රනිල්_අස්වේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015

    76182911_10215154048235851_1932878812417097728_n.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,430
    5,621
    113
    Panadura
    ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

    Mokak.:eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

    :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබට අහිමි වූයේ අග්‍රාමාත්‍යදූරය පමණි. සියලු UNP පාක්ෂිකයන්ගේත් ආයුෂ ගෙන පක්ෂ නායකදූරයේ සද හිරු පවතිනතාක් කල් වැජඹේවා.

    wipakshaya durwala wena eka hoda na
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕකා අයින් වෙන්න නම් ඕන තමයි ඒ උනාට සමහර එවුන් හැසිරෙන්නේ රනිල් අයින් කරලා හොඳ එකෙක්ව දාගෙන UNP එක ගොඩගන්න වගේනේ
    ඕකා හොඳ නැත්නම් ඔහොමම ඉන්න දීපල්ලා එතකොට උන් හැමදාම විපක්ෂේ :rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    රනිල්ගේ නිහතමානිත්වය පිලිබදව පෝස්ට් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වන්න....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මෙතන රනිල නියම ජෙන්ටා, නියම පොරක්, අන්න දේශපාලකයෝ, ආදර්ශයක් ආදී වශෙන් කිය කියා පශ්චාත්භාග දෙන්න හදන්න එපා........

    රනිල් දාල ගියේ උපරිමෙන් කෙලවෙලා ඉන්න නිසා...සජ්ජ කෑල්ලක් කඩන යන්න හදන්නේ. බැරි වෙලාවත් බහුතර බලය ගැන කතා කරන තැනට ආවොත් මේ පාර පොරට පක්සෙන් විතරක් නෙවෙයි දේශපාලනෙනුත් විසි වෙන්න වෙන්නේ......

    තියන පක්ෂ නායක කම/ විපක්ෂ නායක කම රක ගන්නයි ඔය අස්වුනේ...නැත්තන් මේ පාර අනිත් ඇරීම උපරිමෙන්........

    අස්වුනේ තියන අමුම අමු බල ලෝභය නිසා....

    ඒ නිසා මෙතන හැමනි හැමනි පොලවේ පස් කන්න හදන්න එපා..........