැරිද ??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ඉවෝක් අනාතයගෙ ආර්තිකෙ.. මම හිතන්නෙ පොර ලඟ හයිවේ එකක් හදන්න ඇති තරම් සල්ලි ඇති. :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P මාමව කොහේ පන්නන්නද ?? නිල් බලකායට කියලා ගල් කපා ගත්ත, පු^ ඇරගත්ත එවුන් මෙතනත් ඉන්නකොට. උන්ට මාමා, නාමල් බේබි අධෝවාතයක් පිට කරත් සුවඳයි නේ :lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔක jvp චින්තනය නෙමේ මචන් ගොබ්බ unp චින්තනය. jvp නම් රනිල්ව බේර ගන්ඩ හදන්නෙ නැ,ගොන් ටොක් දිල. unp කියන්නෙ ඉරිසියාකර කුහක හැත්තක් ඔකුන් කමති නැ රට දියුනු වෙනවට එකයි ඔය.

    නෑ මචන් රනිල් උනත් මුන් තරම් අන්ත වාදි නෑ.
    එකයි මම කිව්වේ මූට තියෙන්නේ JVP ච්න්තනේ කියලා.
    දෑන් ඔය චින්නු හදන හෑම තෑනකම අඩුම ගානේ ලංකාවේ කොල්ලෝ 1ක් හරි ඉන්නව.
    බෑරි වෙලාවත් ඕක රනිල් කලානම් අපේ උන්ට පස් පාගන්නවත් දෙන්නෙනෑ මිනිහා.
     
    sampath saman

    Member
    Jan 1, 2009
    65
    1
    0
    මේක ඇත්තද බොල ?
    Finally
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එක තමයි මෙච්චර වෙලා මම කිව්වේ.. පුහුණු කෙරෙව්වා නම් මොකක්ද වෙන්නේ? වෙන රටකට දෙන්නේ මොකටද?? අපේ උන්ට ඕක කරන්න බැරිද??

    උබ අහලා තියෙන අනික් ප්‍රශ්න වල‍ට පිළිතුර නම් යුද්දේ දිනන්න බැහැ කිව්වා වගේ අපේ උන්ට තෙල් ගන්න බැරිද ??

    මචෝ ඔය ඔක්කෝම කරලා ඉවරවෙනකොට තෙල් වලින් දුවන වහනත් නෑ.:baffled::baffled::lol::lol:
     
    Similar threads